යන්තම් චන්ද පෙට්ටිය උස්සන්න කලින් කතිරේ ගහගත්තා.![]()
පන්සලේ හාමුදුරුවෝ ජොබ් එකක් කරනවද.. හාමුදුරුවන්ට වඩා දම්මිකය රනිල හොඳදජීවිතේට ජොබ් එකක් කරලා නැති අපත අනුර කුමාරට වඩා නම් ධම්මික පෙරේරා හොදයි
අඩුම ගානේ ඌ ඉපදුන රටට Tax හරි ගෙවලා තියෙනවා
පන්සලේ හාමුදුරුවෝ ගිහි පුරවැසියෙකුයි සමාන කරන්න උබේ ඔලුවෙ තියෙන්නේ මැටිද බංපන්සලේ හාමුදුරුවෝ ජොබ් එකක් කරනවද.. හාමුදුරුවන්ට වඩා දම්මිකය රනිල හොඳද
ජීවිතේට ජොබ් එකක් කරලා නැති අපත අනුර කුමාරට වඩා නම් ධම්මික පෙරේරා හොදයි
අඩුම ගානේ ඌ ඉපදුන රටට Tax හරි ගෙවලා තියෙනවා
උඹ කියද්දිමයි එහෙම එකක් තියන්න හිටියා කියලා මතක් උනේ. ඕං සිංහලුන්ගේ හැටි. ජනාධිපතිවරණය කල් දැම්මත් ඔච්චර තමයි.නාමයෝජනා කැදවල, චන්දෙ තියන දවසුත් නියමකරලා තිබ්බ පළාත්පාලන චන්දෙ තිබ්බද?
උගේ Companies Tax ගෙවනවා නේgewwa pakak
giya para election ekata enawa kiyaddi tax gewapan kiyala uta case ekak watuna nisaa higa tax ekak gewwa kiwwa,,
e nattham oka thama tax gewala na
උගේ Companies Tax ගෙවනවා නේ
@kinkon menna ubalage janapathi
Income Tax හොර කරපු එකෙකුට පාර්ලිමේන්තුවට එන්න බැහැuta thiyene shares ne,,uge income ekata u gewanda ?