

එකනේ mandarin කිලෝ එකම 400ට අඩුවෙන් ගන්න තියනව මේ දවස්වල. එත් ඉතින් කවද වෙනකම් ඔය ගණන් තියෙයිද දන්නැයකෝ මන්ඩරින් දෙකයි..වීදුරුවයි බෙලෙන්ඩර් එකකුයි ගන්න පුලුවන්.
me dawas wala godak ganan adui. gediyak 60th thibba.![]()
ah eka wenna athi ehenam.පිස්සුද mcn. හොඳ එක 200+ උඩ. මං නවගිරි එකේ ගිය සතියෙත් ගත්ත
ජරා එක නම් 200 5 දෙනවා
ලොකු සීන් නැතුව හන්දියෙ කඩෙන් දොඩම් කුඩු පැකට් එකක් අරන් දියකරල බීපන්.
රෙන්න පුකේ ගූ නැති උනාට ශෙයා කරන්නෙ සිනමන් බේ එකේ බිල්.
පාරෙ තිබිලද ඇහිඳ ගත්තෙ ??
ඔය ගාණ පාඩු නෑ. හිතපන් උබ මොකක් හරි බිස්නස් එකක් කරනවා කියලා. ඔය වගෙ ත්තෙනකට ගිහිං ඩොලර් 25ක් වියදම් කරාල ඕක බීලා පොටෝ ටික දාලා පොඩි ශෝ එකක් ෂේයාර් කරාම ගන්න publicity එක FB එකේ ඇඩ් වලට වියදම් කරාට ගන්න බෑ.
වඩේ එකක් තෝසේ එකක් දීගන්න බැරි තරමට Singapore අගමැති බංකොලොත් වෙලා