Panadura hodaida pons..puka nodi pala..geyin eliyata bahin nati eka enwa gewal gana talks dennaColombo is a shithole pons.
Panadura hodaida pons..puka nodi pala..geyin eliyata bahin nati eka enwa gewal gana talks dennaColombo is a shithole pons.
Nugegoda koi hariyeda..hamadatama inna newei nam uba wadiyama blanna one commercial value eka..20ft carpeted road ekakat face krla nam watinawa..pluwan nam main road ekak aine ekak balapan..ewa commercial purpose yana nisa high demand residential walata wada
Thalawathugodata wada nan hodai worth![]()
මේක තමා පාර. 20FT Carpet Road එකක්. හැබැයි 10P. 20M වලින් ගන්න පුළුවන්.
Mirihana neh..me gana nam shape..eth tawa tikak balapan..![]()
මේක තමා පාර. 20FT Carpet Road එකක්. හැබැයි 10P. 20M වලින් ගන්න පුළුවන්.
Commercial Lands (40FT Road Faced) කරපුවා මගේ Range එකේ නැහැනේ. Commercial Lands අවුරුද්දට සියයට කියකින් වගේ වැඩි වෙනවද ?
Uba den hena kaalekata kalin idan neda gewal hoyanneකොළඹ දිස්ත්රික්කයෙන් ගෙයක් ගන්නවා නම් හොඳ මොන වගේ පැතිද ? හොඳ කිව්වේ ගෙවල් Market එක වැඩි වෙන Rate එක හොඳ ටිකක් හොඳ පැති.
1.මහරගම
2.නුගේගොඩ
3. දෙහිවල
4.පිළියන්දල
5.කොට්ටාව
6.හෝමාගම
7.මොරටුව
8.බොරලැස්ගමුව
9.බත්තරමුල්ල
10.මාලබේ
11.කඩුවෙල
12.කෝට්ටේ
ඔය වගේ තව මේ List එකේ නැති පැතිත් ඇති.
තව මේක කොළඹ ඉන්න අයගෙන් අහන්නේ.
මීට අවුරුදු 3-5 කලින් උබලා ඉන්න පැති වල 1 Perche එකක මිල සහ දැන් මිල කියාද වගේ දේවලුත් දාගෙන යන්න පුළුවන් නම් හොඳයි.
ඔව් බන්...දෙන්න කතා කරලා තියෙන්නේ. Advance එකක් අරන් තියෙන්නේ. ඉතුරු ටික Bank Loan එකකින් ගන්නේඋඹේ පොල් ඉඩම වික්කද?
නැහැ.ඒ වෙලාවේ හෙව්වා. ඊට පස්සේ අත ඇරලා දැම්ම. දැන් නම් ගන්න ඕන. දැන් හොඳ වෙලාව නේ. අඩුවට ගන්න බලන්න ඕන. මගේ ඉඩම දුන්නත් අඩුවට.Uba den hena kaalekata kalin idan neda gewal hoyanne
ඕක හොඳයි. එත් මම කැමති නැහැ Housing Complex වල ගෙවල් වලට. සේරම එක වගේ නේ
මේක 49M නේ බන්. 40M වලට ගන්න පුළුවන් වෙයි.
Ubata hoda geyak onenan owa tama.wate quality minissu inna.padu nan ne.issaraa 2m wage perch eka around 2010.dan 2.8m wageමේක 49M නේ බන්. 40M වලට ගන්න පුළුවන් වෙයි.
මේ හරියේ මිට අවුරුදු 3-5 කට කලින් ඉඩම් ගෙවල් මිල කොහොමද ?
40M මේ වෙලාවේ වියදම් කරන එක පාඩුයි වගේ නැද්ද
උබට සුවර් ද ? 2010 ලක්ෂ 20 ක් වුන පර්චස් එක දැන් ලක්ෂ 28 කියල ? ඊට වඩා පට්ටේම වැඩි වෙන්න ඕන නේUbata hoda geyak onenan owa tama.wate quality minissu inna.padu nan ne.issaraa 2m wage perch eka around 2010.dan 2.8m wage
Ehema ne.eka parata wedi une thalawathugoda.e kale lake road 2m yanakota thalawathugoda giye 1.1m wage.realestate karana un land aduwata aran arrificial hype ekak hadala thawathugoda 2.8m range ekata genawa.2.8 to 3m tama lake road dan yanneඋබට සුවර් ද ? 2010 ලක්ෂ 20 ක් වුන පර්චස් එක දැන් ලක්ෂ 28 කියල ? ඊට වඩා පට්ටේම වැඩි වෙන්න ඕන නේ
අඩුම ගානේ ගේ ගත්තම බැංකු පොලියවත් ඇවිල්ලා නැහැ වගේ නෙහ් බං.....Ehema ne.eka parata wedi une thalawathugoda.e kale lake road 2m yanakota thalawathugoda giye 1.1m wage.realestate karana un land aduwata aran arrificial hype ekak hadala thawathugoda 2.8m range ekata genawa.2.8 to 3m tama lake road dan yanne
Mchn e kale giya.dan godak ewa peak price ewilla tiyenne.2010 idan lokuwata up une ne.1988 wage nan 35000 ta giye.e kale gatta un nan goda.ubata nugegodin gattath tawa awurdu ganakin loku change ekak ne.අඩුම ගානේ ගේ ගත්තම බැංකු පොලියවත් ඇවිල්ලා නැහැ වගේ නෙහ් බං.....
2010 ලක්ෂ 20 වියදම් කරා නම් දැන් ඒ 20 ලක්ෂ ලක්ෂ 125 වගේ වටිනවා. මං මේ නිකන් කිව්වේ