මෙන්න මේකයි මගේ කතාව...

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    කලින් රිලෙෂන්ශිප්ස් 4-5ක් තිබුනලු


    🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

    මට හොඳට රඟපාන්න පුළුවන් කිව්වා. මට ඕක හිතට වැදුනා. රඟපාන්න පුළුවන් කියන එක.
    baby groot guardians of the galaxy volume 2 GIF

    😅😅😅😅😅😅
     
    • Sad
    Reactions: Heshan Daminda

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Part 04

    ආයේ පහුවෙනිදා උදේ මැසේජ් එකක් දාලා වැඩ කරන තැනට එන්න ඇල්බම් ටික එතන වැඩ කරන ඇන්ටි පාරට ගෙනත් දෙයි කියල. පස්සේ ආයේ ඒක වෙනස් කරලා එවලා ගෙදරට ඇවිල්ල මල්ලිගෙන් ඉල්ලගන්න කියල. මාත් හා කියල මල්ලිට කෝල් කරලා ගියා ඒ ටික අරන් එන්න. මල්ලි හිටියේ නෑ උන්ගේ අම්මා ගෙනල්ල දුන්නේ. පස්සේ බලද්දී ඇල්බම් එක්ක මම දීපු ප්‍රසන්ට් වගේකුයි රිටර්න් කරලා තිබ්බ. මාත් ලැස්ති වෙලා ගියේ. මට දීල තිබ්බ ලැප්ටොප් බෑග් එකකුයි, තව බයික් එකට හයි කරන ඩිජිටල් මීටර් එකකුයි රිටර්න් කරලා ආව. ඒ සේරම මට වැඩකට ඇති තෑගී නෙමෙයි. ඒකි මට කියලා වෙනම ගත්තුවත් නෙමෙයි. ඒකි ගාව කලින් ඉඳන් තිබ්බ එව්වා වගයක්. ඒකිට වෙන කවුරු හරි දීපුවද දන්නේ නෑ.

    පස්සේ මම ගෙදර ඇවිල්ල උන්ගේ තාත්තට කෝල් කරලා කිව්වා වුන සිද්දිය. මම ඇහුව අන්කල් මෙහෙම කිව්වද කියල මම කල් දානවයි කියල මේකට අකමැති කතාවක් කිව්වද කියල. නෑ නෑ එහෙම කිව්වේ නෑ කිව්වා. එයා හරි කලබලයි කිව්වා. පස්සේ හැබැයි එයාටම තේරෙනවා කිව්වා කරපු වැරැද්ද. ඒක නිසා ඉවසන එක තමා හොඳම දේ ලු. මම කිව්වා මම මෙඡ්චාර දවස් ඉවසුවා මාව don't care ගානට දාල මෙච්චර දවස් සැලකුවේ. මටත් එපා වෙලා තිබ්බේ කියලා. මම ඒත් කිව්වා පොරට කලින් එකත් පස්සෙන් ආව නිසා ඌ එක්ක ආයේ සෙට් වුනාද දන්නෙත් නෑ කියල. නෑ නෑ එයා එහෙම නරක ළමයෙක් නම් නෙමෙයි ලු. කාමරේ අතුලේමලු ඉන්නේ ගෙදර ආවත්. කොහේ හරි ගියත් අම්මත් එක්කමලු යන්නේ. මට කෝල් එකක් ගන්නම් කිව්වා එයත් එක්ක කතා කරලා. මම ඒත් හිතින් හිතාගත්තා අනේ ආයේ නම් කතා නොකලට කමක් නෑ කියල. පස්සේ එදා දවල් අරකි මැසේජ් කරලා තිබ්බ දීපු බඩුවල අඩුවක් නෑ නේද කියල. පැයකට විතර පස්සේ මම රිප්ලයි කළා නෑ කියල. ආයේ අහල තිබ්බා තාත්ත කෝල් කලාද කියල. ඒකත් පැයකට දෙකකට පස්සේ මම රිප්ලයි කළා ඔව් කියල. හැබැයි එතකොටත් මාව බ්ලොක් කරලද කොහෙද. කොහොම හරි අදට මාසයයි දවස් 4යි අද වෙනකන් සද්දයක් නෑ තාත්තයි දුවයි දෙන්නම.

    නම්බර්ස් ඩිලීට් කළා, චැට් ඩිලීට් කළා, ෆොටෝස් ඩිලීට් කළා, තිබ්බ සේරම අයින් කළා.

    ඔන්න ඔකයී මගේ කතාව. හිතපන් මම කොච්චර සැක කරන්න ඕන තැන් වල සැක නොකර, කතා කරන්න ඕන තැන් වලදී කතා නොකර හිටියද කියල. ඒ තරම්ම මාව controle කළා manipulate කළා මේ රිලෙෂන්ශිප් එක ඇතුලේ.

    මම සාමාන්යෙන් එහෙම කෙල්ලෙක් නවත්තනවා නම් එහෙම යන්න දෙන්නේ නෑ එක පාර. තව පාරක් හිතන්න කියල තේරුම් කරලා දෙනවා. ඒත් මෙතැනදී එහෙමවත් මට වුවමනාවක් වුනේ නෑ. මට ඕන නම් ඒකි හම්බෙලා කතා කරන්න තිබ්බා. ගෙදර ගිහිල්ල අම්මා තාත්ත එක්ක කතා කරන්න තිබ්බ. ඒත් මට ඒකටවත් කැමැත්තක් තිබ්බේ නෑ. එහෙම වුවමනාවක් ආවෙත් නෑ. ඒ තරම්ම මට ඒක එපා වෙලා තිබ්බේ.

    ඔව් මම පට්ට මෝඩයෙක්, පට්ටේටම ලවු කළා. පට්ටේටම ඇන්දුනා.. හැමදේටම ඉක්මන් වුනා.

    හැබැයි අන්තිමට දෙයියෝ බැලුවා වගේ මාව ඒ වලට වැටෙන්නේ නැතුව බේරුනා. හදිස්සියෙවත් මම ජනවාරි 17 බැන්දා නම් මාසයක් යන්නත් කලින් බෙල්ලේ වලදාගෙන ප්‍රෙෂර් එක දාරගන්න බැරුව, නැත්තන් ඩිවෝස් වෙලා. ඔය සීන් එක නිසා අදටත් මට පරණ මනුස්සය වගේ වැඩක් කරන්න බැරිවෙලා තියෙනවා. වෙනද උදේ 8.30 වෙද්දී නැගිටින මම අද 8.30 ට ඇහැරුනත් 9.30 වෙනකන් ඇඳට වෙලා ඉන්නවා. මොකද නැගිට්ටෝත් ආයේ පරණ මගුල් මතක් වෙන නිසා. හවස් වෙනකන් ඇඟට කිසිම පණක් නැතුව ඉන්නේ අද. නිදාගන්න එක කරන්නේ දවසෙන් බාගයක්ම. මීට මාස තුනකට කලින් මම කොහ්චර ලස්සනට හිටියද මේ මරාලයක් කඩාපාත් වෙන්න කලින්. තව මාසයක්වත් යයි මට ඒ තත්වෙට එන්න.

    Conclusion

    මම ඕකෙන් එලියට ආවට පස්සෙයි මට හම්බුනේ narcissism කියන සබ්ජෙක්ට් එක. NPD එහෙමත් නැත්තන් Narcissistic Personality Disorder කියන ලෙඩේ ලක්ෂණ වලින් 90%ක් ම මේ කෙල්ලගේ හැසිරුණ විදිහෙන් එලියට ආවා. ඔය සම්බන්දව වීඩියෝ 50ක් වත් බලන්න ඇති මම. ආටිකල් 50ක් වත් කියවන්න ඇති මම. තාමත් බලනවා තාමත් එව්වා ගැන හොයනවා.

    1. Love Bombing
    2. Gaslighting
    3. Manipulating
    4. Cheating
    5. Lying
    6. Name Calling
    7. Drama Queen

    ඔය හැමදේම ඒකිගේ හැසිරීමෙන් පෙන්නුවා. ඒකෙ කියන විදිහට මුලින් ඉන්න චරිතේ ඇත්තටම ඉන්න චරිතයක් නෙමෙයිල්. ඒකට හේතුව ඒකි දන්නේ නෑ ඒකි කවුද කියල. ඒකි එතන කරන්නේ රඟපාන එකලූ. වැඩකට නැති තෑගී දෙන එක වගේ දේවල් Love Bombing වලට අදාළ දේවල්.
    අන්තිමට දාලා යද්දී කියපු හේතුව Gaslighting වලට අදාළ දෙයක්. මොකද ඒක කිව්වම මම හිතන්න ගන්නවා මේක ඇත්තටම මගේ වැරද්දක්ද කියල. එතකොට මම මටම වරද පටවගන්නවා.

    මේ දේවල් මෙයා ඉපදෙනකොට ගෙනාපුවා නෙමෙයි. මේ සේරම මෙයාගේ අම්මා කරපු වැඩ වලින් මෙයාට වුන දෙයක්. මෙයාගේ අම්මාට අම්මා තාත්ත ඉඳලා නෑ. හැදිලා තියෙන්නේ ළමා නිවාසෙක. එතකොට දන්නේ නෑ මොකක්ද ආදරේ කියල. ඉතින් එයාට ළමයි හම්බෙද්දී ළමයට ආදරේ කියන්නේ මොකක්ද කොහොමද ළමයෙක්ට සලකන්නේ කියන්නේ කියල දන්නේ නෑ. මෙයාම මට කියල තියෙනවා අම්මා ඒ කාලේ මෙයාගේ ඔලුවට දාපුවා. අම්මගේ ප්‍රෙෂර් එක මෙයාලගේ පිටින් පිට කලාලු ඒ කාලේ. අද වුනත් එහෙමයි. උදාහරනෙකට මම මෙයාලට කෑමක් දුන්නම එන්න කියල මෙයාලගේ අම්ම මෙයාට කිව්වලු එහෙම කෑමක් දුන්නේ මේක නවත්තන්නද දන්නේ නෑ කියල. ඒ වගේ සෑහෙන්න කුණු මෙයාලගේ ඔලුවට ඒ අම්මා දානවා. ඉතින් මෙයාල ලොකුවෙද්දී මෙයාලා හිස් මිනිස්සු බවට පත්වෙනවා. මෙයාලගේ හිත වල ආදරය කියල දෙයක් නෑ. මෙයාල තනිකර රොබෝලා වගේ. මෙයාලා Takers ලා. අපි වගේ Givers ලා හම්බුනාම කරන්නේ අපේ සේරම ශක්තිය උරලා ගන්න එක. හරියට Vampire ලා වගේ. මේ වගේ අයට බෙහෙත් නෑ. මෙයාලා කවදාවත් හොඳ වෙන්නෙත් නෑ. කරන්න පුළුවන් එකම දේ අප්පේ අනාගතේ ගැන හිතලා එතනින් ඉක්මනටම අයින් වෙන එක. හදිස්සියේ හරි අපි මෙයාල වගේ අය එක්ක පවුල් ජීවිතයක් ගත කරනවා නම් සාමාන්‍ය පවුල් ජීවිතයක් බලාපොරොත්තු වෙන්න එපා කියලයි තෙරපිස්ට්ලා කියන්නේ. මොකද අපේ මානසික ශක්තියෙන් 90%ක් ම මෙයාලට දෙන්න සිද්ද්ද වෙනවා.

    මේ වගේ බැටළු හම් පොරොවගත්ත සැහෙන්න සත්තු ඉන්නව මේ ලෝකේ. පිටින් බැලුවම මිනිස්සු වගේ පෙනුනට ඒගොල්ලෝ ඇත්තටම මිනිස්සු නෙමෙයි. ඇතුලේ ඉන්නේ මහා ජරා අප්පිරිය ගඳ ගහන සත්තු.

    මම මාස දෙකහමාරෙන් මේකෙන් ගලවුනාට ගොඩක් මිනිස්සු ඉන්නවා මේ වගේ උන් එක්ක අවුරුදු 10-20 පවුල් කන, අන්තිමට ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්වත් නැති වෙනවලු.

    ඉතින් ඔන්න ඕකයි මට කියන්න ඕන වුනේ. ගන්න දෙයක් තියේ නම් ගනින්. මිනිස්සු ලෙසියකට විශ්වාස කරන්න බෑ. හැමෝම අපි වගේ නෙමෙයි කියල හිතන්න මේක හොඳ පාඩමක් වුනා මේක. හැබැයි ඒක ඉගෙනගන්න සෑහෙන්න කැප කිරීම් කරන්න වුනා මට.
    ------ Post added on Jan 25, 2024 at 12:51 AM
    Damn , you can write a book about this and publish
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ඔය ගෑනිට තනිකරම තියෙන්නේ මානසික ලෙඩක් බං. උඹ ඕකෙන් ගැලවෙච්චි එක ගැන සතුටු වියං. මම එහෙම නම් ඕක නවත්තන්නේ කණ පැලෙන්න එකක් ඔය හුත්තිට දීලා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    // උන්ගේ සතුට සහ අපේ සතුට නිර්වචන දෙකක්.//
    මුළු කතාවෙම summary එක


    මාරක අපලෙකින් බ්‍රෝ බේරිලා තියෙන්නේ
     
    • Love
    Reactions: Heshan Daminda

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මට හොඳට රඟපාන්න පුළුවන් කිව්වා. මට ඕක හිතට වැදුනා. රඟපාන්න පුළුවන් කියන එක. හැබැයි වැඩිය හිතන්න ගියෙත් නෑ ඒ වෙලාවේ කටට ආපු දෙයක් කියල හිතලා. මම මෙයා වගේ කෙනෙක් කියල කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් යැව්වා. වැලක තිබ්බ එකක්. මුණ විතරක් කපලා. මම කිව්වා හෙලුකුට්ටන් වීඩියෝ එකක හිටියේ කියල. ඔයා වගේ කෙනෙක් කියල. අන්න එකට මෙයා ට්‍රිගර් වෙලා තිබ්බේ, "ඔයා වගේ කෙනෙක්" කියන එක සහ ඒක වැලක කෙල්ලෙක් නිසා. හරි කොහොම හරි මම මේකට සොරි කිව්වා. ආයේ ඔන්න නෝමල් වුනා.
    උඹේ වැරැද්ද. තනියම ආතල් එක අරන්. හෙළුකුට්ටන් වීඩියෝ එකේ ලින්ක් එක යැව්ව නම් හරි නේ 🤭🤭🤭
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ඔය ගෑනිට තනිකරම තියෙන්නේ මානසික ලෙඩක් බං. උඹ ඕකෙන් ගැලවෙච්චි එක ගැන සතුටු වියං. මම එහෙම නම් ඕක නවත්තන්නේ කණ පැලෙන්න එකක් ඔය හුත්තිට දීලා.
    තේරුමක් නෑ බන්, මානසික රෝගියෝනේ ගැහුවා කියල හොඳ වෙනවා නම් බැරියැයි. අපරාදේ ඉතින් ලස්සන ජීවිතයක් ඔහේ නාස්ති කරගන්නවා. අපිට ගොඩ ගන්න බෑනේ එහෙම උන්ව.

    qeeKD1b.png



    ගහල අත අරින්න ඕන ඒවා ගෙදර ගෙනියන්න ගියහම ඔහොම වෙනව
    මම එහෙම ජාතියේ නෙමෙයි බන්. එහෙම කරන්න ඇති කලින් හම්බුන එකා.

    // උන්ගේ සතුට සහ අපේ සතුට නිර්වචන දෙකක්.//
    මුළු කතාවෙම summary එක


    මාරක අපලෙකින් බ්‍රෝ බේරිලා තියෙන්නේ
    කොහොම හරි මේ සිද්දියෙන් පස්සේ තේරුනා මගේ පිං බලේ කොච්චරක්ද කියලා.. 😎
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    එහෙම බැනපු නිසා මෙයාට ස්ට්‍රෙස් ආවලු. ස්ට්‍රෙස් ආපු නිසා මහත් වුනාලු. මොකද පරණ ෆොටෝ වල ලස්සනට කෙට්ටුවට ඉඳලා තියෙනවා. අරූ හම්බුනා ටිකට මහත් වෙලා. ඒ ස්ට්‍රෙස් එකටලු

    බඩු ගිලල බන්

    2FDEE148-361A-4833-A447-566113C1F59B.jpeg


    🤔🤔🤔🤔🤔🤔🤔
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    පලවෙනි මාසය අමාරුයි
    දෙවනි මාසය චුට්ටක් ලේසියි
    හයවෙනි මාසෙ ආයෙ මතක් වෙන්න ගනියි. අමාරු වෙයි
    අටවෙනි මාසෙ ආයෙ ටිකක් ලේසි වෙයි
    අවුරුද්දක් ගියාම වැඩේ නියුටල් වෙනවා

    දුක් වෙන්න එපා බෝ. අපලෙකින් බේරුණා කියල හිතන්න. ජය!!
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,453
    4,918
    113
    umba thamayi waradi metana wadipura. ochchara mokatada ban kellata baye katawahan gonaa wage hitiye.
    umba ayeth kellek set unatath, kasada bandath un kiyana hama dema ahan oluwa naman inna porak.
    umbe gani pita giyath umba sadda nathuwa hitiwi.
    warada umbe.
    umba owa hadaa ganin
     
    • Wow
    Reactions: Heshan Daminda

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,339
    1
    16,998
    113
    −273.15°C
    සත්‍ය කතාවක් ඇසුරිනි.
    කෙටි කතාවකි.

    මගේ කතාව...

    ඔබ රන් කදක් ඉස්තරම්
    දුන්නේම මට දුක් ගොඩක්
    පෙරෙනවා හොටු පවා
    මට ඇඩෙනවා රත්තරන්...


    stencil-fake-fake-love-1_1550x.jpg


    - හේසාන් දමින්ද
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මන් මේක මුල ඉදන්ම කියවන් ආවා අයියේ. මට හිතෙන විදිහට අයියා ගොඩක් අහින්සක පරාර්තකාමි ඉවසන කෙනෙක්. හැබැයි ඒ අක්කා අයියගේ ඒ ගති ගුන වලින් ලාහ ප්‍රයෝජන අරන්. අනික අයියගේ දීර්ග කාලින තනිකම නිසා ඒ අයියට දැනුනේ නෑ වටේ පිටේ ලෝකේ වෙන දේවල් (මන් අහලා තියෙනවා ලව් වලදි එහෙම වෙනවා කියලා)..

    කොහොමින් කොහොම හරි අයියගේ ජීවිතෙට ලොකු අත්දැකීම් ගොඩක් ඇවිත් තියෙනවා. ඒවා එක්ක අයියගේ වැරදි තැන් අයියට පේන්න ගනී. එවුවා හදන් ඉස්සරහට හොදම කෙනෙක් බදින්න්න හම්බෙන්න ඕනේ 🥰❤️


    දැන් ඉතින් මුට ගිය කලක් කියලා එහෙම කියන්න එපා. මාත් පවුනේ
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,328
    16,029
    113
    Colombo
    අඩෝ සාරාංශය කියපන්
    පත හෑල්ලක්නේ

    අඩෝ මාරම සීන් එකක්..

    කොහොම උනත් පස්සෙ හරි උඹ තේරුම් ගත්ත එක හොඳයි..කසාද බැන්ද නම් උඹ පට්ට විඳවනවා..
    ඉක්මනට උඹ Recovery වෙයන්..

    ගෑනු කියන ජාතිය විශ්වාස කරන්න අමාරුයි බන්
    ------ Post added on Jan 26, 2024 at 11:42 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    පලවෙනි මාසය අමාරුයි
    දෙවනි මාසය චුට්ටක් ලේසියි
    හයවෙනි මාසෙ ආයෙ මතක් වෙන්න ගනියි. අමාරු වෙයි
    අටවෙනි මාසෙ ආයෙ ටිකක් ලේසි වෙයි
    අවුරුද්දක් ගියාම වැඩේ නියුටල් වෙනවා

    දුක් වෙන්න එපා බෝ. අපලෙකින් බේරුණා කියල හිතන්න. ජය!!
    එච්චර කල් නම් තියෙන එකක් නෑ බන්. මාස දෙකෙන් අමතක වෙලාම යයි. මහා කාලයක් තිබ්බේ නෑනේ. මාසස් දෙකහමාරණේ. ඒ වගේම කාලයක් ගියාම මුකුත් මතක නෑ.


    මන් මේක මුල ඉදන්ම කියවන් ආවා අයියේ. මට හිතෙන විදිහට අයියා ගොඩක් අහින්සක පරාර්තකාමි ඉවසන කෙනෙක්. හැබැයි ඒ අක්කා අයියගේ ඒ ගති ගුන වලින් ලාහ ප්‍රයෝජන අරන්. අනික අයියගේ දීර්ග කාලින තනිකම නිසා ඒ අයියට දැනුනේ නෑ වටේ පිටේ ලෝකේ වෙන දේවල් (මන් අහලා තියෙනවා ලව් වලදි එහෙම වෙනවා කියලා)..

    කොහොමින් කොහොම හරි අයියගේ ජීවිතෙට ලොකු අත්දැකීම් ගොඩක් ඇවිත් තියෙනවා. ඒවා එක්ක අයියගේ වැරදි තැන් අයියට පේන්න ගනී. එවුවා හදන් ඉස්සරහට හොදම කෙනෙක් බදින්න්න හම්බෙන්න ඕනේ 🥰❤️


    දැන් ඉතින් මුට ගිය කලක් කියලා එහෙම කියන්න එපා. මාත් පවුන

    තෑන්ක්ස් බන් වචන වලට. :love:

    මම ඉන්න විදිහට මම දන්නවා මට වරදින්නේ නෑ කියල. කාටවත් වරදක් කරලත් නෑ,. හොර බොරු වංචා කරලත් නෑනේ. ඉතින් මාව රවට්ටන්න එන උන්ට වෙන්නේ අන්තිමට උන්ම රැවටෙන එක උන්ටම කෙල වෙන එක.


    අඩෝ සාරාංශය කියපන්
    පත හෑල්ලක්නේ

    අඩෝ මාරම සීන් එකක්..

    කොහොම උනත් පස්සෙ හරි උඹ තේරුම් ගත්ත එක හොඳයි..කසාද බැන්ද නම් උඹ පට්ට විඳවනවා..
    ඉක්මනට උඹ Recovery වෙයන්..

    ගෑනු කියන ජාතිය විශ්වාස කරන්න අමාරුයි බන්
    ------ Post added on Jan 26, 2024 at 11:42 PM
    පෙර පිනක් පල දීල හේසානයො
    උඹ කියන්නේ බන් ඒකි ගෙදර කාමරේට වෙලාමලු ඉන්නේ. ඒකි කාමරේට වෙලා තේ හදාගන්නවාලු කුස්සියට ගිහින් හදාගන්නේ නැහැල්ලු.. ඉස්සර ජොබ් එක කරද්දී මේකි කාමරේ ඇතුලෙම උයාගන්නවලු බඩු ගෙනල්ලා. යකෝ මේකි බැඳලා ආවා නම් දවසක මේකි කාමරේ දොර වහගෙන වෙනම පවුලක් කයි වගේ.. :baffled:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ
    එය මකා දමා ගිය හැටි රහසේ
    ඔබ මෙතෙක් රැඳී උන් මා මනසේ
    පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ...//

    උඹ කියන්නේ බන් ඒකි ගෙදර කාමරේට වෙලාමලු ඉන්නේ. ඒකි කාමරේට වෙලා තේ හදාගන්නවාලු කුස්සියට ගිහින් හදාගන්නේ නැහැල්ලු.. ඉස්සර ජොබ් එක කරද්දී මේකි කාමරේ ඇතුලෙම උයාගන්නවලු බඩු ගෙනල්ලා.

    තෝ මේ මගුලක් කීවෙ නෑනෙ හුට්ටො

    යකෝ මේකි බැඳලා ආවා නම් දවසක මේකි කාමරේ දොර වහගෙන වෙනම පවුලක් කයි වගේ.. :baffled:

    :ROFLMAO:
    ------ Post added on Jan 27, 2024 at 12:57 AM
     
    • Haha
    Reactions: Heshan Daminda

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,339
    1
    16,998
    113
    −273.15°C
    පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ
    එය මකා දමා ගිය හැටි රහසේ
    ඔබ මෙතෙක් රැඳී උන් මා මනසේ
    පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ...//
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ
    එය මකා දමා ගිය හැටි රහසේ
    ඔබ මෙතෙක් රැඳී උන් මා මනසේ
    පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ...//



    තෝ මේ මගුලක් කීවෙ නෑනෙ හුට්ටො



    :ROFLMAO:
    ------ Post added on Jan 27, 2024 at 12:57 AM
    පස්සේ පස්සේ බන් ඔව්ව මතක් වෙන්නේ.

    කාමරේ වතුර බෝතල් තියාගෙන ඉන්නවා සැහෙන්න..

    එකිත් අපේ අනුරාධය වගේ කලින් කොල්ලෙක්ගේ සීන් එකකට පෙති වගයක් ගිලලා සිහිය නැතුවද කොහෙද ඉඳලා උන්ගේ අම්මා කාමරේ දොරට පොරොවෙන් ගහලලු දොර කඩාගෙන තියෙන්නේ.


    umba thamayi waradi metana wadipura. ochchara mokatada ban kellata baye katawahan gonaa wage hitiye.
    umba ayeth kellek set unatath, kasada bandath un kiyana hama dema ahan oluwa naman inna porak.
    umbe gani pita giyath umba sadda nathuwa hitiwi.
    warada umbe.
    umba owa hadaa ganin
    ඒකට තමා පුතේ Walking on eggshels කියන්නේ ඒක මට ත්‍රෙඩ් එකේ දාන්න අමතක වුනා. ඒකත් ඔය Narcissism වලටම අදාළ දෙයක්. අපි සෑහෙන්න පරිස්සම් වෙනවා ඒකිගේ හිත කැඩෙයි කියලා සමහර දේවල් කිව්වම. මොකද ඒකි එක පාරට ට්‍රිගර් වෙනවනේ. එතකොට තමා අපිට හැමදේම කියන්න බැරි. මගේ කට ලොක් කරලා හැගීම් ලොක් කරලා නිදහසේ ඉන්න පුද්ගලයෙක් නෙමෙයි එතකොට මම තවදුරටත්, මම එයාගේ රූකඩයක්.
     
    • Wow
    Reactions: NaOH and Solo Rider