මේ පාර මාර රස්නෙයි නෙහ් බං....
රෑට එහෙම දාඩිය දානවා..
රෑට එහෙම දාඩිය දානවා..
ඔය 88 - 89 පිච්චුන ටයර් අරන් ආවේ ඩිපෝ වලින්. ඒ ටයර් එහෙම ගෙනියන්න JVP එකට නෙවෙයි දුන්නේ. කහ බලල්ලු, කළු බලල්ලු වගේ ප්‍රේමදාස පරයා හදපු රාජ්‍ය මිනීමරුවන්ට.ඔව් 88-89 ටයර් වල ගඳ විතරයි අඩු.
ඔය 88 - 89 පිච්චුන ටයර් අරන් ආවේ ඩිපෝ වලින්. ඒ ටයර් එහෙම ගෙනියන්න JVP එකට නෙවෙයි දුන්නේ. කහ බලල්ලු, කළු බලල්ලු වගේ ප්‍රේමදාස පරයා හදපු රාජ්‍ය මිනීමරුවන්ට.
ටයර් එකක් පිච්චුවා නම් ඒ රජයෙන් හදපු මිනීමරු කල්ලි.
88 - 89 කාලේ ටයර් ඇතුලේ පිච්චුනේ රජයේ ඒකාධිපති පාලනයට එරෙහිව කතා කළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ, නීතීඥවරු, වෛද්‍ය ශිෂ්‍යයෝ වගේ අය.
ටයර් ගැන කතා කරද්දී ඔය ටයර් එකක් ගානේ පපුව පැලිලා වැක්කෙරෙනකම් අඬපු අම්මලා, තාත්තලා හිටියා/ඉන්නවා කියලා මතක තියාගන්න.
අම්මලා දහස් ගණනකගේ කඳුළු දේශපාලනය නිසා විහිළුවට ගන්නවා නම්, ඒකේ විපාක ගැන මම කියන්න ඕන නෑ.

ac dannat ba light bill naginawaroom temp eka 30 31 yanne panadura![]()

ඒකනේ බං.room temp eka 30 31 yanne panadura![]()
වැස්ස නිසා වෙන්න ඕනේමේ පාර මාර රස්නෙයි නෙහ් බං....
රෑට එහෙම දාඩිය දානවා..
Sirawata, jeppoth tyre use karada?
ටයර් සෑයවල් ජවිපෙ වැඩ නෙවේ කියලද කියන්නෙ? අනේ හුකේ තව සුදු හුණු ගාපන්
වැස්සත් නෑනේ බං.වැස්ස නිසා වෙන්න ඕනේ
කලින් සැර වල වැස්ස නැහැ එක නිසා සිතල වැඩි වුනා
ඩිපෝ කොල්ලකාල ටය උස්සල නැද්ද. සේරම කුනු අහිංසක බලල්ලුන්ගෙ නමටSirawata, jeppoth tyre use karada?
පොලිසිවලට ගැහුවා.ඩිපෝ කොල්ලකාල ටය උස්සල නැද්ද. සේරම කුනු අහිංසක බලල්ලුන්ගෙ නමට