මෙන්න මේකයි මගේ කතාව...

vito

Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    57920614402ecf39c897c14cf17ccd3e.gif
     
    • Wow
    Reactions: Heshan Daminda

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බඳින්න හදිස්සි වෙන්න ඵපා කියන්නේ ඒකයි..කොහෙද මේ ලංකාවේ පිරිමි හිතන් ඉන්නේ ගෑණු නැත්නම් උන්ට කන්නත් නෑ කියලනේ.අනික ඔය ලව් සිංදු, සෝෂල් මීඩියා වල සුරංගනා හෑලි,TV වල යන ඩ්‍රාමා.ඕවා නිසත් ඉතිං ගෑණු මායම් වලට රැවටිලා ඉක්මණට බඳිනවා..සමහරු ගෙවල් වල අයගේ ඕනකමට බඳිනවාා.. අන්තිමට ජීවිතේම ඉවරයි..උඹ නම් පෙර පිනකට බේරුණා..:)
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    මේක 1000% හරි
    අපේ මල්ලිට උනේ මේක. දැන් අම්මලා දුක් වෙනවා
    මල්ලිට මොකෝ වුනේ?


    උඹ ප්‍රශ්නෙ හරියටම තේරුම් අරගන තියන එකත් ලොකු දෙයක්. හොඳට මතක තියාගනින් කෙල්ලෙක්ව බඳින්නෙ ඒකිව විතරක් නෙමේ, උන්ගෙ මුළු පවුලම. ඒ හින්දා පවුලේ අනිත් එවුන් එක්කත් (විශේෂයෙන් දෙමවුපියො) නැදෑකම් තියාගන්න පුලුවන් තරමට පරිණාමය වෙලානම් විතරක් බැඳපන්.

    ගෑනු ඔක්කොම ඔහොම නෑ, එහෙමයි කියන්නෙ ගෑනු දැකලා නැති එවුන්. මාර හොඳ කෙල්ලො ඉන්නවා. බැන්දට පස්සෙ හදාගන්න බලාගෙනනම් බඳින්න එපා. සදාකල් දුකේ!

    උඹ මාර මරාලෙකින් ගැලවිලා තියෙන්නෙ. මීට පස්සෙවත් ඔච්චර ඉවසන්න එපා. රිලෙෂන්ශිප් එකේ යම්කිසි කන්ට්‍රෝල් එකක් උඹේ අතෙත් තියාගනින්. වරද දැක්ක තැන අහපන්, හිත රිදෙයි කියලා හරි ප්‍රශ්නයක් ඇතිවෙන එක මග අරින්න හරි අහන්නෙ නැතුව ඉන්නවා කියල කියන්නෙ. ප්‍රශ්න ගොඩකට මුලක්. ගේ ඇතුලට වෙලා ඉන්නකොට උඹව හොයාගන ඇවිල්ලා අහලා උඹව බඳින්න කවුරුත් නෑ. පොඩ්ඩක් එලියට බැහැලා මිනිස්සු ආශ්‍රය කරන්න පටන් ගනින්. සමාජශීලිව ඉන්නකොට උඹට හොඳ කෙල්ලෙක් සෙට් වෙයි.
    එකට සමහරවිට හේතුව manipulation කියන දේ, කලින්ම මගේ ඔලුවට දැම්මනේ අරූ සැක කළා බැන්න, ෆෝන් චෙක් කළා කියල. අන්න එතනින් මගේ ඔලුවට යන්න ඇති දැන් මේකිට බනින්න හොඳ නෑ, සැක කරන්න හොඳ නෑ, ෆෝන් චෙක් කරන්න හොඳ නෑ වගේ දෙයක්.

    අනික බන් කලින් අර ෆාමසි කෙල්ලගේ සීන් එකේදී මම ඒකිට සෑහෙන්න සැහැල්ලුවෙන් කතා කළා. මේකි එක්ක එහෙම සැහැල්ලුවක් දැනුනේ නෑ. කලින් කෙල්ලට මම මුනටම ඇහුවා තව එකෙක් ඉන්නවද කියල. එකද යන්නේ කියල. මේකේ එහෙමවත් ඇහුවේ නෑ බන්. :(
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එකට සමහරවිට හේතුව manipulation කියන දේ, කලින්ම මගේ ඔලුවට දැම්මනේ අරූ සැක කළා බැන්න, ෆෝන් චෙක් කළා කියල. අන්න එතනින් මගේ ඔලුවට යන්න ඇති දැන් මේකිට බනින්න හොඳ නෑ, සැක කරන්න හොඳ නෑ, ෆෝන් චෙක් කරන්න හොඳ නෑ වගේ දෙයක්.

    අනික බන් කලින් අර ෆාමසි කෙල්ලගේ සීන් එකේදී මම ඒකිට සෑහෙන්න සැහැල්ලුවෙන් කතා කළා. මේකි එක්ක එහෙම සැහැල්ලුවක් දැනුනේ නෑ. කලින් කෙල්ලට මම මුනටම ඇහුවා තව එකෙක් ඉන්නවද කියල. එකද යන්නේ කියල. මේකේ එහෙමවත් ඇහුවේ නෑ බන්. :(
    මේකි උඹව බය කරගන ඉඳලා තියෙන්නෙ. කවදාහරි දවසක ආයෙත් කතා කරොත් බැනලා හිත සැහැල්ලු කරගනින්. ඔච්චර හරියක් කරපු එකීට මොකුත් කියාගන්න බැරිවෙච්ච හිතේ අමාරුවත් උඹට තියනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    මේකි උඹව බය කරගන ඉඳලා තියෙන්නෙ. කවදාහරි දවසක ආයෙත් කතා කරොත් බැනලා හිත සැහැල්ලු කරගනින්. ඔච්චර හරියක් කරපු එකීට මොකුත් කියාගන්න බැරිවෙච්ච හිතේ අමාරුවත් උඹට තියනවා.
    ඔව් ඔව් එහෙම දේකුත් තියෙනවා. හැබැයි තෙරපිස්ට්ලා කියන්නේ කතා කලොත් කතා කරන්න යන්න එපා හැම ඉන්කමින් එකක්ම බ්ලොක් කරලා දාන්න කියල. මොකද උන්ගේ Hoovering කියල phase එකක් තියෙනවලු. ඒ කියන්නේ එකෙක් නැති වුනාම කලින් හිටපු එකෙක්ව ආයේ අල්ලාගෙන ආයේ පරණ තැටියම කරකවනවලු.
     
    • Wow
    Reactions: Yeezus and Ryan08

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,279
    29,998
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මෙච්චර හෑල්ලක් ටයිප් කළා නම් තොපිට කියවන්න බැරිද.
    උඹට ඉතිං වේදනාවනේ. පත හෑලි වේදනාව නං කියවන්න බෑ. මැද හරියේ ජිගි ජිගි වත් තියෙනවනං කියවල බලන්නං.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මල්ලිට මොකෝ වුනේ?
    ඔය උබ කියපු විස්තර අඩු වැඩියෙන් තියන ගැනියෙක් තමා බැන්දේ
    අපේ අම්මලාට හැකියාවක් තිබ්බේ නැ එපා කියන්න. අම්මා නම් කමක් නැ අපේ තාත්තා පොරත් පහු ගැහුවා
    මම බන් අපේ මල්ලිට කනටත් ගහලා තියනවා ඕක කරගන්න එපා කියල. මොකද දැන් උබ දනන්වනේ රාමුවේ හිටි උබට ඕක පෙනුනේ නැනේ. එත් පිට ඉන්න අපිට පෙනුනා. දැන් පාර්ශව ගොඩක් දුක් විදිනවා

    අංක එකට ඒ ගැනී හිතන්නේ අපේ මල්ලි අම්මට සල්ලි දෙනවා කියල. යකෝ පුතෙක් අම්මට සල්ලි දෙන්න ඕනේ තමා. මේ මම යවන්නේ මාසයක් ගානේ. මම ඉන්න ගේ ට උඩ අපේ මහා ගෙදර ඉල්ලනවා. මම කිව්වා දෙන්න කියල අම්මලට ප්‍රාණ බුක්තිය තියාගෙන. ලොකුම දේ බන් මල්ලිගේ ළමයි දෙන්නා බලන්න සැහෙන ගේමක් දෙන්න ඕනේ අම්මටයි ත්ත්ටටයි. කොලබ ගෙන්න දෙන්නේ නැ මල්ලි එනකොට. ගිහින් බලන්න ඕනේ. ගියාම පල නොකියා පලා බෙදනවා. පව් ඉතින්. අපේ නංගිට කොහොමත් බලන්න බැ .

    අපේ නංගි තමා උන්ට ලක්ෂ ගණන් ඕනේ වෙනකොට ඉස්සර සල්ලි දුන්නේ. ඒවා ගෙවන්න බැරි වෙනකොට මල්ලි අපේ නංගි එක්ක කෙට්වෙව්වා. පස්සේ මල්ලි අපේ නංගිට ගහලා තිබ්බ්බ. දැන් තරහයි. ඔතනින් පස්සේ තමා සීමාව පැන්නේ. වැඩක් නැ
    ඉතින් කතා කරලා

    උබටත් වෙන්න ගියේ ඔය ටිකම තමා. බේරුනා පෙර විශාල පිනක් කරලා තියන නිසා
    උබේ වෙලාව හොදයි දැන්. හොදට පින් කල කෙනෙක්. ඉස්සරහ ගැන හිතපන් දැන්