වෙනදාට ජනවාරිය සීතලයි..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    ඔව් 88-89 ටයර් වල ගඳ විතරයි අඩු.
    ඔය 88 - 89 පිච්චුන ටයර් අරන් ආවේ ඩිපෝ වලින්. ඒ ටයර් එහෙම ගෙනියන්න JVP එකට නෙවෙයි දුන්නේ. කහ බලල්ලු, කළු බලල්ලු වගේ ප්‍රේමදාස පරයා හදපු රාජ්‍ය මිනීමරුවන්ට.

    ටයර් එකක් පිච්චුවා නම් ඒ රජයෙන් හදපු මිනීමරු කල්ලි.

    88 - 89 කාලේ ටයර් ඇතුලේ පිච්චුනේ රජයේ ඒකාධිපති පාලනයට එරෙහිව කතා කළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ, නීතීඥවරු, වෛද්‍ය ශිෂ්‍යයෝ වගේ අය.

    ටයර් ගැන කතා කරද්දී ඔය ටයර් එකක් ගානේ පපුව පැලිලා වැක්කෙරෙනකම් අඬපු අම්මලා, තාත්තලා හිටියා/ඉන්නවා කියලා මතක තියාගන්න.

    අම්මලා දහස් ගණනකගේ කඳුළු දේශපාලනය නිසා විහිළුවට ගන්නවා නම්, ඒකේ විපාක ගැන මම කියන්න ඕන නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121

    :lol::lol::lol:
    ටයර් සෑයවල් ජවිපෙ වැඩ නෙවේ කියලද කියන්නෙ? අනේ හුකේ තව සුදු හුණු ගාපන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,995
    12,516
    113
    මේ පාර මාර රස්නෙයි නෙහ් බං....

    රෑට එහෙම දාඩිය දානවා..
    වැස්ස නිසා වෙන්න ඕනේ

    කලින් සැර වල වැස්ස නැහැ එක නිසා සිතල වැඩි වුනා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,479
    1
    15,069
    113
    අඩො ඇත්ත බන්,
    මේ සැරෙ පාන්දර සීතලක් අහු උනෙම නැ..
    දැන්ම රස්නෙ අල්ලන්වා කියන්නෙ, අප්‍රෙල් මැයි වෙද්දි පුක නැති වෙයිද මන්දා.
     
    • Sad
    Reactions: Dennied

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    ඩිපෝ කොල්ලකාල ටය උස්සල නැද්ද. සේරම කුනු අහිංසක බලල්ලුන්ගෙ නමට
    පොලිසිවලට ගැහුවා.
    යාපනේ ද කොහේද බන්ධනාගාරයට ගැහුවා.

    ඩිපෝවකට JVP එකෙන් ගැහුවා කියලා අහලවත් නෑනේ බං..
    පොඩ්ඩක් හොයලා බලලා කියපන් JVP එකෙන් පහර දුන්න ඩිපෝවක්...

    අනිත් එක,
    අර අහිංසක බළල්ලු කිව්වේ කාටද බං..?
     
    • Like
    Reactions: Cypress

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    ඔය 88 - 89 පිච්චුන ටයර් අරන් ආවේ ඩිපෝ වලින්. ඒ ටයර් එහෙම ගෙනියන්න JVP එකට නෙවෙයි දුන්නේ. කහ බලල්ලු, කළු බලල්ලු වගේ ප්‍රේමදාස පරයා හදපු රාජ්‍ය මිනීමරුවන්ට.

    ටයර් එකක් පිච්චුවා නම් ඒ රජයෙන් හදපු මිනීමරු කල්ලි.

    88 - 89 කාලේ ටයර් ඇතුලේ පිච්චුනේ රජයේ ඒකාධිපති පාලනයට එරෙහිව කතා කළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ, නීතීඥවරු, වෛද්‍ය ශිෂ්‍යයෝ වගේ අය.

    ටයර් ගැන කතා කරද්දී ඔය ටයර් එකක් ගානේ පපුව පැලිලා වැක්කෙරෙනකම් අඬපු අම්මලා, තාත්තලා හිටියා/ඉන්නවා කියලා මතක තියාගන්න.

    අම්මලා දහස් ගණනකගේ කඳුළු දේශපාලනය නිසා විහිළුවට ගන්නවා නම්, ඒකේ විපාක ගැන මම කියන්න ඕන නෑ.
     
    • Like
    • Angry
    Reactions: shenat and Dennied

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,440
    15,397
    113
    Gampaha
    ඔය 88 - 89 පිච්චුන ටයර් අරන් ආවේ ඩිපෝ වලින්. ඒ ටයර් එහෙම ගෙනියන්න JVP එකට නෙවෙයි දුන්නේ. කහ බලල්ලු, කළු බලල්ලු වගේ ප්‍රේමදාස පරයා හදපු රාජ්‍ය මිනීමරුවන්ට.

    ටයර් එකක් පිච්චුවා නම් ඒ රජයෙන් හදපු මිනීමරු කල්ලි.

    88 - 89 කාලේ ටයර් ඇතුලේ පිච්චුනේ රජයේ ඒකාධිපති පාලනයට එරෙහිව කතා කළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ, නීතීඥවරු, වෛද්‍ය ශිෂ්‍යයෝ වගේ අය.

    ටයර් ගැන කතා කරද්දී ඔය ටයර් එකක් ගානේ පපුව පැලිලා වැක්කෙරෙනකම් අඬපු අම්මලා, තාත්තලා හිටියා/ඉන්නවා කියලා මතක තියාගන්න.

    අම්මලා දහස් ගණනකගේ කඳුළු දේශපාලනය නිසා විහිළුවට ගන්නවා නම්, ඒකේ විපාක ගැන මම කියන්න ඕන නෑ.
    :yes: :yes: :yes: :yes:

    image.png