mu dala thibbe photo ekak konde hodaida kiyalaකොහොමද දැනගත්තේ?
mu dala thibbe photo ekak konde hodaida kiyalaකොහොමද දැනගත්තේ?
අඩේ උබ සිරාවටම මේකිව දන්නේ නැද්ද? මම ඇඳපු එකෙන් කවුද කියල ගොයන්න බෑ. මේකිගෙ real ෆොටෝ එකක් බලපන්.කවුද මේ. දිගටම වැඩේ කරගෙන යමු.thumbs up!
ඔව් බන් කටවල් ඇස් එහෙම හරියට ගන්න බෑ තාම. චොක වෙනවාතොල් දෙක බැලන්ස් නෑ වගේ පේනවා. සමස්තයක් වශයෙන් ගත්තාම හොඳයි.
ඔය දාන පින්තුර අඳින්නේ ඔයා නෙමෙයි ද? මොකද එකම style එකට ඇඳපු චිත්‍ර දාන නිසා මට එහෙම හිතුනේ. මම අඳින්නේ Illustrtor වලින්.![]()
කොහොමද ඕවා අඳින්නේ... මොකද්ද මෘදුකාංගය..
ලස්සනයි...
සමහර ඒවා මම ඇඳපුවා සමහර ඒවා ගත්තු ඒවා. මට පුලුවන් මැනුවල් ෆ්‍රී හෑන්ඩ් අඳින්න.... විතරයි..ඔය දාන පින්තුර අඳින්නේ ඔයා නෙමෙයි ද? මොකද එකම style එකට ඇඳපු චිත්‍ර දාන නිසා මට එහෙම හිතුනේ. මම අඳින්නේ Illustrtor වලින්.
මරු ආහ්. මට free hand අඳින්න කොහොමත් බෑ. උබ අඳින device එක මොකද්ද බන් ipad එකක් ද?ආතල් එකට simplified sktch ටිකක් ගැහුවා නිකන්...
![]()
graphic tablet එකක් බන් huion .මරු ආහ්. මට free hand අඳින්න තමයි බැරි. උබ අඳින device එක මොකද්ද බන් ipad එකක් ද?
Display එක තියෙන එකද? පුළුවන් නම් model එකත් කියන්න.graphic tablet එකක් බන් huion .
නෑ බන් normal උබ පවිච්චි කරනවා වගේ එකක්. model එක 1060plusDisplay එක තියෙන එකද? පුළුවන් නම් model එකත් කියන්න.