මෙන්න මේකයි මගේ කතාව...

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    ඇයි උඹ ඇහුවෙ නැති එක හොඳයි කියන්නෙ?

    අම්මෝ ඔව් බන් මානසික නිදහස තමා අංක එක. ඊට පස්සෙ තමා අනික්වා. මේකි ලස්සනයි. ඒ ලස්සන වුනාට ඇතුලෙන් හිස් චරිතයක්. තම්මය්හ් බඳින්න බැරුව ඉන්නෙ ඒකයි. මානසික අවුල් එක්ක කවුරුත් කැමති නෑනෙ බඳින්න.
    ඇහුවට වැඩක් නෑ. ඕකට තව බොරුවක් කියනව. ඊලගට උබ තමා වැරදි අරහෙම උන නිසා මෙහෙම උන නිසා එයාට උබව එපා උනේ කියනව. ඊලගට උබේ ඔලුවට දානව ඒ අවස්තාවෙ උබ මෙහෙම හැසිරුනා නම් මෙහෙම කලා නම් ඒ සම්බන්දෙ තාමත් ලස්සනට තියෙනවා කියන එක. අන්තිමට ඒකි කියන ඒවට අලුත් කාරනා හැදෙනව උබට කියන්න. ඒ කියන ඒවට තව ඒව ඒකි කියනව. උත්තර බලාපොරොත්තුවෙන් ඔයවගේ එකියන්ගෙන් ප්‍රශ්න ඇහුවාම වෙන්නෙ අලුත් ප්‍රශ්න කිපයක් අලුතෙන් හැදෙන එක විතරයි. ඉතින් ඕක never ending loop එකක් වෙනව. අන්තිමට උබට හිතෙනව උබ වැරදි නිසයි ඒකිව නැති උනේ කියල. උබ තව දුක් වෙනව. උබම හිතනව ශික් මෙහෙම කලා නම් තාමත් අපි හොදින් ඉන්නව කියල. ඒත් reality එක far different bro. උබ මොන දේ කලත් ඔය වගේ කෙල්ලො කොහොමත් මානසික පීඩයක් එක්ක රන්ඩු වෙවී උබව මානසිකවවට්ට වට්ට ඉන්නව. එල්ලි එල්ලි හිටියට කොහොමත් අවසානය එකම දේ වෙන්නෙ. උබට කෙලවෙනව. වෙනස ඒක වෙන්න යන කාලයයි. කෙලවීමේ ප්‍රමාණයයි විතරයි. කල්යන්න යන්න කෙලවනව.

    මම කිව්වෙ මට 12 වසරෙ කෙල්ලෙක් හිටිය කියල. ඒකිත් ඔය වගේ පොත්ත සුදු එකියක්. ඕකිත් ඉස්සර ඔහොමයි ඒකිගෙ පස්සෙන් කොල්ලො එනව අරකයි මෙකයි කියල මගේ ඔලුවට ඒකිම විස දානව. එන කොල්ලවත් මට පෙන්නනව. උගේ නමත් කියනව. පස්සෙ ඌ ගැනත් නිතර දෙවේලෙ කියනව. ඊට පස්සෙ එකට යනකොට ඒ කොල්ලගෙ ගෙදර මේකයි කියල ලස්සන ගෙදරක් පෙන්නනව. "ඒකොල්ල හැඩයි ඒ උනාට මන් ඌට කැමති නෑ මට ඔයා ඉන්නව ඒ ඇති" වගේ කතාත් කියනව. ඒ උනාට හැමදාම අර ගේ ලගින් යද්දි ඉස්සි ඉස්සි ඌ ඉන්නවද කියල මට පේන්නම බලනව. මන් කතාවක හිටියොත් මට කටවහගන්න කියල බොහොම ඕනෑකමින් ඒ ගෙදර දිහා ඇහිපිල්ලන් ගහන් නැතුව බලාගෙන යන්නෙ. එහෙම කරන්නෙ මට රිද්දන්න. ඕකට මටත් සෑහෙන්න අප්සට්.

    ඒ සම්බන්දෙ නැවතිලා අවුරුදු 5කින් විතර අහම්බෙන් හැදුන සම්බන්දතාවයකින් ඒ ගෙදර පදිංචි කෙනා මුන ගැහුන. අර කිව්ව කොල්ල නෙමේ ගොඩක් වයස කෙනෙක්. ඒ අංකල්මයි ගේ හදල තියෙන්නෙ. ගේ හදදිත් ඌ බැදල 7 වසරෙ ලමයි ඉදල තියෙන්නෙ.
    තනිකරම මේඩ් අප් ස්ටෝරි එකක්. ඉතින් ඔය වගේ තමා අපිව එක එක පැති වලින් හිතාගන්න බැරි විදියට උන් අපිව මානසිකව වට්ටනව.

    මතක තියා ගන්න ඔය කෙල්ල ආයිත් අඩ අඩා උබට දවසක කෝල් එකක් ගන්නව. ඒකිට වැරදුනා උබ වගේ අවංක කෙනෙක්ගෙ ආදරේ අදුනගන්න බැරි උනා වගෙ කතාවක් කියනව. ඇයි අපේ ඔලුවෙ තියෙන්නෙත් කර්මය විසින් ඕකිට පඩිසන් දෙනව. ඒකිට ස්වාභාදහමෙන් දඩුවම් ලැබෙනව වගේ දෙයක්. අපිට සිද්ද උනදේ දන්න උනුත් කියන්න එහෙමයි. අන්තිමට ඒකිම ඒකිට ස්වාභාදහමෙන් දඩුවම් ලැබුනා වගේ ඇක්ට් එකක් දාල අපේ ඔලුවෙ තිබ්බ වීක් පොයින්ට් එකෙන් අපිටම ලන්වෙලා ආයිත් කෙලෝනව. එකිගෙ හිත උබට හදපන් කියල නොකිය කියල උබ ඒකිගෙ හිත හදන තත්වයට පත්කරනව. ඊට පස්සෙ උබව අල්ලගෙන පරන තැටියම කරකෝනව. පොඩ්ඩක්වත් කියන දෙයක් අහන්නවත් එපා. උබේ හිත කොච්චර ශක්තිමත් උනත් ඒකි ඒක කඩලදාල උබට කෙලෝනව ආයිත්. ඒ නිසා මුලින්ම ඒකිට උකෝන මානසිකත්වයක් තියේ නම් ඒක දැන්ම අයින් කරගනින්. ඒකිට උකෝල උබට දිනා ගන්න දෙයක් නෑ. ඒකිට උගන්නන්න අමුතු පාඩමකුත් නෑ. ඒකිගෙ හුලගක්වත් නොවදින දුරකින් තියා ගනින්. කෝල් එකක් ආවත් ගන්න එපා. දුක අහන්න එපා. අතඇරලම දාපන්.
     
    Last edited:

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    සේරම කියෙවුව හෙෂාන්,මන් නම් මෙතැනදී උබට වැරද්දක් කියන්නේ නැහැ.උබ අවංක හොද මනුස්සයෙක්.උබත් හිතනවා උබ වගේමයි අනිත් මිනිස්සුත් එහෙම කියලා.ඒක උබේ වරදක් නෙමේ හෙෂාන්.උබ ඒ කෙල්ලගේ ගොඩක් අඩුපාඩු තිබුනත් දාල නොගියේ,උබ තනියෙන් ඉන්න නිසා වගේම ගොඩක්කල් එහෙම හිටපු නිසා උබට කාගෙන් හරි පැලෙන්න ආදරේ ඕන වෙලා තිබුනේ,උබට ඒ පාළුව ඇති වෙලා නේද තිබුනේ.

    උබට ගොඩක් හිතට අමාරු ඇති නේද හෙෂාන්,ඒ මේ දේවල් මෙහෙම උනාට නෙමේ.උබ රැවටුනා,උබ පාවිච්චි කරා කියන දැනෙන හැගීම,වැරද්දක් නැතිව වරද්දී කාරයෙක් උනාම, උබේ ඔය තුවාලය හොද වෙනවා දවසක ඒ වගේම වේදන්වත් අමතක වෙයි.හැබැයි කවදාවත් මේ ඉගෙන ගත්ත පාඩම අමතක කර ගන්න එපා.දවසක උබේ වටිනා කම දන්නා උබට ගැලපෙන ආදරණිය කෙනෙක් උබේ ජීවිතේට ඒවි,අන්න එදාට ඒ කෙනා උබට ආදරෙන් ලැබෙන සැනසීම මොකක්ද කියලා කියා දේවි.අන්න ඒ කෙනා වෙනුවෙන් උබේ ආදරේ බාල්දු නොකර තියා ගන්න හෙෂාන්.

    ආදරේට හේතුකාර හාර හාර හොයනු එපා
    ආදරේ සැබෑ රසේ මැකේවි ඒ නිසා
    ගැලපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා
    කල්ගියත් එදේ වෙනවා හොඳම දේ තමා වෙනවා...:love:
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    හේෂාන් පුතා හිත හොද මනුස්සයෙක් පුතේ.
    හිත හොද වැඩි කමට කවද හරි බදින්නෙත් දාර ගොනෙක් මයි පුතේ,
    එහෙම වෙන්න එපා පුතේ කියල මම කියනව ඔබට.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    adminta kiyala thread eka delete karapan,

    ubata nika innama berida ban, ahaka yana kunu aran oluta da ganne.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    ගෑණු කියන්නනේ බොරුවේ උපත..ඔය කෙල්ල විතරක් නෙමෙයි ඔක්කොම ගෑණු ඵකයි.කීයෙන් කී දෙනාද බඳින්න කලින් අැත්ත කියන්නේ.මැස්සෙක්වත් අැඟේ වහපු නැති ගාණට තමා ඉන්නේ බඳිනකන්.මම දන්න යාළුවෙක්ටත් වුනා ඒ වගේ දෙයක්..ඒක හැබැයි ප්‍රපෝසල්..මේකිට වෙන කොල්ලෙක් ඉඳලා උෟත් ඵක්ක කරන හැමදේම කරලා අන්තිමට උෟ ඒකිව බඳින්න බෑ කිව්ව නිසා ගෙදරින් ප්‍රපෝසල් ඵකක් මාර්ගෙන් අරූව බැන්ඳා..ඊට පස්සෙ අර කොල්ලා ඵක්ක ඒකි මල් කඩ කඩ ඉඳලා අතේ කෝට් වෙලා අරූ බිබී හිටියා දුකට කාලයක්..
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    "මම මෙයා වගේ කෙනෙක් කියල කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් යැව්වා. වැලක තිබ්බ එකක්. මුණ විතරක් කපලා. මම කිව්වා හෙලුකුට්ටන් වීඩියෝ එකක හිටියේ කියල. ඔයා වගේ කෙනෙක් කියල. අන්න එකට මෙයා ට්‍රිගර් වෙලා තිබ්බේ, "ඔයා වගේ කෙනෙක්" කියන එක සහ ඒක වැලක කෙල්ලෙක් නිසා. හරි කොහොම හරි මම මේකට සොරි කිව්වා. ආයේ ඔන්න නෝමල් වුනා."
    shocked-funny-face.gif
     
    • Sad
    Reactions: Heshan Daminda

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Machan heshan, ubata kiyanna dewal thiyewan, eth meka kiyawala mata oluwa kerakilla wage. a nisa ubata mama ketiyen kiyannam

    ubage awanka kama eki unlimited use karala thiyenne, hema deyakma kiuwa ub aekige pettiya kadilada nedda kiuwe naha. habai aniwa aduma tharame kollo 4k withara athulata ringala athi. eka penawa ekige hasirimen.

    thead eke anik kattiyage comment kiywawnna welawak naha. ubage serama tika kiyawala baluwa, eken mata kiyanna thiyenne. uba oka gena weradilawath hithanna epa. katha karannath epa.

    kavadavath badinna epa bn. living together karanna pitaratavala vage

    ai kawadawath badinna epa kiyanne???
    ------ Post added on Jan 25, 2024 at 5:36 PM
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අඩෝ උබ බේරිලා තියෙන්නේ 99.99% න් සතුටු වෙයන් එක කෙරුනේ නැති එකට.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    so many red flags

    2009 idan uba meke idalath,,,,
    ඒක තමා බන් කියන්නේ. මහා දවාලේ වලක් කියල කියල දැන දැන පනින්න ගිහිල්ලත් පුදුම පිනකට බේරුනා.

    එක එක ඈයින්ට තමන්ගේ පින පලදෙන විධි වෙනස්, සුවීප් ඇදෙනව, අහකයන දේපල ලැබෙනව, ජනාධිපති කම ලැබෙනව උඹව මරණෙකින් බේරලා වගේ
    සිරාවට බන්. පුදුම පිනක් ඒක නම්. අන්තිම මොහොතේදී බේරුනේ. අනික වෙලාවට මාස දෙකහමාරක් වගේ පොඩි කාලෙකදී මේක ඉවරයක් වුනේ. හිතපන්කෝ මගුල ජූනි මාසෙදි කරන්න හිටියා නම් මොකද වෙන්නේ කියල. එතකොට මේ ප්‍රශ්න ඇවිල්ලා නතර වුනා නම් තවත් කාලයක් ගිහිල්ලා තවත් සල්ලි, වෙලාව වියදම් කරලා, ඉමොෂනලි තවත් මාව වැටිලා ඉවර වෙන්නේ. වෙන්න තියෙන දේ හොඳම විදිහට සිද්ද වුනේ.

    ඔයා මේ කිව්ව කතාවට අදාලව අපේ අම්ම නිතරම කියන කතාවක් මතක් වෙනව බ්‍රෝ . පවුලක් වුනාම ඒ පවුලෙ දෙමව්පියන්, දරුවො කොච්චර එකමුතුවෙන් හොදින් ජීවත් වුනත් වැඩක් නැ පිටින් එන එක්කෙනෙක්ට පුලුවන් ඒ හැමදෙයක්ම නැතිකරල පවුලෙ හැමෝවම බේද බින්න කරන්න කියල. ඒක නිසා කසාදයක් කියන එක බොහොම කල්පනාවෙන් කරන්න ඕන දෙයක් කියල. තමන්ගෙ ජීවිතේ අත්දැකීම් මේ විදිහට ඕපන්ලි කියන එක මම නම් ඇත්තටම අගය කරනව. මොකද තව කෙනෙක් ඒකෙන් දෙයක් ඉගෙන ගෙන අමාරුවෙ වැටෙන එකෙන් ගැලවෙනවනම් ඒක තමන්ටත් බ්ලෙසින් එකක් නිසා.

    බ්‍රෝ ඔයාගෙ හිතේ තාම ලොකු අවුලක් ඇති ඔය වුනදේ ගැන හබැයි ජීවිතේ එක තැන නවතින්නෙ නැනෙ, කාලය විසින් ඔය දේවල් හීල් කරයි. හැබැයි ඔයා පින් දෙන්න ඔයාගෙ ජීවිතයටම ඔයවගේ මරාලයකින් ඔයාව ගැලවිච්ච එකටම. මට තේරුන දේනම් ඔයා වැටෙන්න ගිහින් තියෙන්නෙ එසේ මෙසේ වලක නෙමෙයි.
    අවුලක් ගන්න එපා මෙහෙම කිව්වට. උබට දෙයක් තේරුම කරන්නයි මෙහෙම කියන්නෙ. මෙතන උබෙත් වැරැද්දක් තියෙනව. ඒ කෙල්ලව හරියන කෙනෙක් නෙමෙයි , ප්‍රශ්න ගොඩක් කියල තේරුම් ගන්න පුලුවන් පොයින්ට්ස් උබට හොදටම පෙනිල තියෙනව. උදා: සිම් 04, ගෙදර වටපිටාව, කලින් සම්බන්දකම් කිහිපයක් සහ කලින් කොල්ලගෙ හුටපටය.

    හබැයි ඔයාට ඉක්මණින් කසාදයක් කරගන්න තිබුන උවමනාව නිසාවෙන් ඔයාට ඒ ගැනු ලමයගෙ අවුලක් තියෙනව කියන දේ තේරුනත් ඔයා විසින්ම ඒ දේවල් උවමනාවෙන් අහක බලාගෙන ඉදල තියෙනව. ඇයි කසාදයක් වෙනුවෙන් නිකරුනේ තමන්ගෙ හොදට ගෙවන ජීවිතේ පෙනි පෙනී අවදානමක දාන්නෙ? තමන් නොදැන අමාරුවක වැටෙන එක වෙනම කතාවක්, හැබැයි ජීවිතේ ඕනම දෙයක් කරන්න යද්දි අවුලක් එතන තියෙනව කියල තමන්ට පොඩි හරි පොයින්ට් එකක් පේනවනම් නිකන් තමන්ගෙ ජීවිතේ රිස්ක් නොකර එතනින් අයින් වෙයන්. දැන් වුනදේ වෙලා ඉවරයිනෙ. හැබැයි මේක ලොකු පාඩමක් ඔයාගෙ ජීවිතේට ඔය දුර්වලකම් හදාගන්න. උඹ මේ දේවල් මෙහෙම ෆෝරම් එකක ලියන එකත් ලොකු දෙයක් තව කෙනෙක්ට මේ සමාජෙ ජීවත් වෙන මිනිස්සු ගැන දැනගෙන එකෙක් හරි අමාරුවෙ වැටෙන එකෙන් බේරෙන්න. Respect..
    තෑන්ක්ස් මචන් කමෙන්ට් එකට. ඒක තමා කියන්නේ ඉහේ කෙස් ගානට red flags තිබිලත් මම හිතුවේ බැන්දට පස්සේ මෙව්වා හදාගන්න පුළුවන් වෙයි, එහෙමත් නැත්තන් ඇතුලේ ඉඳිද්දී ඒ දේවල් ලොකුවට දැක්කේ නෑ වගේ දෙයක්. එහෙමත් නැත්තන් මම කවදාවත් කෙල්ලෙක්ව ඩම්ප් කරලා නැති නිසා එහෙම ඩම්ප් කරන්න තියෙන බයක්. එහෙමත් නැත්තන් ඔය කිසිම පෙන්නේ නැතිවෙන්න උන් මට ඉනාවක් දුන්නා වෙන්න ඕන. මටම තේරෙන්නේ නෑ ඒකෙන් අයින් වෙලා එලියට එනකන් මට මොකද වුනේ කියන එක.

    හැබැයි මුලින් වුනත්හ් අන්තිමට වුනත් සිද්ද වුනේ එකම දේ, මේක නවතින එක.

    කලින් එහෙම නවත්තනවා නම් අර ප්‍රශ්න ඇදලා අරගෙන කෑ ගහගෙන මරාගෙන අයින් වෙන්න එන්නේ. ඒ දේවල් මට පුරුදු නෑ. ඉතින් මේ සිද්ද වුන විදිහ හොඳයි කියලයි මට හිතෙන්නේ.

    ඒකිව බැන්දා නම් උඹලගේ අම්මා කියනව වගේ අපේ අක්කලා එක්ක මට සම්බන්ධකම් තියාගන්න වෙන්නේ නෑ, බාප්පලා එක්ක සම්බන්ධකම් තියාගන්න වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි අහල පහල මිනිස්සු එක්ක ඉන්න විදිහටවත් ඉන්න හම්බෙන්නේ නෑ. මේකි මොනවා හරි හිතාගෙන ඩ්රාමා එකක් ගෙනල්ලා මාව භේද බින්න කරයි ඒ මිනිස්සු එක්ක. මටත් වෙන්නේ ඒකි ගෙදර ඉන්න තාලෙට මට ගෙදරටම වෙලා ඉන්න.

    ඇහුවට වැඩක් නෑ. ඕකට තව බොරුවක් කියනව. ඊලගට උබ තමා වැරදි අරහෙම උන නිසා මෙහෙම උන නිසා එයාට උබව එපා උනේ කියනව. ඊලගට උබේ ඔලුවට දානව ඒ අවස්තාවෙ උබ මෙහෙම හැසිරුනා නම් මෙහෙම කලා නම් ඒ සම්බන්දෙ තාමත් ලස්සනට තියෙනවා කියන එක. අන්තිමට ඒකි කියන ඒවට අලුත් කාරනා හැදෙනව උබට කියන්න. ඒ කියන ඒවට තව ඒව ඒකි කියනව. උත්තර බලාපොරොත්තුවෙන් ඔයවගේ එකියන්ගෙන් ප්‍රශ්න ඇහුවාම වෙන්නෙ අලුත් ප්‍රශ්න කිපයක් අලුතෙන් හැදෙන එක විතරයි. ඉතින් ඕක never ending loop එකක් වෙනව. අන්තිමට උබට හිතෙනව උබ වැරදි නිසයි ඒකිව නැති උනේ කියල. උබ තව දුක් වෙනව. උබම හිතනව ශික් මෙහෙම කලා නම් තාමත් අපි හොදින් ඉන්නව කියල. ඒත් reality එක far different bro. උබ මොන දේ කලත් ඔය වගේ කෙල්ලො කොහොමත් මානසික පීඩයක් එක්ක රන්ඩු වෙවී උබව මානසිකවවට්ට වට්ට ඉන්නව. එල්ලි එල්ලි හිටියට කොහොමත් අවසානය එකම දේ වෙන්නෙ. උබට කෙලවෙනව. වෙනස ඒක වෙන්න යන කාලයයි. කෙලවීමේ ප්‍රමාණයයි විතරයි. කල්යන්න යන්න කෙලවනව.

    මම කිව්වෙ මට 12 වසරෙ කෙල්ලෙක් හිටිය කියල. ඒකිත් ඔය වගේ පොත්ත සුදු එකියක්. ඕකිත් ඉස්සර ඔහොමයි ඒකිගෙ පස්සෙන් කොල්ලො එනව අරකයි මෙකයි කියල මගේ ඔලුවට ඒකිම විස දානව. එන කොල්ලවත් මට පෙන්නනව. උගේ නමත් කියනව. පස්සෙ ඌ ගැනත් නිතර දෙවේලෙ කියනව. ඊට පස්සෙ එකට යනකොට ඒ කොල්ලගෙ ගෙදර මේකයි කියල ලස්සන ගෙදරක් පෙන්නනව. "ඒකොල්ල හැඩයි ඒ උනාට මන් ඌට කැමති නෑ මට ඔයා ඉන්නව ඒ ඇති" වගේ කතාත් කියනව. ඒ උනාට හැමදාම අර ගේ ලගින් යද්දි ඉස්සි ඉස්සි ඌ ඉන්නවද කියල මට පේන්නම බලනව. මන් කතාවක හිටියොත් මට කටවහගන්න කියල බොහොම ඕනෑකමින් ඒ ගෙදර දිහා ඇහිපිල්ලන් ගහන් නැතුව බලාගෙන යන්නෙ. එහෙම කරන්නෙ මට රිද්දන්න. ඕකට මටත් සෑහෙන්න අප්සට්.

    ඒ සම්බන්දෙ නැවතිලා අවුරුදු 5කින් විතර අහම්බෙන් හැදුන සම්බන්දතාවයකින් ඒ ගෙදර පදිංචි කෙනා මුන ගැහුන. අර කිව්ව කොල්ල නෙමේ ගොඩක් වයස කෙනෙක්. ඒ අංකල්මයි ගේ හදල තියෙන්නෙ. ගේ හදදිත් ඌ බැදල 7 වසරෙ ලමයි ඉදල තියෙන්නෙ.
    තනිකරම මේඩ් අප් ස්ටෝරි එකක්. ඉතින් ඔය වගේ තමා අපිව එක එක පැති වලින් හිතාගන්න බැරි විදියට උන් අපිව මානසිකව වට්ටනව.

    මතක තියා ගන්න ඔය කෙල්ල ආයිත් අඩ අඩා උබට දවසක කෝල් එකක් ගන්නව. ඒකිට වැරදුනා උබ වගේ අවංක කෙනෙක්ගෙ ආදරේ අදුනගන්න බැරි උනා වගෙ කතාවක් කියනව. ඇයි අපේ ඔලුවෙ තියෙන්නෙත් කර්මය විසින් ඕකිට පඩිසන් දෙනව. ඒකිට ස්වාභාදහමෙන් දඩුවම් ලැබෙනව වගේ දෙයක්. අපිට සිද්ද උනදේ දන්න උනුත් කියන්න එහෙමයි. අන්තිමට ඒකිම ඒකිට ස්වාභාදහමෙන් දඩුවම් ලැබුනා වගේ ඇක්ට් එකක් දාල අපේ ඔලුවෙ තිබ්බ වීක් පොයින්ට් එකෙන් අපිටම ලන්වෙලා ආයිත් කෙලෝනව. එකිගෙ හිත උබට හදපන් කියල නොකිය කියල උබ ඒකිගෙ හිත හදන තත්වයට පත්කරනව. ඊට පස්සෙ උබව අල්ලගෙන පරන තැටියම කරකෝනව. පොඩ්ඩක්වත් කියන දෙයක් අහන්නවත් එපා. උබේ හිත කොච්චර ශක්තිමත් උනත් ඒකි ඒක කඩලදාල උබට කෙලෝනව ආයිත්. ඒ නිසා මුලින්ම ඒකිට උකෝන මානසිකත්වයක් තියේ නම් ඒක දැන්ම අයින් කරගනින්. ඒකිට උකෝල උබට දිනා ගන්න දෙයක් නෑ. ඒකිට උගන්නන්න අමුතු පාඩමකුත් නෑ. ඒකිගෙ හුලගක්වත් නොවදින දුරකින් තියා ගනින්. කෝල් එකක් ආවත් ගන්න එපා. දුක අහන්න එපා. අතඇරලම දාපන්.
    ඔව් බන් ඕක නම් සහතික අත්තක්. උන් කවදාවත් වැරද්දක් බාරගන්නේ නෑ. හැමදේම අපේ පිට තමා පටවන්නේ. මම ඇහුවා කලින් එකාට මොකටද නම්බර් එක දුන්නේ කියල. බල කරලා ඉල්ලුවා කියල නම්බර් එක දෙනවද ඇහුවම කියනව එහෙම නොදුන්නොත් එයිලු වැඩ කරන තැනට. එතනට ඇවිල්ලා කෑ ගහයිලු. ඉතින් බලපන්කො ඒක සාධාරණීකරණය කරන විදිහ. ඔහොම තමා අනිත් දේවලුත්.

    අරකි මාව බ්ලොක් කරලා ඇත්තේ හැම තැනින්ම. හැබැයි මමයි හරි නම් ඕකිව බ්ලොක් කරන්න ඕන. මාව බ්ලොක් කරලද නැද්ද බලන්නවත් මම කෝල් කරන්න ගියේ නෑ. නැවතිලා සතියක් යනකන් මට ගානක්වත් නැතුව තිබ්බේ. පස්සේ මට සෑහෙන්න වුවමනාවක් ආවා ආයේ කතා කරන්න. ආයේ සෙට් වෙන්න. බොහොම අමාරුවෙන් අල්ලාගෙන හිටියා ඒ කාලේ. එතකොටත් මම ඒකිගේ contacts, උන්ගේ තාතගේ නම්බරේ, මල්ලිගේ නම්බරේ ඩිලීට් කරලා තිබ්බේ, ඒත් කෝල් හිස්ටරි එකේ තිබ්බ නම්බර්ස්. ඕක දකිද්දී ගන්නමයි හිතෙන්නේ මට. පස්සේ එතනිනුත් අයින් කළා නම්බර්ස්. ඊට පස්සේ ගන්න නම්බර් එකක් නෑනේ. කොහොම හරි දැන් නම් ඒ වුවමනාව නැත්තටම නැතිවෙලා ගියා.

    උඹේ එකිත් ආයේ ආවද උඹව හොයාගෙන?
    ------ Post added on Jan 25, 2024 at 6:29 PM
     
    • Love
    Reactions: Irugal_Bandara

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ගෑණු කියන්නනේ බොරුවේ උපත..ඔය කෙල්ල විතරක් නෙමෙයි ඔක්කොම ගෑණු ඵකයි.කීයෙන් කී දෙනාද බඳින්න කලින් අැත්ත කියන්නේ.මැස්සෙක්වත් අැඟේ වහපු නැති ගාණට තමා ඉන්නේ බඳිනකන්.මම දන්න යාළුවෙක්ටත් වුනා ඒ වගේ දෙයක්..ඒක හැබැයි ප්‍රපෝසල්..මේකිට වෙන කොල්ලෙක් ඉඳලා උෟත් ඵක්ක කරන හැමදේම කරලා අන්තිමට උෟ ඒකිව බඳින්න බෑ කිව්ව නිසා ගෙදරින් ප්‍රපෝසල් ඵකක් මාර්ගෙන් අරූව බැන්ඳා..ඊට පස්සෙ අර කොල්ලා ඵක්ක ඒකි මල් කඩ කඩ ඉඳලා අතේ කෝට් වෙලා අරූ බිබී හිටියා දුකට කාලයක්..
    ඊට පස්සේ ඩිවෝස් වුනාද?

    මම අඳුරන එකෙක්ගේ යාලුවෙක් රට ගිහිල්ලා ඇවිල්ල වයස 26දි බැඳලා ගෙවල් කිට්ටුව අවුරුදු 20ක පට්ට ලස්සන කෙල්ලෙක්. බලද්දී කෙල්ලගෙ පෙට්ටි ලෙෆ්ට් කරලා අවුරුදු 40ක පොලිස් කාරයෙක් අරූ බඳින්න කලින්. ඒ මදිවට පුකත් පලලා. ඒකිට දැන් බෙහෙත් ගන්න යනවලු අරූ එක්කගෙන පුකට. වෙන උන් පලපු පුකකට මූ දැන් බෙහෙත් කරන්නේ. එව්වා නොදැන පිට ඔපේට රැවටිලා බැඳලා මූ. එදා ඉඳන් මුගේ හිතට නිදහසක් නැහැල්ලු. ගෑනි එක්ක වලිලු. ඉතින් හිතපන් බඳිනකොට කොඡ්චාර දේවල් නම් හොයන්න ඕනද කියලා. ගෑනියෙක් ඕන තමන්ගෙ පෙනුම ලස්සනට පේන්න නෙමෙයි තමන්ගේ හැගීම් ලස්සනට පෙන්නන්න.

    HBT3aNl.png

    සේරම කියෙවුව හෙෂාන්,මන් නම් මෙතැනදී උබට වැරද්දක් කියන්නේ නැහැ.උබ අවංක හොද මනුස්සයෙක්.උබත් හිතනවා උබ වගේමයි අනිත් මිනිස්සුත් එහෙම කියලා.ඒක උබේ වරදක් නෙමේ හෙෂාන්.උබ ඒ කෙල්ලගේ ගොඩක් අඩුපාඩු තිබුනත් දාල නොගියේ,උබ තනියෙන් ඉන්න නිසා වගේම ගොඩක්කල් එහෙම හිටපු නිසා උබට කාගෙන් හරි පැලෙන්න ආදරේ ඕන වෙලා තිබුනේ,උබට ඒ පාළුව ඇති වෙලා නේද තිබුනේ.

    උබට ගොඩක් හිතට අමාරු ඇති නේද හෙෂාන්,ඒ මේ දේවල් මෙහෙම උනාට නෙමේ.උබ රැවටුනා,උබ පාවිච්චි කරා කියන දැනෙන හැගීම,වැරද්දක් නැතිව වරද්දී කාරයෙක් උනාම, උබේ ඔය තුවාලය හොද වෙනවා දවසක ඒ වගේම වේදන්වත් අමතක වෙයි.හැබැයි කවදාවත් මේ ඉගෙන ගත්ත පාඩම අමතක කර ගන්න එපා.දවසක උබේ වටිනා කම දන්නා උබට ගැලපෙන ආදරණිය කෙනෙක් උබේ ජීවිතේට ඒවි,අන්න එදාට ඒ කෙනා උබට ආදරෙන් ලැබෙන සැනසීම මොකක්ද කියලා කියා දේවි.අන්න ඒ කෙනා වෙනුවෙන් උබේ ආදරේ බාල්දු නොකර තියා ගන්න හෙෂාන්.

    ආදරේට හේතුකාර හාර හාර හොයනු එපා
    ආදරේ සැබෑ රසේ මැකේවි ඒ නිසා
    ගැලපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා
    කල්ගියත් එදේ වෙනවා හොඳම දේ තමා වෙනවා...:love:
    අන්නේකයි බන් මට වුනේ. මම හිතන්නේ අනිත් මිනිස්සුත් මම වගේ වෙන්න ඇති කියල. අනික මම වුනත් බලන්නේ මට මෙහෙම දෙයක් වුනොත් මට මොන වගේ හැගීමක් ද දැනෙන්නේ කියල. මම ජීවිතේට කෙල්ලෙක්ව ඩම්ප් කරල නෑ. ඉතින් මට හිතෙන්නේ එක පවු වැඩක්, එහෙම කලොත් කෙල්ලගේ හිත රිදෙයි කියල. මොකද මට ඒ දේ දැනිලා තියෙන නිසා. ඉතින් මාත් මෙව්වා හදාගන්න පුලුවන් වෙයි කියල හිත හිත හිටියා. අන්තිමේ දන්නෙම නැතුව කෙල වෙලා. :(
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    ඊට පස්සේ ඩිවෝස් වුනාද?

    මම අඳුරන එකෙක්ගේ යාලුවෙක් රට ගිහිල්ලා ඇවිල්ල වයස 26දි බැඳලා ගෙවල් කිට්ටුව අවුරුදු 20ක පට්ට ලස්සන කෙල්ලෙක්. බලද්දී කෙල්ලගෙ පෙට්ටි ලෙෆ්ට් කරලා අවුරුදු 40ක පොලිස් කාරයෙක් අරූ බඳින්න කලින්. ඒ මදිවට පුකත් පලලා. ඒකිට දැන් බෙහෙත් ගන්න යනවලු අරූ එක්කගෙන පුකට. වෙන උන් පලපු පුකකට මූ දැන් බෙහෙත් කරන්නේ. එව්වා නොදැන පිට ඔපේට රැවටිලා බැඳලා මූ. එදා ඉඳන් මුගේ හිතට නිදහසක් නැහැල්ලු. ගෑනි එක්ක වලිලු. ඉතින් හිතපන් බඳිනකොට කොඡ්චාර දේවල් නම් හොයන්න ඕනද කියලා. ගෑනියෙක් ඕන තමන්ගෙ පෙනුම ලස්සනට පේන්න නෙමෙයි තමන්ගේ හැගීම් ලස්සනට පෙන්නන්න.

    HBT3aNl.png

    අන්නේකයි බන් මට වුනේ. මම හිතන්නේ අනිත් මිනිස්සුත් මම වගේ වෙන්න ඇති කියල. අනික මම වුනත් බලන්නේ මට මෙහෙම දෙයක් වුනොත් මට මොන වගේ හැගීමක් ද දැනෙන්නේ කියල. මම ජීවිතේට කෙල්ලෙක්ව ඩම්ප් කරල නෑ. ඉතින් මට හිතෙන්නේ එක පවු වැඩක්, එහෙම කලොත් කෙල්ලගේ හිත රිදෙයි කියල. මොකද මට ඒ දේ දැනිලා තියෙන නිසා. ඉතින් මාත් මෙව්වා හදාගන්න පුලුවන් වෙයි කියල හිත හිත හිටියා. අන්තිමේ දන්නෙම නැතුව කෙල වෙලා. :(
    ගති ගුණ,ආකල්ප,සිල්වත් කම ඕව තමයි මචං බලන්න ඕන,මේවා අවුල් නම් බැන්දට පස්සේ හදා ගන්නවා කියලා හිතන් ඉන්නවා නම්.හීන තමයි බන්.බ්රේකප් වෙලා පරණ කොල්ලා ගැන කියන උන්දලා ලගට පවු කියලවත් ලං වෙන්න එපා බන්