CV යන ක්‍රමේ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    දැන් අලුතෙන්ම CV යන ක්‍රමේ මොකක්ද?

    2 column ඒවා කාලයක් ප්‍රසිද්ධ උනාට දැන් පාවිච්චි වෙන්නෙ නෑ නේද? මැශින් රීඩබල් (ATS friendly) වෙන්න ඕනෙ නේද?
    ලංකාව සහ වෙන රටවලවලත් ගැලපෙන CV templates ගැන කියපන්කො.

    වෙනම Edit නොකර ඩේටා ටික add කරාම CV එක හැදිල එන සර්විස් එකක් තියේනන් ඒකත් කියන්න.

    CV කිවුවට resume එකක් හදාගන්නයි ඕනෙ. CV කියලනෙ කට්ටිය කියන්නෙ.

    බම්ප් එකක් දාගෙන යන්න :yes:
     

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,500
    1,026
    113
    දැන් අලුතෙන්ම CV යන ක්‍රමේ මොකක්ද?

    2 column ඒවා කාලයක් ප්‍රසිද්ධ උනාට දැන් පාවිච්චි වෙන්නෙ නෑ නේද? මැශින් රීඩබල් (ATS friendly) වෙන්න ඕනෙ නේද?
    ලංකාව සහ වෙන රටවලවලත් ගැලපෙන CV templates ගැන කියපන්කො.
    ලංකාවෙ companies (IT) ATS use කරනවද ? :unsure:
     
    • Like
    Reactions: olu bakka and NRTG

    udithshan

    Active member
  • Jul 1, 2011
    425
    205
    43
    අපි මාතර..!
    ATS magula wal mehe na bn. Mata nm akuru witharak thiyana CV ekak awoth ganne na kelinma reject krnwa. Poddk piliwelata hadala thynwa nm PDF karaddi text preserve wena widyta save wenwa nm dekama wenawa. One ehkta danwa nm piliwelata lassanata hadala dapn. Anthimata oka manussayek balanne uta kiyawanna lesi wena wdyata dapn eka para information tika yana widyta.