ගෑනිට රට යන්න ඕනලු.

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ගෑනිට රට යන්න ඕනලු බන්. මට නම් යන්න උවමනාවක් නෑ. මේ ටිකේ සුද්දෝ එන නිසා මට බිස්නස් පට්ට ලාබයි. බිස්නස් එක මල්ලිත් එක්ක හවුලේ කරන් යන්නේ.යනවනම් මල්ලිට බිස්නස් එකේ මෙහෙ වගකීම් ටික දීලා යන්න ඕන.එහෙ ඉදන් තමා කරන මගුලක් කරන්න ඕන මන්.මන් බැලුවේ ඒ යන රටෙත් අපේ කම්පැනියේ බ්‍රාන්ච් එකක් දාන්න කියලා.මෙහේ දැන් ඉන්න ගෙදර විතරක් තියලා අක්කර 11 පොල් ඉඩමයි , car එකයි (bmw 318i M Sport 2016) දෙන්න. අතෙත් තියනවා කෝටි 1.75 ක් විතර රත්තරන් බඩු නැතුව. කාර් එකනම් මල්ලි කිව්වා කෝටි 1.5 විතර දෙන්න පුලුවන් වෙයි කියලා.

    සල්ලි නෙමේ ඇත්තටම ප්‍රශ්නේ දැන් මට 35යි වයිෆ්ට 32යි.ලමයි 2යි.ඒ රටට ගිහින් ආයි මුල ඉදන් පටන් ගන්න කල් ඇතිද බන්? බිස්නස් එකනම් අවුලක් නෑ මට ලැබෙන ගාන කොහොමත් ලැබෙනවා.කොහේ යන්නද කියලා බැලුවේ.හොද luxury life එකක් ගතකරන්න හොද කොහෙද? මට බිස්නස් එක කරන්නත් පුලුවන් වෙන්න ඕන.නගරාසන්න වෙන්නත් ඕන.රට යන්න හිතුවෙවත් නැති නිසා කිසි අදහසක් නෑ.

    මට bsc it degree යක් තියනවා මොරටුවේ.වයිෆ්ට bsc itm degree එක තියනවා මොරටුවේ.degree ය ගත්තට job experience නම් මුකුත් නෑ මට.තාත්තගෙන් කෙලින්ම බිස්නස් එක හම්බුනේ මට.ජොබ් කරන්න උවමනාවක් තිබ්බේ නෑ.දැන් රටකට යනවනම් master එකකට යන එකද ලේසි? මටනම් ආයි ඉගෙන ගන්න බෑ.වයිෆ්ටනම් කරන්න කියන්න පුලුවන්.මටනම් සිරාවටම මෙලෝ deyak මතක නෑ.දැන් ඕවා කරන්නත් බෑ නාකි නිසා.master එකකට ලමයි එක්ක ගිහින් pr ගන්න පුලුවන් හොද රටක් කියපන්.ලංකාවේ උන් අඩු වෙන්න ඕන හැබැයි.නැතිම වෙනවනම් තවත් හොදයි.

    USA,FINLAND තමා බැලුවේ.මේ රටවල business කරන්න තියන law එහෙම ලෝය කෙනෙක් හරහා නේද දැනගන්න වෙන්නේ?
    යන්න පුලුවන් නම් සෙසතම දීලා හරි පලයන්. ඔය සල්ලි උබට ලෙසියෙන් එ රටවල හොයන්න පුලුවන්. ගුඩ් ලක්
     
    • Like
    Reactions: Nara Panuwa

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    1706012849898.png
     
    • Like
    Reactions: Nara Panuwa

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Student නම් යන්න එපා මචං... වයස එක්ක ළමයි බලාගෙන studies කරගෙන ජොබ් කරගෙන ඉන්නවා කියන්නේ අමු කට්ට...

    උබවත් ගැනිවත් ලොකුවට කට්ට කාලා නැතිව ඇතිනේ... ඒ හින්දා යනවා නම් PR අරගෙන යන තැනකට පලයන්...

    උබ මෙහෙ income එකෙන් එහේ ඉන්නවා කියන්නේ සාමාන්‍ය විදිහට ඉන්න වෙයි...
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,396
    4,029
    113
    Koti 3k kiyanne USD 93000 k neh


    Geyak USA wala gannawa nam USD 300000 wath oni. Job experience ekak nathi nisa Job ekak hoya ganna ekath case wei. Business kranawa nm laws wadii anika.


    Dubai wage giya nam hari
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    koti 2-3 kiyanne wena rataka town wala business places ganna puluwan ganak nemei.. umbata nikan jeewath wenna geyak ganna puluwan wei loan nathuwa..

    umba lankawe tourism kalata wena rataka eka karanne bane location ekak nathuwa.. anika godak rata wala loku tax ekak wadinawa ethakota lankawe tharam laabayak naha...
    wena ratawala business walata PR denne ehe un kochcharakata job denawada, gewapu tax, turn over eka wage dewal balala..
    enisa issella wena rataka mokadda karanne kiyala ratata adaalawa hithapan.. nikan gihin chora wenna epa..
     
    • Like
    Reactions: Nara Panuwa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    උබව රවට්ටගෙන රට පනින්නෙ වෙන මොකකටවත් නෙවේ, ශුවර් එකටම බීබීසී බීඩබ්ලිව්සී දැකල වෙන්න ඇති. වැල සයිට් ඇක්සස් කරන්න බැරි වෙන්න ෆෝන් එකට ලැප් එකට ටැබ් එකට ඇප්ස් දාලා බ්ලොක් කරන්න.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,772
    1
    58,016
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සල්ලි නෙමේ ඇත්තටම ප්‍රශ්නේ දැන් මට 35යි වයිෆ්ට 32යි.ලමයි 2යි.ඒ රටට ගිහින් ආයි මුල ඉදන් පටන් ගන්න කල් ඇතිද බන්?
    ඒ රටට ගිහින් ආයෙ මුල ඉඳල ළමයි හදන්න පටන්ගන්න උඹට පිස්සුද?