
මල්ලිට මොකෝ වුනේ?මේක 1000% හරි
අපේ මල්ලිට උනේ මේක. දැන් අම්මලා දුක් වෙනවා
එකට සමහරවිට හේතුව manipulation කියන දේ, කලින්ම මගේ ඔලුවට දැම්මනේ අරූ සැක කළා බැන්න, ෆෝන් චෙක් කළා කියල. අන්න එතනින් මගේ ඔලුවට යන්න ඇති දැන් මේකිට බනින්න හොඳ නෑ, සැක කරන්න හොඳ නෑ, ෆෝන් චෙක් කරන්න හොඳ නෑ වගේ දෙයක්.උඹ ප්‍රශ්නෙ හරියටම තේරුම් අරගන තියන එකත් ලොකු දෙයක්. හොඳට මතක තියාගනින් කෙල්ලෙක්ව බඳින්නෙ ඒකිව විතරක් නෙමේ, උන්ගෙ මුළු පවුලම. ඒ හින්දා පවුලේ අනිත් එවුන් එක්කත් (විශේෂයෙන් දෙමවුපියො) නැදෑකම් තියාගන්න පුලුවන් තරමට පරිණාමය වෙලානම් විතරක් බැඳපන්.
ගෑනු ඔක්කොම ඔහොම නෑ, එහෙමයි කියන්නෙ ගෑනු දැකලා නැති එවුන්. මාර හොඳ කෙල්ලො ඉන්නවා. බැන්දට පස්සෙ හදාගන්න බලාගෙනනම් බඳින්න එපා. සදාකල් දුකේ!
උඹ මාර මරාලෙකින් ගැලවිලා තියෙන්නෙ. මීට පස්සෙවත් ඔච්චර ඉවසන්න එපා. රිලෙෂන්ශිප් එකේ යම්කිසි කන්ට්‍රෝල් එකක් උඹේ අතෙත් තියාගනින්. වරද දැක්ක තැන අහපන්, හිත රිදෙයි කියලා හරි ප්‍රශ්නයක් ඇතිවෙන එක මග අරින්න හරි අහන්නෙ නැතුව ඉන්නවා කියල කියන්නෙ. ප්‍රශ්න ගොඩකට මුලක්. ගේ ඇතුලට වෙලා ඉන්නකොට උඹව හොයාගන ඇවිල්ලා අහලා උඹව බඳින්න කවුරුත් නෑ. පොඩ්ඩක් එලියට බැහැලා මිනිස්සු ආශ්‍රය කරන්න පටන් ගනින්. සමාජශීලිව ඉන්නකොට උඹට හොඳ කෙල්ලෙක් සෙට් වෙයි.

මම මෙච්චර හෑල්ලක් ටයිප් කළා නම් තොපිට කියවන්න බැරිද.කොහොමද ඕයි මෙච්චර හෑල්ලක් කියවන්නේ![]()
මේකි උඹව බය කරගන ඉඳලා තියෙන්නෙ. කවදාහරි දවසක ආයෙත් කතා කරොත් බැනලා හිත සැහැල්ලු කරගනින්. ඔච්චර හරියක් කරපු එකීට මොකුත් කියාගන්න බැරිවෙච්ච හිතේ අමාරුවත් උඹට තියනවා.එකට සමහරවිට හේතුව manipulation කියන දේ, කලින්ම මගේ ඔලුවට දැම්මනේ අරූ සැක කළා බැන්න, ෆෝන් චෙක් කළා කියල. අන්න එතනින් මගේ ඔලුවට යන්න ඇති දැන් මේකිට බනින්න හොඳ නෑ, සැක කරන්න හොඳ නෑ, ෆෝන් චෙක් කරන්න හොඳ නෑ වගේ දෙයක්.
අනික බන් කලින් අර ෆාමසි කෙල්ලගේ සීන් එකේදී මම ඒකිට සෑහෙන්න සැහැල්ලුවෙන් කතා කළා. මේකි එක්ක එහෙම සැහැල්ලුවක් දැනුනේ නෑ. කලින් කෙල්ලට මම මුනටම ඇහුවා තව එකෙක් ඉන්නවද කියල. එකද යන්නේ කියල. මේකේ එහෙමවත් ඇහුවේ නෑ බන්.![]()
ඔව් ඔව් එහෙම දේකුත් තියෙනවා. හැබැයි තෙරපිස්ට්ලා කියන්නේ කතා කලොත් කතා කරන්න යන්න එපා හැම ඉන්කමින් එකක්ම බ්ලොක් කරලා දාන්න කියල. මොකද උන්ගේ Hoovering කියල phase එකක් තියෙනවලු. ඒ කියන්නේ එකෙක් නැති වුනාම කලින් හිටපු එකෙක්ව ආයේ අල්ලාගෙන ආයේ පරණ තැටියම කරකවනවලු.මේකි උඹව බය කරගන ඉඳලා තියෙන්නෙ. කවදාහරි දවසක ආයෙත් කතා කරොත් බැනලා හිත සැහැල්ලු කරගනින්. ඔච්චර හරියක් කරපු එකීට මොකුත් කියාගන්න බැරිවෙච්ච හිතේ අමාරුවත් උඹට තියනවා.
උඹට ඉතිං වේදනාවනේ. පත හෑලි වේදනාව නං කියවන්න බෑ. මැද හරියේ ජිගි ජිගි වත් තියෙනවනං කියවල බලන්නං.මම මෙච්චර හෑල්ලක් ටයිප් කළා නම් තොපිට කියවන්න බැරිද.
meke kotu kotu na.උඹට ඉතිං වේදනාවනේ. පත හෑලි වේදනාව නං කියවන්න බෑ. මැද හරියේ ජිගි ජිගි වත් තියෙනවනං කියවල බලන්නං.
එක්කෝ රට ඉන්නේ . එක්කෝ මොකක් හරි අවුලකඇයි කිරියෙ එවුන් නිදියන්නැත්තෙ?
ඔය උබ කියපු විස්තර අඩු වැඩියෙන් තියන ගැනියෙක් තමා බැන්දේමල්ලිට මොකෝ වුනේ?
මම ඕක කියවලා කුප්ප කතාවක් අහගන්න ඕන නෑ නේත?meke kotu kotu na.
api 3.5 H passen inneඑක්කෝ රට ඉන්නේ . එක්කෝ මොකක් හරි අවුලක
11 කියන්නේ ඉතින් සක්රිය වෙලාවනේapi 3.5 H passen inne
11 PM apita