Eke daala tiyana ewa dakkama brain ekath freeze wenewa.Meke ewa kiyawapan genith ekka.etakota uba watenna yana wala terei mona wage un ekka da uba compete karanna yanne kiyala student gihin
https://www.facebook.com/groups/2786479541607754/?ref=share&mibextid=NSMWBT
Dakkane.ubai wifui gihin athal eke pr danna hadana dream ne ehe giyama.me wage patta stress eke inna un okoma ekka patta gemak denna one.salli tibba kiyala wedak neEke daala tiyana ewa dakkama brain ekath freeze wenewa.
යන්න පුලුවන් නම් සෙසතම දීලා හරි පලයන්. ඔය සල්ලි උබට ලෙසියෙන් එ රටවල හොයන්න පුලුවන්. ගුඩ් ලක්ගෑනිට රට යන්න ඕනලු බන්. මට නම් යන්න උවමනාවක් නෑ. මේ ටිකේ සුද්දෝ එන නිසා මට බිස්නස් පට්ට ලාබයි. බිස්නස් එක මල්ලිත් එක්ක හවුලේ කරන් යන්නේ.යනවනම් මල්ලිට බිස්නස් එකේ මෙහෙ වගකීම් ටික දීලා යන්න ඕන.එහෙ ඉදන් තමා කරන මගුලක් කරන්න ඕන මන්.මන් බැලුවේ ඒ යන රටෙත් අපේ කම්පැනියේ බ්රාන්ච් එකක් දාන්න කියලා.මෙහේ දැන් ඉන්න ගෙදර විතරක් තියලා අක්කර 11 පොල් ඉඩමයි , car එකයි (bmw 318i M Sport 2016) දෙන්න. අතෙත් තියනවා කෝටි 1.75 ක් විතර රත්තරන් බඩු නැතුව. කාර් එකනම් මල්ලි කිව්වා කෝටි 1.5 විතර දෙන්න පුලුවන් වෙයි කියලා.
සල්ලි නෙමේ ඇත්තටම ප්රශ්නේ දැන් මට 35යි වයිෆ්ට 32යි.ලමයි 2යි.ඒ රටට ගිහින් ආයි මුල ඉදන් පටන් ගන්න කල් ඇතිද බන්? බිස්නස් එකනම් අවුලක් නෑ මට ලැබෙන ගාන කොහොමත් ලැබෙනවා.කොහේ යන්නද කියලා බැලුවේ.හොද luxury life එකක් ගතකරන්න හොද කොහෙද? මට බිස්නස් එක කරන්නත් පුලුවන් වෙන්න ඕන.නගරාසන්න වෙන්නත් ඕන.රට යන්න හිතුවෙවත් නැති නිසා කිසි අදහසක් නෑ.
මට bsc it degree යක් තියනවා මොරටුවේ.වයිෆ්ට bsc itm degree එක තියනවා මොරටුවේ.degree ය ගත්තට job experience නම් මුකුත් නෑ මට.තාත්තගෙන් කෙලින්ම බිස්නස් එක හම්බුනේ මට.ජොබ් කරන්න උවමනාවක් තිබ්බේ නෑ.දැන් රටකට යනවනම් master එකකට යන එකද ලේසි? මටනම් ආයි ඉගෙන ගන්න බෑ.වයිෆ්ටනම් කරන්න කියන්න පුලුවන්.මටනම් සිරාවටම මෙලෝ deyak මතක නෑ.දැන් ඕවා කරන්නත් බෑ නාකි නිසා.master එකකට ලමයි එක්ක ගිහින් pr ගන්න පුලුවන් හොද රටක් කියපන්.ලංකාවේ උන් අඩු වෙන්න ඕන හැබැයි.නැතිම වෙනවනම් තවත් හොදයි.
USA,FINLAND තමා බැලුවේ.මේ රටවල business කරන්න තියන law එහෙම ලෝය කෙනෙක් හරහා නේද දැනගන්න වෙන්නේ?

bahutharaya ohoma posts tamai tiyenne mekeමේක මූ මේ ආතල් එකට දාපු එකක් කියලා තේරෙන්නෙ නැති උන් සිරා උපදෙස් දෙනවා..![]()
Gaanu namak aawanam balanna tibba KGB untika polimata puka denawabahutharaya ohoma posts tamai tiyenne meke![]()
ඒ රටට ගිහින් ආයෙ මුල ඉඳල ළමයි හදන්න පටන්ගන්න උඹට පිස්සුද?සල්ලි නෙමේ ඇත්තටම ප්රශ්නේ දැන් මට 35යි වයිෆ්ට 32යි.ලමයි 2යි.ඒ රටට ගිහින් ආයි මුල ඉදන් පටන් ගන්න කල් ඇතිද බන්?
koti 2-3 kiyanne wena rataka town wala business places ganna puluwan ganak nemei.. umbata nikan jeewath wenna geyak ganna puluwan wei loan nathuwa..