SLIIT අමාරුයිද?

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    SLIIT එක අවුලක් නෑ. හැලෙන එකා හැලෙනවා. රැල්ලට ඩිග්‍රි කරන්න බෑ බන්. ඒත් ස්ලිට් එකේ කෝස් ෆී නම් හෙනම අසාධාරණයි. සෙමෙස්ට ෆී එක මේ අවුරුද්දේ ලක්‍ෂ 300000යි නම්, ලබන අවුරුද්දේ එන බැජ් එකට ඒ ෆී එක ලක්‍ෂ 350000-375000ක් විතර වෙනවා. ෆී එක ගෙවා ගන්න බැරි උනොත් දඩ ගහන සීන් එකකුත් තියනවා. ඒවගේම ඔන්ලයින් ගෙවන උන්ගෙන් වෙනම චාජ් එකකුත් ගන්නව බන්. මේවගේ දේවල් ගැනත් පොඩ්ඩක් හොයලා බලපන්.
    ඔය සල්ලි තමයි මහපොල ඔය උද්ඝෝෂණ අයියලාට දෙන්නෙ

    15% ටැක්ස් රජයෙන් ගහන්නෙ
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ
    ehema degree denna mahindage putha nemene :lol:

    waddek nan ithn awlk na degree eka easy karaganna puluwan. :3
    math Arts karala giye. maths subjects tikanan mata tikak amarui una. melo sansarayak karala na O/L walata passe. yaluwongen kuppi dagena goda dagaththa.
    karagena yaddi coding set na kiyala theruna. 2nd year wenakan karala Dip eka aran nawaththuwa. dan wena path eheka yanawa. :rolleyes:
     
    • Like
    Reactions: Mr.Curious

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    Athal denna epa bn😄.munta owath kara ganna baruwa government ekakata ehema giya nm redde rewenewa😂.

    IIT overrated da e kiyanne ?
    Man ahala thiyenawa IIT eken degree eka karala enawa nam uu Waddek wela enne kiyala industry eke mathayak thiyenawa kiyala ?
    IIT graduate kenek work karana tanai SLIIT eke graduate kenek work karana tanai baluwanm ubata hoda idea ekak ganna puluwn.wso2,sysco,ifs,mit oya wage company check karapnko linkedin eke.ahawal unta intern ekakwath denne na oya company walin😂.

    Owa itin kiyalath ba nokiyath ba balana balana tana okun ne.redda ussan enne ilagata.mee harak patawanawa wage 15000 k witara awruddata aran ungen 85% pass karawala ape pass rate supiri kiyala pennala yawanawa industry ekata.ayyo itin hire karanna company na unwa ilagata.ilagata itin yanawa mudukku company kata. Gihin ara mn kiwwa company wala se welath 5 lakh witara ganna wele mun ara hujja company walata gihin sse label eka gahan 2.5 lakh walata wage work karanawa😄.company tath waasi itin😄.

    amaru reddawal boru poiyane bn😂.e ubalage brain capacity eka😂.government ekaka kalanm munta 1 semester ekawath karaganna bari wenewa😂.yantam arts cmmz karala s3 daagana yanawa itin world best private campus gaagana😂.

    Mokakda hoda,hoda natte kiyala ahala balpn wso2,sysco wage work karana moratuwa cse,it / ucsc cs wage karapu ekek gen.ubata uttarayak hambawei.natuwa me forum wala bn sliit ponnayo wahi wahala inne.unta job atteth nane.un itin salli deelath puka deema nisa hodai hodai amarui gaanawa.mn kiwwa wage ara mn kiyapu ungen ahala balapn.ubata fair reply ekak labei.
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    Sliit eke mulin intake eke inna ganata wada anthimata graduate weddi inna gana godak adui kiyanne attada?

    Echcharata amaruida? Salli dunna kiyala degree eka denne nadda?

    ඕකට ගිය එකෙක්ව මම දන්නවා.
    පොර ඕකේ වැඩි හරියක් කරේ graphic design, animation වගේ ඒවා.
    කොම්ප්යුටර් science, programming වගේ ඒවා පට්ටම අඩුවෙන් තිබුනේ.
    එහෙම වෙලත් ෆේල් වෙන එවුන් ගොඩක් ඉන්නවා තමයි හැබැයි.
     
    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    SLIIT එකේ උන්ගේ පොඩි ස්වයංවින්දන සීන් එකක් නම් තියනවා තමා.උන් තමා ඩයල්ලු.පට්ට අමාරුයිලු exam.mit එකට compare වෙන්න හදපු සිලබස් ලු.මාර ජෝක්ස් තමා. යකෝ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න එකෙක් කිව්වනම් දුකක් නෑ.උන්මයි කියාගන්නේ😄🙈.හැත්ත බුරුත්තම බැලුවොත් යන්නේ මුඩුක්කු කම්පැනි වලට😄.දැන් නම් එහෙමත් නැතුව ඇති.ගෙදර ඇත්තේ බාගයක්ම😄.social media campaign කලා කියලා company වලට ගන්නේ නෑ බන් industry එකේ වැඩ කරන විදියට තමා company ගන්නේ.එකම කාලෙ වගේ පටන් ගත්ත iit එකෙයි sliit එකෙයි industry පිලිගැනීම අහසයි පොලොවයි වගෙව්😀.දැන්වත් ඔය social media campaign නවත්තලා වැඩ කරපන් නැත්නම් ජීවිතේට උබලගේ එකේ උන්ට intern එකක්වට්ග් ගන්න වෙන්නේ නෑ හොද කම්පැනියක😀.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,277
    5,006
    113
    Athal denna epa bn😄.munta owath kara ganna baruwa government ekakata ehema giya nm redde rewenewa😂.

    IIT graduate kenek work karana tanai SLIIT eke graduate kenek work karana tanai baluwanm ubata hoda idea ekak ganna puluwn.wso2,sysco,ifs,mit oya wage company check karapnko linkedin eke.ahawal unta intern ekakwath denne na oya company walin😂.

    Owa itin kiyalath ba nokiyath ba balana balana tana okun ne.redda ussan enne ilagata.mee harak patawanawa wage 15000 k witara awruddata aran ungen 85% pass karawala ape pass rate supiri kiyala pennala yawanawa industry ekata.ayyo itin hire karanna company na unwa ilagata.ilagata itin yanawa mudukku company kata. Gihin ara mn kiwwa company wala se welath 5 lakh witara ganna wele mun ara hujja company walata gihin sse label eka gahan 2.5 lakh walata wage work karanawa😄.company tath waasi itin😄.

    amaru reddawal boru poiyane bn😂.e ubalage brain capacity eka😂.government ekaka kalanm munta 1 semester ekawath karaganna bari wenewa😂.yantam arts cmmz karala s3 daagana yanawa itin world best private campus gaagana😂.

    Mokakda hoda,hoda natte kiyala ahala balpn wso2,sysco wage work karana moratuwa cse,it / ucsc cs wage karapu ekek gen.ubata uttarayak hambawei.natuwa me forum wala bn sliit ponnayo wahi wahala inne.unta job atteth nane.un itin salli deelath puka deema nisa hodai hodai amarui gaanawa.mn kiwwa wage ara mn kiyapu ungen ahala balapn.ubata fair reply ekak labei.
    Ai mechchara ridila ?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,934
    15,432
    113
    New Zealand
    SLIIT, IITගාන වැඩියි. උවමනාවෙන්ම රිපීට් කරනව කියලත් අහලා තියනවා. ඔන්ලයින් සල්ලි ගෙවද්දි වෙනම ගාණක් කපනවා. මේ ලින්ක් එකට ගිහින් රු200000 විතර දාලා බලන්නකො. හැබැයි කර ගන්න කෙනා කොහොම හරි කර ගන්නවා.
    https://pay.sliit.lk/

    සමහර අය NIBM, ICBT වල SE HNDඑක කරනවා. ඒවත් හොදද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. සල්ලි නැත්නම් BIT, Open University SE degree වගේ එකක් ට්‍රයි කරන්න.
     
    • Like
    Reactions: Mr.Curious and NPC

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    SLIIT, IITගාන වැඩියි. උවමනාවෙන්ම රිපීට් කරනව කියලත් අහලා තියනවා. ඔන්ලයින් සල්ලි ගෙවද්දි වෙනම ගාණක් කපනවා. මේ ලින්ක් එකට ගිහින් රු200000 විතර දාලා බලන්නකො. හැබැයි කර ගන්න කෙනා කොහොම හරි කර ගන්නවා.
    https://pay.sliit.lk/

    සමහර අය NIBM, ICBT වල SE HNDඑක කරනවා. ඒවත් හොදද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. සල්ලි නැත්නම් BIT, Open University SE degree වගේ එකක් ට්‍රයි කරන්න.
    SLIIT එකේ එකෙක් බන් post එක දාලා තියෙන්නේ අර මන් කිව්වා වගේ ස්වයංවින්දනයක යෙදෙන්න.අනේ මන්දා උබලත්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Exams echcharama amaru naha issaranam amaru subject 2k 3k tibba (like Probability and statistics)
    danuth ewa athi. eth repeat nowi inna eka lesi

    Othana scene eka batch top wenne kattiya mahansi wenawa schol ganna puluwan nisa

    Oke ara Curtin degree ekanam pattama amarui :yes:
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,277
    5,006
    113
    Exams echcharama amaru naha issaranam amaru subject 2k 3k tibba (like Probability and statistics)
    danuth ewa athi. eth repeat nowi inna eka lesi

    Othana scene eka batch top wenne kattiya mahansi wenawa schol ganna puluwan nisa

    Oke ara Curtin degree ekanam pattama amarui :yes:
    dan lesi da ethakota