කිසිම දෙයක් දැනගන්න ඕන නැහැ.. සල්ලි ඕන..මචන්ලා මට Night Club එකකට යන්න ආසයි.
මම මිට කලින් ගිහිල්ලා නෑ.
බීලා නටන්න නේද තියෙන්නේ?
වෙන මොනවද දැනගන්න ඕනේ වැදගත් දේවල්?
සාමාන්‍ය බජට් එකකට යන්න පුළුවන් තැන් මොනවද?
තනියම ගියොත් අවුල්ද? මට යන්න කෙනෙකුත් නෑ.
thanksbump
Thanksgirls lata free in wenna puluwan athule wadiyenma mola thiyena ganita line ekak dala gedi deka mirika mirirka natannna puluwan habyi e kella awith inne kollek ekkda kiyala mulin alert eke inna oni
Appa ekath ehemadatherumak naha, nikan salli wiyadam witharai, ita wada hodai wen akohe hari set wela drink ekak dana eka
sirawata?apo ow, salli yanne nelli wage.
Eaka parak giya waysa 21di laksa 2.5k iwarai. Therumak nathi dewal.
Unge dena bothal walata wadinneth na.
ayi ehema kiyanne?yanna epa
wadak na
thanks
Thanks
------ Post added on Jan 21, 2024 at 6:25 PM
Appa ekath ehemada
------ Post added on Jan 21, 2024 at 6:25 PM
sirawata?
------ Post added on Jan 21, 2024 at 6:26 PM
ayi ehema kiyanne?
------ Post added on Jan 21, 2024 at 6:26 PM
kundawaala daganna epa ban
kelawenna thiyena chance wadiy
uba marvin silva ge putha nam club palayan guti kala hari hadey ne
Rata indi kaapan gaga hitiye ekek, ea uba nemeida?ඒ සල්ලි වලින්,
කන්න ඕන හොද තැනකට ගිහිල්ල කාපන්
බොන්න ඕන හොද බොට්ල් එකක් ගෙනල්ල බීපන් ( ලිවර් කේස් එනව හැබැයි)
බඩුවක් ගහන්න ඕන නන්, එකත් කරපන්
ක්ලබ් බැහැල නන වැඩක් නෑ
10000ක් වියදම් කරල, 1000ක දේවල් කාල, පුකක් බලල එන්න වෙන්නෙ
owata yanna epa,mala jarawak. therumak naha
Rata indi kaapan gaga hitiye ekek, ea uba nemeida?
Ea salli walin Rata indi kaapan kiwwoth narakada
Salli walin baagayakin Rata indi aragena, eka kakaa nightclub palayan kiwwoth?නෑ ඉතින් ඌට යන්නම ඔනලුනෙ
ඇරත් ක්ල්බ් යන්න ඕන කියපු එකාට රට ඉදි කාපන් කිව්වොත් මට කුනුහරුප අහගන්න වෙන්නෙ

Uba kiyana ewa mu karanna gihin bouncerla hombata dekak deela pupata payin gahala eliyata wisikarayi.girls lata free in wenna puluwan athule wadiyenma mola thiyena ganita line ekak dala gedi deka mirika mirirka natannna puluwan habyi e kella awith inne kollek ekkda kiyala mulin alert eke inna oni

Almost ඔව්. බීලා කිව්වට ගොඩාක් ඉතින් ටැබා අයිස් , සල්ලි තියෙන උන් කොකා තමයි.බීලා නටන්න නේද තියෙන්නේ?
බීලා පලයන් උබට එහෙමත් වියදම් කරන්න අමාරුනම්.වෙන මොනවද දැනගන්න ඕනේ වැදගත් දේවල්?
First time නම් යාළුවොත් එක්ක පලයන්.තනියම ගියොත් අවුල්ද? මට යන්න කෙනෙකුත් නෑ.