House Prices In Colombo

Emios

Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    Ara prime urban art gewal tiyenawa kottawe.hebei rubber wattaka tiyenne.gewal nan superb clean
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Nugegoda koi hariyeda..hamadatama inna newei nam uba wadiyama blanna one commercial value eka..20ft carpeted road ekakat face krla nam watinawa..pluwan nam main road ekak aine ekak balapan..ewa commercial purpose yana nisa high demand residential walata wada
    fitted.jpg

    මේක තමා පාර. 20FT Carpet Road එකක්. හැබැයි 10P. 20M වලින් ගන්න පුළුවන්.

    Commercial Lands (40FT Road Faced) කරපුවා මගේ Range එකේ නැහැනේ. Commercial Lands අවුරුද්දට සියයට කියකින් වගේ වැඩි වෙනවද ?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,568
    7,781
    113
    මෙන්න මෙතන...
    fitted.jpg

    මේක තමා පාර. 20FT Carpet Road එකක්. හැබැයි 10P. 20M වලින් ගන්න පුළුවන්.

    Commercial Lands (40FT Road Faced) කරපුවා මගේ Range එකේ නැහැනේ. Commercial Lands අවුරුද්දට සියයට කියකින් වගේ වැඩි වෙනවද ?
    Mirihana neh..me gana nam shape..eth tawa tikak balapan..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,695
    24,767
    113
    Fantasy
    කොළඹ දිස්ත්රික්කයෙන් ගෙයක් ගන්නවා නම් හොඳ මොන වගේ පැතිද ? හොඳ කිව්වේ ගෙවල් Market එක වැඩි වෙන Rate එක හොඳ ටිකක් හොඳ පැති.

    1.මහරගම
    2.නුගේගොඩ
    3. දෙහිවල
    4.පිළියන්දල
    5.කොට්ටාව
    6.හෝමාගම
    7.මොරටුව
    8.බොරලැස්ගමුව
    9.බත්තරමුල්ල
    10.මාලබේ
    11.කඩුවෙල
    12.කෝට්ටේ

    ඔය වගේ තව මේ List එකේ නැති පැතිත් ඇති.

    තව මේක කොළඹ ඉන්න අයගෙන් අහන්නේ.

    මීට අවුරුදු 3-5 කලින් උබලා ඉන්න පැති වල 1 Perche එකක මිල සහ දැන් මිල කියාද වගේ දේවලුත් දාගෙන යන්න පුළුවන් නම් හොඳයි.
    Uba den hena kaalekata kalin idan neda gewal hoyanne
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Uba den hena kaalekata kalin idan neda gewal hoyanne
    නැහැ.ඒ වෙලාවේ හෙව්වා. ඊට පස්සේ අත ඇරලා දැම්ම. දැන් නම් ගන්න ඕන. දැන් හොඳ වෙලාව නේ. අඩුවට ගන්න බලන්න ඕන. මගේ ඉඩම දුන්නත් අඩුවට.

    ඕක හොඳයි. එත් මම කැමති නැහැ Housing Complex වල ගෙවල් වලට. සේරම එක වගේ නේ
    ------ Post added on Jan 25, 2024 at 8:43 PM
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    මේක 49M නේ බන්. 40M වලට ගන්න පුළුවන් වෙයි.

    මේ හරියේ මිට අවුරුදු 3-5 කට කලින් ඉඩම් ගෙවල් මිල කොහොමද ?

    40M මේ වෙලාවේ වියදම් කරන එක පාඩුයි වගේ නැද්ද
    Ubata hoda geyak onenan owa tama.wate quality minissu inna.padu nan ne.issaraa 2m wage perch eka around 2010.dan 2.8m wage
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Ubata hoda geyak onenan owa tama.wate quality minissu inna.padu nan ne.issaraa 2m wage perch eka around 2010.dan 2.8m wage
    උබට සුවර් ද ? 2010 ලක්ෂ 20 ක් වුන පර්චස් එක දැන් ලක්ෂ 28 කියල ? ඊට වඩා පට්ටේම වැඩි වෙන්න ඕන නේ
     
    • Like
    Reactions: Brandy2020

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    උබට සුවර් ද ? 2010 ලක්ෂ 20 ක් වුන පර්චස් එක දැන් ලක්ෂ 28 කියල ? ඊට වඩා පට්ටේම වැඩි වෙන්න ඕන නේ
    Ehema ne.eka parata wedi une thalawathugoda.e kale lake road 2m yanakota thalawathugoda giye 1.1m wage.realestate karana un land aduwata aran arrificial hype ekak hadala thawathugoda 2.8m range ekata genawa.2.8 to 3m tama lake road dan yanne
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Ehema ne.eka parata wedi une thalawathugoda.e kale lake road 2m yanakota thalawathugoda giye 1.1m wage.realestate karana un land aduwata aran arrificial hype ekak hadala thawathugoda 2.8m range ekata genawa.2.8 to 3m tama lake road dan yanne
    අඩුම ගානේ ගේ ගත්තම බැංකු පොලියවත් ඇවිල්ලා නැහැ වගේ නෙහ් බං.....

    2010 ලක්ෂ 20 වියදම් කරා නම් දැන් ඒ 20 ලක්ෂ ලක්ෂ 125 වගේ වටිනවා. මං මේ නිකන් කිව්වේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    අඩුම ගානේ ගේ ගත්තම බැංකු පොලියවත් ඇවිල්ලා නැහැ වගේ නෙහ් බං.....

    2010 ලක්ෂ 20 වියදම් කරා නම් දැන් ඒ 20 ලක්ෂ ලක්ෂ 125 වගේ වටිනවා. මං මේ නිකන් කිව්වේ
    Mchn e kale giya.dan godak ewa peak price ewilla tiyenne.2010 idan lokuwata up une ne.1988 wage nan 35000 ta giye.e kale gatta un nan goda.ubata nugegodin gattath tawa awurdu ganakin loku change ekak ne.