දැන් අලුතෙන්ම CV යන ක්රමේ මොකක්ද?
2 column ඒවා කාලයක් ප්රසිද්ධ උනාට දැන් පාවිච්චි වෙන්නෙ නෑ නේද? මැශින් රීඩබල් (ATS friendly) වෙන්න ඕනෙ නේද?
ලංකාව සහ වෙන රටවලවලත් ගැලපෙන CV templates ගැන කියපන්කො.
වෙනම Edit නොකර ඩේටා ටික add කරාම CV එක හැදිල එන සර්විස් එකක් තියේනන් ඒකත් කියන්න.
CV කිවුවට resume එකක් හදාගන්නයි ඕනෙ. CV කියලනෙ කට්ටිය කියන්නෙ.
බම්ප් එකක් දාගෙන යන්න