හිතට එන හිත විශ්වාස කරන ඒවා.හිතාලු කියන්නෙ මොකද්ද බ්රො.
පල්සර් 10000 අරන් ආයෙත් මැදමුලනේ යයි කියලද?pulsar 1000
ඔයා සුද්දෙක් තමයි අපි සිංහලුන් @SLK_sri දෙමලුමම සුද්දෙක් කියලා හිතාලු එක![]()
ඔව් ඒක හිතාළුවක් ආයෙත් කිසිදා සත්යක් නොවනපල්සර් එකක් අරං මැදමුලනට යන එක
Good hithaluwakapita jiwath wenna tiyenne 2 mins wage kalayak. api husma aragena hama welema eka reset karaganawa
මැරිලා ආයෙ ඉපදෙනවනම් මෙ ලොකෙ ඉන්න ජීවින් ගාන නියතයක් නේද?
එහෙම නැත්නම් මැරිලා ඉපදෙන එකෙ තේරුමක් නැනෙ.
කොහොමද යුද්දේ ඉවර කරලා මහින්ද මහත්තයා සියලු බැදීම් අත්හැරලා ගිහි ගෙයි හැරගියා නම්?self reproducing metal එකක් තිබුනොත් කොහොමද?(titanium වගේ )
කොහොමත AC කරන්ට් එක wireless විදිහට transfer කරන්න පුළුවන් නම්
AAA battery එකක් තිබුනොත් කොහොමද 1Mw (මෙගා වොට්)
පට්ටම හිතලුවක් තමයි එකකොහොමද යුද්දේ ඉවර කරලා මහින්ද මහත්තයා සියලු බැදීම් අත්හැරලා ගිහි ගෙයි හැරගියා නම්?
@Goviraala ට ගොවිසෙතක්කෝටි 45 ටිකට් එක ඇදුනම
ගුරුවරුන්ට, යාලුවන්ට, ගමේ අයට, නෑයන්ට ලක්ෂ දෙක ගානෙ දෙනවා