ඇප් එකක් කරපු හරියක්..😁😁

ඔය සමතලා නැති පොළවෙ සෙරෙප්පු දෙකක්වත් නොදා නටලා රෑට තෙල් ගාන්න වෙයි කකුල් දෙකේ.. :rolleyes: කෑගහපු හෑගැහිල්ලට වටපිටාවෙ මිනිස්සුන්ටත් ඇහෙන්න ඇති.:dull::growl:
 
  • Like
  • Haha
Reactions: NRTG and netudara

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔය සමතලා නැති පොළවෙ සෙරෙප්පු දෙකක්වත් නොදා නටලා රෑට තෙල් ගාන්න වෙයි කකුල් දෙකේ.. :rolleyes: කෑගහපු හෑගැහිල්ලට වටපිටාවෙ මිනිස්සුන්ටත් ඇහෙන්න ඇති.:dull::growl:
    කියලා වැඩක් නෑ ඉතීම්
     
    • Haha
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පසුබිමෙන් කියන්න පුළුවන් හෙන ඩොටේ කියල හිටං එක්කෝ පොලොන්නරුව පැත්තෙ නැතිනං මොනරාගල පැත්තෙ
     
    • Like
    • Haha
    Reactions: NRTG and netudara

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    මේ ඇප් එක මතකද? අන්තිමට රටත් බංකොලොත් වෙලා නතර උනේ :lol: 🤌

    c9b81402e1b40c4fb76a75021b7cd898_screen.png
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මේ ඇප් එක මතකද? අන්තිමට රටත් බංකොලොත් වෙලා නතර උනේ :lol: 🤌

    c9b81402e1b40c4fb76a75021b7cd898_screen.png
    ඔය ළමයා තමා රට බංකලොත් කරලා තියෙන්නේ කියලා ආරංචියක් ආවා.. ඇත්ත ද?

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    පොහොට්ටුවෙ ඇප් එකකුත් තිබුණද? 😮
    පේනව නේ පොහොට්ටුවට කඩේ ගිහින් තියෙන විදිහ... මම දන්නෙත් අදයි :D :D :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පේනව නේ පොහොට්ටුවට කඩේ ගිහින් තියෙන විදිහ... මම දන්නෙත් අදයි :D :D :D
    ඇප් එක දන්නැති තොත්ත බබා හොරාකාපුවා එහෙම කොහොම දැනගන්නද? පැන්ඩෝරා ගැන එහෙම අහලම නැතුව ඇති :lol: 🤌
     
    • Like
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,629
    21,202
    113
    ඔය සමතලා නැති පොළවෙ සෙරෙප්පු දෙකක්වත් නොදා නටලා රෑට තෙල් ගාන්න වෙයි කකුල් දෙකේ.. :rolleyes:
    නටන්න බැරි මිනිහට පොලව ඇඳයි කිව්වලු
     
    • Haha
    • Like
    Reactions: Geshi95 and NRTG