ඩොට් කොම් ඩොමේන් එකක් ගන්න

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    කුකුලොහ්,
    මට .com domain name එකක් අරගන්න ඕනේ වෙලා තියෙනවා අපේ අනාත ලයිෆ් එක ගැන ලෝකෙටම ගෙනියන්න. :love:
    GoDaddy එකෙන් ගන්නවට වඩා අඩුවට ගන්න පුලුවන් තැනක් තියෙද? domain name only.
    මේක තමයි domain name එක.


    amukadumukaamaldumal.com
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    https://www.namesilo.com/ එකෙන් ගන්න. $ 1 අඩුවෙන් ගන්න පුළුවන් මේ Promo Code එක දීලා Promo Code - CXJ2025 , .com විතරක් නමේ ගොඩක් Domain වලට මේ Promo Code එක දීලා $ 1 අඩු කරගන්න පුළුවන්.

    මේ Promo Code එක 2025-12-31 වෙනකම් වලංගුයි.

    com.png