කෑගහපු හෑගැහිල්ලට වටපිටාවෙ මිනිස්සුන්ටත් ඇහෙන්න ඇති.

කියලා වැඩක් නෑ ඉතීම්ඔය සමතලා නැති පොළවෙ සෙරෙප්පු දෙකක්වත් නොදා නටලා රෑට තෙල් ගාන්න වෙයි කකුල් දෙකේ..කෑගහපු හෑගැහිල්ලට වටපිටාවෙ මිනිස්සුන්ටත් ඇහෙන්න ඇති.
![]()
සමාජෙට උණු දෙයක් නේ..පොල්ගෙඩි යක් වැටෙන්න ඕනේ ඔළුවට
ඔය ළමයා තමා රට බංකලොත් කරලා තියෙන්නේ කියලා ආරංචියක් ආවා.. ඇත්ත ද?මේ ඇප් එක මතකද? අන්තිමට රටත් බංකොලොත් වෙලා නතර උනේ![]()
![]()
පොහොට්ටුවෙ ඇප් එකකුත් තිබුණද?මේ ඇප් එක මතකද? අන්තිමට රටත් බංකොලොත් වෙලා නතර උනේ![]()
![]()
පේනව නේ පොහොට්ටුවට කඩේ ගිහින් තියෙන විදිහ... මම දන්නෙත් අදයිපොහොට්ටුවෙ ඇප් එකකුත් තිබුණද?![]()

ඇප් එක දන්නැති තොත්ත බබා හොරාකාපුවා එහෙම කොහොම දැනගන්නද? පැන්ඩෝරා ගැන එහෙම අහලම නැතුව ඇතිපේනව නේ පොහොට්ටුවට කඩේ ගිහින් තියෙන විදිහ... මම දන්නෙත් අදයි![]()
![]()
![]()
නටන්න බැරි මිනිහට පොලව ඇඳයි කිව්වලුඔය සමතලා නැති පොළවෙ සෙරෙප්පු දෙකක්වත් නොදා නටලා රෑට තෙල් ගාන්න වෙයි කකුල් දෙකේ..![]()