Night Club යන්න ආසයි

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    මචන්ලා මට Night Club එකකට යන්න ආසයි.

    මම මිට කලින් ගිහිල්ලා නෑ.

    බීලා නටන්න නේද තියෙන්නේ?

    වෙන මොනවද දැනගන්න ඕනේ වැදගත් දේවල්?

    සාමාන්‍ය බජට් එකකට යන්න පුළුවන් තැන් මොනවද?

    තනියම ගියොත් අවුල්ද? මට යන්න කෙනෙකුත් නෑ.
    කිසිම දෙයක් දැනගන්න ඕන නැහැ.. සල්ලි ඕන..
     

    Zig.Zag

    Active member
  • Dec 17, 2012
    190
    38
    28
    thanks

    girls lata free in wenna puluwan athule wadiyenma mola thiyena ganita line ekak dala gedi deka mirika mirirka natannna puluwan habyi e kella awith inne kollek ekkda kiyala mulin alert eke inna oni
    Thanks
    ------ Post added on Jan 21, 2024 at 6:25 PM

    therumak naha, nikan salli wiyadam witharai, ita wada hodai wen akohe hari set wela drink ekak dana eka
    Appa ekath ehemada
    ------ Post added on Jan 21, 2024 at 6:25 PM

    apo ow, salli yanne nelli wage.
    Eaka parak giya waysa 21di laksa 2.5k iwarai. Therumak nathi dewal.
    Unge dena bothal walata wadinneth na.
    sirawata?
    ------ Post added on Jan 21, 2024 at 6:26 PM

    yanna epa
    wadak na
    ayi ehema kiyanne?
    ------ Post added on Jan 21, 2024 at 6:26 PM
     
    • Like
    Reactions: 2osama

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    thanks


    Thanks
    ------ Post added on Jan 21, 2024 at 6:25 PM


    Appa ekath ehemada
    ------ Post added on Jan 21, 2024 at 6:25 PM


    sirawata?
    ------ Post added on Jan 21, 2024 at 6:26 PM


    ayi ehema kiyanne?
    ------ Post added on Jan 21, 2024 at 6:26 PM

    kundawaala daganna epa ban
    kelawenna thiyena chance wadiy
    uba marvin silva ge putha nam club palayan guti kala hari hadey ne
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,668
    113
    Palaweni sare thaniyen yanna epa, danna ekek ekka palayan. Anika owa athule liquor patta ganan. E nisa Eliyen hondata beela natanna balan palayan. Mathaka thiyaganin club eke gaanu umba langata enne umben datha galawanna balan. Unge job eka club ekata ena unta bottles, cigarettes, beer, redbull wage ewa ganna polanbawana eka. Umba ehema wiyadam karana ekek neme nan langata enne na. Ita passe umba werimathe mol amaruwata unta ane wenna gihilla anthimata bouncers lagen guti kaala thama gedara enna wenne. E hinda mewa hondata therum aran palayan. Lokuwata salli nattan experience ganna witarak palayan. Ekath honda ekakata palayan. Club bahina Posh crowd ekak ekka umbata katha karanna ehema hari deyak tiyena eka umbata wasiyak wenna bari kamak na.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඒ සල්ලි වලින්,

    කන්න ඕන නන් හොද තැනකට ගිහිල්ල කාපන්
    බොන්න ඕන නන් හොද බොට්ල් එකක් ගෙනල්ල බීපන් ( ලිවර් කේස් එනව හැබැයි)
    බඩුවක් ගහන්න ඕන නන්, එකත් කරපන්

    ක්ලබ් බැහැල නන වැඩක් නෑ

    10000ක් වියදම් කරල, 1000ක දේවල් කාල, පුකක් බලල එන්න වෙන්නෙ
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඒ සල්ලි වලින්,

    කන්න ඕන හොද තැනකට ගිහිල්ල කාපන්
    බොන්න ඕන හොද බොට්ල් එකක් ගෙනල්ල බීපන් ( ලිවර් කේස් එනව හැබැයි)
    බඩුවක් ගහන්න ඕන නන්, එකත් කරපන්

    ක්ලබ් බැහැල නන වැඩක් නෑ

    10000ක් වියදම් කරල, 1000ක දේවල් කාල, පුකක් බලල එන්න වෙන්නෙ
    Rata indi kaapan gaga hitiye ekek, ea uba nemeida?
    Ea salli walin Rata indi kaapan kiwwoth narakada
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Rata indi kaapan gaga hitiye ekek, ea uba nemeida?
    Ea salli walin Rata indi kaapan kiwwoth narakada

    නෑ ඉතින් ඌට යන්නම ඔනලුනෙ :D
    ඇරත් ක්ල්බ් යන්න ඕන කියපු එකාට රට ඉදි කාපන් කිව්වොත් මට කුනුහරුප අහගන්න වෙන්නෙ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    නෑ ඉතින් ඌට යන්නම ඔනලුනෙ :D
    ඇරත් ක්ල්බ් යන්න ඕන කියපු එකාට රට ඉදි කාපන් කිව්වොත් මට කුනුහරුප අහගන්න වෙන්නෙ
    Salli walin baagayakin Rata indi aragena, eka kakaa nightclub palayan kiwwoth?
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    girls lata free in wenna puluwan athule wadiyenma mola thiyena ganita line ekak dala gedi deka mirika mirirka natannna puluwan habyi e kella awith inne kollek ekkda kiyala mulin alert eke inna oni
    Uba kiyana ewa mu karanna gihin bouncerla hombata dekak deela pupata payin gahala eliyata wisikarayi. :angry: :angry:

    @Zig.Zag , ගෑනුන්ගෙන් ආතල් ගන්න බලාගෙන නම් යන්නේ ඒක කරන්න වෙන්නේ නෑ උබට. පොට්‌ එකේ වැඩකරන කෙල්ලත් එක්ක ටිකක් වියදම් කලොත් ඉනට ඇත දාගෙන නටන්න, පොඩ්ඩක් තුරුළු වෙලා වගේ ඉඳගෙන ඉන්න පුළුවන්. ලාවට ගෙඩි වල අත වැදුනත් අවුලක් නැතිව ඉදී. ඊට වඩා දේවල් කරන්න ගියොත් නම් bouncer ලාගෙන් ගුටි කන්න ලොකු චාන්ස් එකක් තියෙනවා.
     
    Last edited:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    බීලා නටන්න නේද තියෙන්නේ?
    Almost ඔව්. බීලා කිව්වට ගොඩාක් ඉතින් ටැබා අයිස් , සල්ලි තියෙන උන් කොකා තමයි.
    වෙන මොනවද දැනගන්න ඕනේ වැදගත් දේවල්?
    බීලා පලයන් උබට එහෙමත් වියදම් කරන්න අමාරුනම්.
    කලින් ගිහින් එක්ස්පිරියන්ස් තියෙන කිහිප දෙනෙක් එක්ක පලයන්. වැඩි උනොත් උස්සන් එන්න හරි එකෙක් එපැයි ඉතින්.
    කෙල්ලෝ ටෝක් කරපං හැබැයි ටිකක් වටපිටාව ගැන අවදානෙන්. කොල්ලෙක් එක්ක නම් එකී ආවේ. No.
    තනියම ගියොත් අවුල්ද? මට යන්න කෙනෙකුත් නෑ.
    First time නම් යාළුවොත් එක්ක පලයන්.

    Don't overthink it. Just go and get a fun!
     
    • Like
    Reactions: Zig.Zag