Help - PHP calendar events syncs with Outlook calendar automatically

eyes

Well-known member
  • Jul 25, 2020
    478
    588
    93
    අපි කරලා තියන වෙබ් සයිට් එකක PHP වලින් හදල තියන කැලැන්ඩර් එකක දාන events, Microsoft outlook කැලැන්ඩර් එකත් එක්ක automatically sync කරන්න ඕන වෙලා තියනවා.
    Graph API එක තමයි මේක කරන්න අරගන්න බැලුවේ.
    මැනුවලි බටන් එකක් click කරල කරගන්න නම් හදා ගන්න පුලුවන්, ඒත් automaic කරගන්න එකේදි session තියා ගන්න එකේ අව්ලක් එනවා.
    මේක ගොඩ දාගන්න හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද?


    bump
    ------ Post added on Jan 26, 2024 at 5:27 PM
     
    • Like
    Reactions: KLRahul

    eyes

    Well-known member
  • Jul 25, 2020
    478
    588
    93
    session තියා ගන්න එකේ අව්ලක් එනවා. ?? mokdda awula
    session eke expire time eka, session eka DB eke save karanne nathiwa karaganna puluwan widiyak tiyanawada kiyana eka thama dana ganna ona
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,609
    10,887
    113
    Microsoft outlook කැලැන්ඩර් එකත් එක්ක automatically sync කරන්න ඕන වෙලා තියනවා
    ඔච්චර ලබ්බක් හිතන්ඩෙපා . උබේ කැලැන්ඩර් එකේ හැදුව ගමන් ICS ෆයිල් එකක් හදලා එකේ දේවල් වලට අදාලව මොකක් හරි මේල් එකකින් අර අදාළ අවුට්ලුක් කැලැන්ඩරේ මේල් එකට් යවපන්. නිකන්ම ඇඩ් වෙනවා.
     
    • Love
    Reactions: eyes

    eyes

    Well-known member
  • Jul 25, 2020
    478
    588
    93
    ඔච්චර ලබ්බක් හිතන්ඩෙපා . උබේ කැලැන්ඩර් එකේ හැදුව ගමන් ICS ෆයිල් එකක් හදලා එකේ දේවල් වලට අදාලව මොකක් හරි මේල් එකකින් අර අදාළ අවුට්ලුක් කැලැන්ඩරේ මේල් එකට් යවපන්. නිකන්ම ඇඩ් වෙනවා.
    එහෙමත් එකක්ද, මම මේක ට්‍රයි කරල බලන්නම් මචන්