Elakiri හිතාලු sharing center

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    හිතාලු කියන්නෙ මොකද්ද බ්‍රො.
    හිතට එන හිත විශ්වාස කරන ඒවා.
    pulsar 1000
    පල්සර් 10000 අරන් ආයෙත් මැදමුලනේ යයි කියලද?
    මම සුද්දෙක් කියලා හිතාලු එක 🥰
    ඔයා සුද්දෙක් තමයි අපි සිංහලුන් @SLK_sri දෙමලු
    පල්සර් එකක් අරං මැදමුලනට යන එක
    ඔව් ඒක හිතාළුවක් ආයෙත් කිසිදා සත්‍යක් නොවන
    apita jiwath wenna tiyenne 2 mins wage kalayak. api husma aragena hama welema eka reset karaganawa
    Good hithaluwak
     

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    මැරිලා ආයෙ ඉපදෙනවනම් මෙ ලොකෙ ඉන්න ජීවින් ගාන නියතයක් නේද?
    එහෙම නැත්නම් මැරිලා ඉපදෙන එකෙ තේරුමක් නැනෙ.
     
    • Love
    Reactions: thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    මට හිතෙනවා නිරංග ට ලංකාවේ මෙට්‍රික්ස් එක ඇටැක් කරා කියලා. තනිකඩව ඉද්දි ඕන දෙයක් උනාට බැන්දම මෙට්‍රික්ස් එක ෆලෝ කරේ නැත්නම් හැම තැනින්ම ඇටෑක් කරනවා. සෝ වෙන රටකට ගිහින් සතුටින් ඉන්න හිතනවා.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,607
    8,766
    113
    kandy
    self reproducing metal එකක් තිබුනොත් කොහොමද?(titanium වගේ )
    කොහොමත AC කරන්ට් එක wireless විදිහට transfer කරන්න පුළුවන් නම්
    AAA battery එකක් තිබුනොත් කොහොමද 1Mw (මෙගා වොට්)
     
    • Love
    Reactions: thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    මැරිලා ආයෙ ඉපදෙනවනම් මෙ ලොකෙ ඉන්න ජීවින් ගාන නියතයක් නේද?
    එහෙම නැත්නම් මැරිලා ඉපදෙන එකෙ තේරුමක් නැනෙ.
    self reproducing metal එකක් තිබුනොත් කොහොමද?(titanium වගේ )
    කොහොමත AC කරන්ට් එක wireless විදිහට transfer කරන්න පුළුවන් නම්
    AAA battery එකක් තිබුනොත් කොහොමද 1Mw (මෙගා වොට්)
    කොහොමද යුද්දේ ඉවර කරලා මහින්ද මහත්තයා සියලු බැදීම් අත්හැරලා ගිහි ගෙයි හැරගියා නම්?
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,607
    8,766
    113
    kandy
    කොහොමද යුද්දේ ඉවර කරලා මහින්ද මහත්තයා සියලු බැදීම් අත්හැරලා ගිහි ගෙයි හැරගියා නම්?
    පට්ටම හිතලුවක් තමයි එක
     

    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    කෝටි 45 ටිකට් එක ඇදුනම
    ගුරුවරුන්ට, යාලුවන්ට, ගමේ අයට, නෑයන්ට ලක්ෂ දෙක ගානෙ දෙනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    පිටරටට කට ගියාම ළමයි සුද්දෝ වෙලා අපට සලකයි නේද, උන්ව ගොඩ දැම්මා කියලා.
     
    • Love
    Reactions: Ritigala Jayasena69