Peoples bank FD Withdrawal

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    එහෙම ගන්න බැහැනේ බන්
    කලින් ක්ලෝස් කරනවා නං අඩු පොලියක් දෙන්නෙ. ඒ ගානට වඩා පොලිය දැනටමත් දීලා නං FD එකෙන් වැඩිපුර ගාන කපාගෙන තමයි ඉතිරි ටික දෙන්නෙ. ඔය පොලිය මාසෙන් මාසෙ ගන්න විදියට FD දාද්දි ඒක කලින්ම කියනවා
    සමහරවිට මාස 6 FD එකක් විදියට පොලිය අරගන්න පුලුවන්ද දන්නෑ එහෙම කරොත් ලොකු ගානක් අඩු වෙන එකක් නැහැ, බැංකුවෙන් තමයි ඉතිං හරියටම දැනගන්න වෙන්නෙ
    Total ගානම withdraw කරන්න බැරිද බන් එතකොට. අර ගාන කපාගෙන withdraw කරගන්න පුලුවන්නම් ඒත් කමක් නෑ. දැනට මාසෙන් මාසට 14%ක interest එකකට හරියන්න පොලිය ඇවිල්ලා තියෙන්නේ. ඒ පොලිය වැඩියෙන් දීලා නෑ හරියට ඒ ගානම ඇවිල්ලා තියෙනවා. දැන් එතකොට කලින් මාස 6 පොලිය ඒ විදියටනේ ඇවිල්ලා තියෙන්නේ. කලින් close කරනවනම් අඩු පොලියක් දෙන්නේ ඉතුරු මාස 6ට. ඒ ගානද බන් කපාගන්නේ. ඒ සීන් එකනම් මට තේරුනේ නෑ තාම
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    Total ගානම withdraw කරන්න බැරිද බන් එතකොට. අර ගාන කපාගෙන withdraw කරගන්න පුලුවන්නම් ඒත් කමක් නෑ. දැනට මාසෙන් මාසට 14%ක interest එකකට හරියන්න පොලිය ඇවිල්ලා තියෙන්නේ. ඒ පොලිය වැඩියෙන් දීලා නෑ හරියට ඒ ගානම ඇවිල්ලා තියෙනවා. දැන් එතකොට කලින් මාස 6 පොලිය ඒ විදියටනේ ඇවිල්ලා තියෙන්නේ. කලින් close කරනවනම් අඩු පොලියක් දෙන්නේ ඉතුරු මාස 6ට. ඒ ගානද බන් කපාගන්නේ. ඒ සීන් එකනම් මට තේරුනේ නෑ තාම
    මෙහෙමනේ බන්
    උඹ අවුරුද්දට දාපු නිසා 14%ක් දුන්නට, මුලින්ම මාස 6ට දැම්මා නං 13%ක් වගේ නෙ රේට් තියෙන්න ඇත්තෙ (මේක කොහමද දන්නනෙ නැහැ පහුගිය කාලෙ මාස 3/6 වගේ ඒවට අවුරුද්දට දීපු රේට් එකට වඩා ලොකු රේට් එකක් දීපු කාලෙකුත් තිබුනා, අවුරුද්දට 14%යි මාස 6ට දානවා නං වාර්ශික පොලිය 15%යි වගේ, උඹට ගනිපු වෙලේ කොහොමද දන්නෑ තිබුනෙ)

    දැං උඹ කලින් ක්ලෝස් කරන නිසා බැංකුවෙන් කිවුවොතින් උඹට මාස 6ට දෙන්නෙ 10%යි කියලා, එතකොට උඹට වැඩිපුර 4%ක් අර මාස 6ට ගෙවලානේ, ඒ ටික කපාගෙන තමයි උඹට දෙන්නෙ
    උඹට පොලිය මාසෙ ගානෙ දුන්නට ඒ ගාන දෙන්නෙ උඹ අවුරුද්දම FD එක තියනවා නං නේ, ඒකනේ FD එකේ කල්පිරෙන්න අවුරුද්දක් යනවා කියලා කියන්නෙ. කලිං ක්ලෝස් කරනවා නං ඒ පොලිය දෙන්නෙ නැහැ.
    ගාන හැදෙන විදිය බැංකුවෙන්ම තමයි අහන්න වෙන්නෙ. එක එක බැංකු වල එක එක terms තියෙන්නෙ
     
    • Love
    Reactions: Fade

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කල් පිරෙන දිනෙට ගිහින් ගන්න පුලුවන් ලියුම් දෙන්න ඔන නෑ.
     
    • Like
    Reactions: Fade

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,800
    3,201
    113
    Malabe
    ehama kiyanne kohomada ban ape salli ne apita ona de karanna puluwan ne.
    mata ohoma kiuwa nam manger hodata aha gannwa

    Sadde dammoth oo kiyayi thamusege sochchama dennan oy apita vadak na kiyala.
    Ootath saadarana hethu thiyanava. Hamoma ohoma salli addoth bankuvata balapaanava. Ceylinco vage kadan vatennath puluvan.
     
    • Like
    Reactions: Fade

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    Peoples එකේ fd එකක් දාලා තියෙනවා one year වලට. මේ මාසේ 26 වෙනිදට fd එක දාලා මාස 6ක් complete වෙනවා. එදාම ගිහිල්ලා fd එක withdraw කරගන්න පුලුවන්ද. withdraw කරනවනම් bank එකට letter එකක් දෙන්න ඕනද withdraw කරන reason එක කියලා. එහෙම කලින් fd එක withdraw කරනකොට penalty එකක් ගහනවද ? නැත්තන් interest rate එකක් ගෙවන්න වෙයිද. මේ සීන් එක හරියටම දන්න එකෙක් විසතරේ කියපන් කොහොමද වැඩේ කරගන්න ඕනේ කියලා.
    oka normal saving widihata change karala e rate ekata interest eka gewai. simple.
     
    • Like
    Reactions: Fade

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    තේරුනේ නෑ බන්. fd එකේ interest eka මේ මාස 6ට ඇවිල්ලා තියෙන්නේ. ඒ සල්ලිත් බෑන්ක් එකේ තියෙන්නේ. මන් හැදුවේ මුලින්ම ඒ interest එකෙන් ආපු සල්ලි ටික අරගෙන ඉන්න. පස්සේ ගිහිල්ලා කියන්න fd එක withdraw කරන්න කියලා. එතකොට ඉස්සරහට හැදෙන fd එකේ interest එක fd amount එකෙන් කපාගන්නවද


    පොලියක් හම්බෙන්නේ නෑ කිව්වේ මොකක්ද බන්. දැනටමත් පොලියක් ඇවිල්ලනේ තියෙන්නේ
    ------ Post added on Jan 18, 2024 at 11:50 AM


    පොලියක් ඇවිල්ලනේ තියෙන්නෙර් මාස 6ට. ඉතුරු මාස 6ට කොහොමත් පොලියක් හැදෙන්නේ නෑනේ දැන් ගන්නවනම්. උබට ශුවර්ද ඒ ඉස්සරහට හැදෙන පොලිය fd amount එකෙන් කපාගන්නවා කියලා
    ------ Post added on Jan 18, 2024 at 11:52 AM


    1. ගිහිපු මාස 6ට සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමක පොලිය දෙන්නෙ ( ඒකත් නොදෙන වෙලා තියෙනවා විශේෂ රේට් එහෙම දෙනකොට )

    2. පොලිය විදියට වැඩිපුර දීපු ගාන ඩිපොසිට් එකෙන් අඩුකරගන්නවා
     
    Last edited:
    • Like
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,699
    20,980
    113
    1. ගිහිපු මාස 6ට සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමක පොලිය දෙන්නෙ ( ඒකත් නොදෙන වෙලා තියෙනවා විශේෂ රේට් එහෙම දෙනකොට )

    2. පොලිය විදියට වැඩිපුර දීපු ගාන ඩිපොසිට් එකෙන් අඩුකරගන්නවා
    MEKA thama wenne
    aniwa kapanawa ethri masa 6 ta poliya capitol ekeng
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    MEKA thama wenne
    aniwa kapanawa ethri masa 6 ta poliya capitol ekeng
    ඉතිරි මාස 6 නෙමෙයි මචං ගිහිපු මාස 6ට දීපු පොලිය කපාගන්නේ. ඉතිරි මාසවල පොලියක් කියලා එකක් නෑ ඩිපොසිට් එක වැහුවම.
     
    • Like
    Reactions: Fade

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    https://www.peoplesbank.lk/terms-and-condition/#
    2. In the event of withdrawing the deposit before the end of the contracted period by the depositor, it is understood that the depositor will be paid interest only at the lower rate prescribed by the People's Bank for deposits withdrawn before the end of the term of the deposit and the Bank shall have the right to deduct whatever interest paid in excess, consequent to drawing the interest monthly at the higher rate agreed upon for the full term from the principal amount of the deposit or any balance interest payable at the time of such withdrawal.

    2. ගිවිස ගත් කාලයට ප්‍රථම තැන්පත්කරුවන් විසින් තැන්පතුව ආපසු ගැනීමේදී මහජන බැංකුව විසින් නිර්දේශිත අඩු පොලී අනුපාතිකයන් ගෙවීමටත්, සම්පූර්ණ කාලපරිච්ඡේදය සඳහා ගිවිසගෙන ඇති මාසික පොලී ලබන තැන්පත්, තැන්පත් කාලය අවසන්වීමට ප්‍රථම ආපසු ගන්නා විට වැඩිපුර ලබාගෙන ඇති පොලිය, මුල් මුදලින් හෝ එම අවස්ථාවේ ගෙවීමට ඉතිරිව ඇති පොලී ශේෂයකින් අයකර ගැනීමටත් බැංකුවට අයිතිය ඇත
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    මචං හොඳම දේ තමයි උඔට තියෙන්නේ මුදල් අවශ්‍යතාවයක් නම් ඔය FD එක ඇපයට තියලා ණය මුදලක් ගන්න එක. නැත්නම් දැනටමත් ගෙවා තියෙන පොළියෙනුත් වැඩි හරියක් කපා ගන්නවා.
     
    • Like
    Reactions: Fade

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Uba one year nam FD eka dala thiyenne, eeta kalin gannawa nm uba FD eka daddi agree una rate eka hamba wenne na.
    Ubata interest eka kiyala hamba wenna dapu dawase idan ada wenakan thiyana dawas ganata savings rate ekata haduwama ena gana.
    Uba dapu amount eka + savings interest rate eka calculate Karama ena interest eka enne.

    (Me uda ewa apply wenne uba mukuth special FD ekak dala nathnm. A kiwwe Ara samahara ewa thibbe yamkisi ganak FD ekaka dammama phone wage eka eka gift hamba wenawa kiyala. Anna ehema scheme ekaka nathuwa uba general ekak dala nm thama uda kiyapu widiya apply wenne)
     
    • Love
    Reactions: Fade