මෙන්න මේකයි මගේ කතාව...

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,005
    3,972
    113
    Matath ohoma kellek set wela thye
    Eyath only taker
    Mama thamayi waradi kyna eka hamathissema kynwa
    Oluwa knwa

    Mn ubata patan gannakotama kiwwane awul kyla
    Kheda ithin ahuwe na ne
    Awulak na ubata mukuth une na ne
    A athi
     
    • Sad
    Reactions: Heshan Daminda

    nooby

    Well-known member
  • Mar 25, 2018
    2,563
    1,376
    113
    Srilanka
    උබ සෑහෙන ලොකු මරාලෙකින් ගැලවිලා තියෙන්නේ. ඒ ගැන සතුටු වෙයන් මුලින්ම.
    ඕක ගැන හිතන්නේ නැතිව ඉදපන් ඉබේටම අමතක වෙලා යනවා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    7,946
    16,835
    113
    බාගෙට කියවගෙන ආවා. හිතුන දේ දෙන්න කොහොමත් ගැලපෙන්නේ නෑ කියන එක. Breakup වුන එක හොඳයි. පාඩුවේ ඉන්න සමහර අයට හරියන්නේ අහිංසක එකට එක කියවගෙන එන්නේ නැත, කරුණාවන්ත වැඩි ගෑණු ළමයෙක් තමයි. මාර හොඳ ගතිගුණ තියෙන limit එකට එකට ඉන්න කෙනෙක් හම්බවෙයි. ඔහොම කලබලේට බැන්දා වගේ නෙවෙයි එකට ජීවත් වෙන්න ගියාම නොගලපුනොත් හදන්න බැරි අවුලක්. මෙතන කියලා තියෙන දේවල් වල විධියට ඔයා එක වරදක් කරලා තියෙනවා හැබැයි. ඒත් දැන් කියලා වැඩක් නෑ. මොකක් වුණත් මේ වුන දේ නම් හොඳයි. උඹත් හෙන අන්ධයෙක් තමයි. නොගැලපීම පෙනිලම නෑ නේ. අයේවත් සම්බන්ධයකට යනකොට පොඩ්ඩක් මොලෙන් කල්පනා කරලා ගැලපෙන්නේ නැත්තන් breakup වෙන්න තමයි තියෙන්නේ. කසාද සහතික ලියලා කටුගාන එකට වඩා , ජිවිතේ අවුල් කරගන්න එකට වඩා ඒක හොඳයි. බැන්දට පස්සේ වෙනස් වෙන අයත් ඇති හැබැයි. Understanding අඩු කෙනෙක් බැන්දා කියන්නේ ඉතින් ජීවිතේ ගොඩක් අමාරු වෙන්න ලොකු ඉඩක් තියෙනවා කියන එක තමයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    33,350
    1
    76,802
    113
    31
    Kalutara

    මම මටම බැනගන්නවා බන් ඔච්චර රෙඩ් ෆ්ලෑග්ස් දැකලත් ඇයි මූනටම ඇහුවෙ නැත්තෙ කියල. අනික මට හිතෙන්නෙ මාව පාවිච්චි වුනා කියල. පුදුම වෙලාවක් බන් ඒක නම්. 😥
     
    • Like
    Reactions: Cypress

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    16,817
    17,792
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "තමුන්ට කිසිලෙසක නොපෑහෙන නෑම්බියක සමග බලෙන් මෙන් හාදකම් පවත්වා ඇය හැර ගිය පසු, එය මෑත ඉතිහාසයේ සිදු වූ සෝචනීයම ප්‍රේම වෘතාන්තය ලෙස වරදවා වටහාගෙන, මෙහි එය කොටස් වශයෙන් පල කරන්නන් සොයා ගැනීම එතරම් අපහසු නැත."

    එළකිරි පැටිකිරිය

    Art Lgbt GIF by Rachel Yvett
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    33,350
    1
    76,802
    113
    31
    Kalutara
    "තමුන්ට කිසිලෙසක නොපෑහෙන නෑම්බියක සමග බලෙන් මෙන් හාදකම් පවත්වා ඇය හැර ගිය පසු, එය මෑත ඉතිහාසයේ සිදු වූ සෝචනීයම ප්‍රේම වෘතාන්තය ලෙස වරදවා වටහාගෙන, මෙහි එය කොටස් වශයෙන් පල කරන්නන් සොයා ගැනීම එතරම් අපහසු නැත."

    එළකිරි පැටිකිරිය

    Art Lgbt GIF by Rachel Yvett
    බලෙන් කවුද හාදකම් පැවැත්වුවෙ? 🙄
     
    • Sad
    • Haha
    Reactions: Kolama and Cypress

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    9,247
    1
    9,248
    113
    −273.15°C
    අපි ගෙවන ජීවිතේ වාඩුවක්
    උඹ ගඟක් නම් මම වුණා පාරුවක්
    අපෙ පෙම දන්නෙ අපි විතරයි
    අවසානෙදි නැති වුණා දෙන්නගෙ යාළුකම්

    මට ඕන මගෙ හිනාව
    හොයන්නෙ පරණ මාව
    මම කවදක හරි නවතින්නෙ මං පැතුව හීනෙ ගාව
    කඳුළු ඉපදුණා මන්දාව
    සතුට කෙලවරකට යාව
    අපි අපි ගැන තනිවම හොයමු
    අවසන් අපෙ කතාව

    • Wow
    Reactions: Heshan Daminda

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    859
    1,013
    93
    balan yaddi mage kalin ekath ohoma kellek.
    man danan hitiye na wachane,

    ekith hena negativity thama,
    habayi mama yam thak durata e negativity eka ayin kara,
    kiala kiyalama

    me wagema mawa control karanna aawa, ewa nam waana puthee maa ekka,.
    maawa mage amma thaththa ta wath control nathi eke kohewath yana ganunta mn control wenna,puh :cool: :lol:

    eki mata boot eka thibbe man seen ekata enter wenna aapu handa, :P:baffled::sorry:
    balan yaddi ekitath mole poddak hari thiyenwa,

    eken gaththa experience eken man matured ewun withrayi eeta passe run kare,
    habayi dan ekath nawaththala thiyenne oya magul waalta kale nasthi karanna tharam man comfort zone ekaka nathi handa,
    jiwite thwa accomplished karanna target athi thram thiye,

    habayi aayi kalayak gihin comfort zone ekata aawoth nawathath milf hunting thama, :P

    P/S --- hoda kellek ekka jiwithayk gewana eka ganath man godak dura kalpana karala baluwa, eth eka hariyana wadak neme man wage ekekta, e handa alone thama inna hithan inne.
     
    • Wow
    Reactions: Heshan Daminda

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    15,642
    32,067
    113
    මේක නැගල ගිහින්.🤔 මුගේ මේ හෑල්ල කියවන්නත් මිනිස්සු ඉන්නවනේ.....

    සිංහලු ආසම ටෙස්ට් එකක් ඔය
    හිරු දෙරණ සිරස ටෙලිනාට්‍ය නැගලා යන්නෙත් ඕකයි 😄