HD බලන්න පුලුවන්ද මචංමම app එකක් දාන ඉන්නවා එකෙ ඩයලොග් සිම් එකෙන් tv ෆ්‍රී බලන්න පුලුවන් කියක්වත් යන්නෙ නෑ ඩෙටා යන්නෙත් නෑ හැබැයි
Dialog Signal නැහැ මචන් ගෙදරටviu mini ekak ganna
HD බලන්න පුලුවන්ද මචං
Dialog Signal නැහැ මචන් ගෙදරට
------ Post added on Feb 4, 2024 at 10:31 PM
එහෙනම් අවුල් බන්Hd බෑ බන්. එකනෙ සින් එක
එහෙනම් අවුල් බන්![]()
ලොකුවට TV බැලෙන්නේ නැහැ මචන් ඔය අම්මලා තාත්තලා තමා TV එකේ එල්ලිලා ඉන්නේ බලන්නෙත් ලංකාවේ චැනල් විතරයිඩයලොග් සැට් හරි යන්නෙ නැද්ද බන් ? මම ඩිකොඩර් එකක් ගත්‍තා 4900,
Free ඒවා scrambled කරලා ලු දැන්.TV Lanka Digital TV Broadcasting එක වැඩ ද බං?
මීට මාසෙකට කලින් Free දුන්න Local Chenels නවත්වලා තිබ්බා දැන් Search කරාම කිසිම Channel එකක් පෙන්වන්නේ නැහැ
ලොකුවට TV බැලෙන්නේ නැහැ මචන් ඔය අම්මලා තාත්තලා තමා TV එකේ එල්ලිලා ඉන්නේ බලන්නෙත් ලංකාවේ චැනල් විතරයි
Free Sat ගන්න කියලා හිතුවේ
කරුමෙ කියන්නේ මේ අපේ පැත්තේ වදුරොත් එක්ක බැහැ . වෙන එකක් තියා ගෙදර කරන්ට් එන වයර් එකත් කඩනවා ඔන්චිලි පැදලා![]()
Satalite එකේ කාලේ ඉවරද බන් ? දැන් උබ කියන කොට තමා එක දන්නේFreesat එක තව කල් තියෙයි ද බන්? ඔය සැටලයිට් එකෙ කාලෙ ඉවර වෙන්න ලගයි නෙද?
Satalite එකේ කාලේ ඉවරද බන් ? දැන් උබ කියන කොට තමා එක දන්නේ
එහෙනම් STB එක ගෙන්න ලා දාගන්න තමා තියෙන්නේ
එල එල මචං මම හොයලා බලන්නම් ගන්න කලින්මට මතක විදිහට මේ අවුරුද්දේ ඕක ඉවර වෙන්න ලගයි. උන් එහෙම උනොත් මොනවා කරයි ද දන්නේ නෑ පොඩ්ඩක් බලපන් එක මචං.
එහෙම කරලා සති 3 ක් විතර තිබ්බා දැන් scrambled ඒවා පෙන්වන්නේත් නැහැ මචන් Chanel List එකේ . ඒ හෙම වෙන්න නම් Broadcast එක නවත්වලා ම දාන්න ඕනේFree ඒවා scrambled කරලා ලු දැන්.
අහා Thanks බන් ඒ කියන්නේ තව අවුරුදු 10 විතර අවුලක් නැති වෙයිhttps://www.aerospace-technology.com/projects/ses-12-telecommunications-satellite/
The SES-12 is a new telecommunications satellite launched into a geostationary orbit from the Cape Canaveral Air Force Station in Florida, US, in June 2018.
It has a designed lifespan of 15 years.
උඹ කොහේද මචං මී මුරේ පැත්තෙද...?Dialog Signal නැහැ මචන් ගෙදරට
------ Post added on Feb 4, 2024 at 10:31 PM
හ්ම්.. ඉස්සරනම් ටීවී එකෙන්ම සර්ච් කලාම ඩිජිටල් චැනල් සෙට් උනා දැන් කාලෙක ඉඳලා මොකුත්ම නැහැ..TV Lanka Digital TV Broadcasting එක වැඩ ද බං?
මීට මාසෙකට කලින් Free දුන්න Local Chenels නවත්වලා තිබ්බා දැන් Search කරාම කිසිම Channel එකක් පෙන්වන්නේ නැහැ
android box ekakata viu app eka daganin. 480p max habai. masetama 200 ganak wei
කඩුවෙල ඒ උනාට කදුවලට වැහෙනවා Signal නැහැඋඹ කොහේද මචං මී මුරේ පැත්තෙද...?
මමත් හිතුවේ මගේ අවුලක් හරි ඇන්ටෙනා එකේ අවුලක් කියලාහ්ම්.. ඉස්සරනම් ටීවී එකෙන්ම සර්ච් කලාම ඩිජිටල් චැනල් සෙට් උනා දැන් කාලෙක ඉඳලා මොකුත්ම නැහැ..
මම හිතුවෙ අපේ ටීවී එකෙ අවුලක් කියලා
mama aran godak kal den balawen ne. eka 1gb. 2gb wath ram ekak ganna. podi tv ekakata hoda max 480p. habai gana adui. 7+tax per day or monthly 200 ganai. thawa app eka phone ekata dala ekenuth baluwaki.විස්තර දීපන් ඇන්ඩ්‍රොයිඩ් බොක්ස් එකේ. උඹ දැනට බලනවද එහෙම.