QR code genarator

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,316
    6,753
    113
    හෙල බිමේ
    Google map එකේ location පින් එකක් තියලා. ඒ විස්තර ( link එක) qr code එකකට අරගන්න ක්‍රමයක් විස්තර කරන්න පුළුවන් ද?
    මට අවශය වෙන්නේ location පින් එක qr එකක් විදියට අරගෙන ඒක රාජ්‍යයේ ආයතනයකට යවන්න
     
    • Like
    Reactions: Cypress and kinkon

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    කොහොමද බං?
    මුලින්ම අවශ්‍ය ගූගල් මැප් එකේ ලොකේෂන් එකේ ශෙයා කියන ඔප්ෂන් එක හරහා ලින්ක් එක අරගන්න ඕනේ..

    ඊළඟට ගූගල් කරාම එන ව free qr කෝඩ් ජෙනරේටර් එකකින් website කියන ඔප්ෂන් එක තියෙන තැනේ අර කලින් කොපි කර ගත්තු ලින්ක් එක පේස්ට් කරලා ජෙනරේට් කරන්න විතරයි තියෙන්නේ.

    ඊට පස්සේ කිව්වාර් එක ජෙනරේට් උනාම ඒක pbg විදියට හෝ jpg file එකක් විදියට download කරගන්නයි තියෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: tha123

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,892
    27,177
    113
    Google map එකේ location පින් එකක් තියලා. ඒ විස්තර ( link එක) qr code එකකට අරගන්න ක්‍රමයක් විස්තර කරන්න පුළුවන් ද?
    මට අවශය වෙන්නේ location පින් එක qr එකක් විදියට අරගෙන ඒක රාජ්‍යයේ ආයතනයකට යවන්න
    එක්ස්පයර් වෙච්ච නාකි හුචක්කු ඉන්න රාජ්‍ය පිංගුත්තර ආයතන වලට ඕවා යවන්න? ඊට වඩා හොඳයි කෝච්චියට කූට්ටම තියනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .