ගුලි people

Amuwen

Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    ඉස්සර ආච්චි හදනව බත් වේලල සීනි දාල පට්ට රසයි. දැන්නම් කාලෙකින් කෑවෙ නෑ. ඒ කාලෙ හැදුවම දවසට 4 5 කනව.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    සමපෝෂ ඇරෙන්න හිටපු ගමන් හාල් කොටලා හදපු අග්ගලා ගුලි දෙක තුනක් කනවා
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඉස්සර ආච්චි හදනව බත් වේලල සීනි දාල පට්ට රසයි. දැන්නම් කාලෙකින් කෑවෙ නෑ. ඒ කාලෙ හැදුවම දවසට 4 5 කනව.
    දැන් ඉන්න උන් මෙව්වා හදන්නේ නෑ බන්.... එකක් තමයි හාල් ගණන් නිසා ගානටම නේ උයන්නේ... එක නිසා අපතේ යනවා අඩුයි... අනික තමයි මෙව්වා කරන්න වෙලාවක් නැතිකම.... වෙලන්න ඕනා.. කොටන්න ඕනා.... කබලේ පොඩ්ඩක් බදින්න ඕනා...

    මාත් කන්න ආස එකක්... සැහෙන කාලෙකින් කෑවේ නෑ බන්.. :( :dull:
     
    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    දැන් ඉන්න උන් මෙව්වා හදන්නේ නෑ බන්.... එකක් තමයි හාල් ගණන් නිසා ගානටම නේ උයන්නේ... එක නිසා අපතේ යනවා අඩුයි... අනික තමයි මෙව්වා කරන්න වෙලාවක් නැතිකම.... වෙලන්න ඕනා.. කොටන්න ඕනා.... කබලේ පොඩ්ඩක් බදින්න ඕනා...

    මාත් කන්න ආස එකක්... සැහෙන කාලෙකින් කෑවේ නෑ බන්.. :( :dull:
    ඉස්සර ගමේ යන්නෙම ඕව කන්න බලාගෙන ඉස්කෝලෙ නිවාඩුව එනකන්. ගියාම හමදාම මොනව හරි කෑම හදනව. උබ කන්න ආසනම් හෙලබොජුන් වල තියනව.
     
    • Like
    Reactions: allrights

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ත්‍රිපෝෂ තමා දවසට ගුලි දෙකක් වගේ කනවා
    තෝ ත්‍රිපෝෂ හොරකමේ යනවද? කොහෙන්ද තොට ත්‍රිපෝෂ? තොට මන්ද පෝෂනේද? @2osama
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    දැන් ඉන්න උන් මෙව්වා හදන්නේ නෑ බන්.... එකක් තමයි හාල් ගණන් නිසා ගානටම නේ උයන්නේ... එක නිසා අපතේ යනවා අඩුයි... අනික තමයි මෙව්වා කරන්න වෙලාවක් නැතිකම.... වෙලන්න ඕනා.. කොටන්න ඕනා.... කබලේ පොඩ්ඩක් බදින්න ඕනා...

    මාත් කන්න ආස එකක්... සැහෙන කාලෙකින් කෑවේ නෑ බන්.. :( :dull:
    මෙහේ තියනවා බන් ඉන්දියන් එකක්. ඒකේ තියෙනවා මේවා. ඉස්සර ආච්චි, අම්මා හදපු රසට නැති උනත් ඒ ගාවින් යන රසක් තියෙනවා.
    මම නම් ඉඳලා හිටලා ඇරන් කනවා බන්. එකක් ඩිරාම් 3ක් වෙනවා. ගිනි ගනන්
     
    • Like
    Reactions: allrights

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඌබේ අම්මා හදලා දෙනවා 😛
    පොඩි උන්ට රටේ සල්ලි වලින් හදන ත්‍රිපෝෂ ටික හොරාකාපු පල් හොරා මාට්ටු උන ගමන් අම්ම මතක් වෙනවා :rofl:

    ඊයා පොන්නයාට අම්මා මතක් වෙන්නම රිදිලා 🤭🤭🤭

    අඩෝ අඩෝ අම්මා තාත්තා මතක් උනා කියන්නේ වේදනාවේ තරම තේරෙනවා බ්රෝ 🤣🤣🤣🤦