TV Lanka Digital TV DVB T2

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මම app එකක් දාන ඉන්නවා එකෙ ඩයලොග් සිම් එකෙන් tv ෆ්‍රී බලන්න පුලුවන් කියක්වත් යන්නෙ නෑ ඩෙටා යන්නෙත් නෑ හැබැයි
     
    • Like
    Reactions: 2osama

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    උඹෙ අම්මයි නාකි මයිනයි හෙලුවෙන් නටන චැනල් එකක් තියනවා... ඕනෙනම් ඇක්ටිව් කරල දෙන්නම් @2osama පොන්නයෝ 🤣
     
    • Dislike
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,365
    113
    මාලඹේ
    මම app එකක් දාන ඉන්නවා එකෙ ඩයලොග් සිම් එකෙන් tv ෆ්‍රී බලන්න පුලුවන් කියක්වත් යන්නෙ නෑ ඩෙටා යන්නෙත් නෑ හැබැයි
    HD බලන්න පුලුවන්ද මචං

    viu mini ekak ganna
    Dialog Signal නැහැ මචන් ගෙදරට
    ------ Post added on Feb 4, 2024 at 10:31 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,365
    113
    මාලඹේ
    ඩයලොග් සැට් හරි යන්නෙ නැද්ද බන් ? මම ඩිකොඩර් එකක් ගත්‍තා 4900,
    ලොකුවට TV බැලෙන්නේ නැහැ මචන් ඔය අම්මලා තාත්තලා තමා TV එකේ එල්ලිලා ඉන්නේ බලන්නෙත් ලංකාවේ චැනල් විතරයි
    Free Sat ගන්න කියලා හිතුවේ
    කරුමෙ කියන්නේ මේ අපේ පැත්තේ වදුරොත් එක්ක බැහැ . වෙන එකක් තියා ගෙදර කරන්ට් එන වයර් එකත් කඩනවා ඔන්චිලි පැදලා 🤣🤣
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,796
    9,847
    113
    TV Lanka Digital TV Broadcasting එක වැඩ ද බං?
    මීට මාසෙකට කලින් Free දුන්න Local Chenels නවත්වලා තිබ්බා දැන් Search කරාම කිසිම Channel එකක් පෙන්වන්නේ නැහැ
    Free ඒවා scrambled කරලා ලු දැන්.
     
    • Like
    Reactions: 2osama

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ලොකුවට TV බැලෙන්නේ නැහැ මචන් ඔය අම්මලා තාත්තලා තමා TV එකේ එල්ලිලා ඉන්නේ බලන්නෙත් ලංකාවේ චැනල් විතරයි
    Free Sat ගන්න කියලා හිතුවේ
    කරුමෙ කියන්නේ මේ අපේ පැත්තේ වදුරොත් එක්ක බැහැ . වෙන එකක් තියා ගෙදර කරන්ට් එන වයර් එකත් කඩනවා ඔන්චිලි පැදලා 🤣🤣

    Freesat එක තව කල් තියෙයි ද බන්? ඔය සැටලයිට් එකෙ කාලෙ ඉවර වෙන්න ලගයි නෙද? එහෙම උනොත් තමා ප්‍රශ්නෙ. නැත්නම් stb එකක් අලිඑස්ප්‍රස් එකෙන් ගෙනල්ලා හදා ගන්න තියෙන්නෙ. Free බලන්න පුලුවන් නේ හැම එකක්ම. මෙකෙ ත්‍රෙඩ් එකක් තිබ්බා.

    ඩිශ් එක බන් වදුරොන්ට නටන්න බැරි තැනක හයි කරන්න පුලුවන් නෙ. අපෙත් ඔය ප්‍රශ්නෙ තියෙනවා. මම මිදුලේ යකඩ බඩයක් ගහලා හයි කරලා තියෙන්නෙ. වදුරො මිදුලට බැහල එන්නෙ නෑ. වහලෙ පිස්සුවක් නටලා යනවා ඉතින් අපේ පැත්තෙ
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,365
    113
    මාලඹේ
    Freesat එක තව කල් තියෙයි ද බන්? ඔය සැටලයිට් එකෙ කාලෙ ඉවර වෙන්න ලගයි නෙද?
    Satalite එකේ කාලේ ඉවරද බන් ? දැන් උබ කියන කොට තමා එක දන්නේ
    එහෙනම් STB එක ගෙන්න ලා දාගන්න තමා තියෙන්නේ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Satalite එකේ කාලේ ඉවරද බන් ? දැන් උබ කියන කොට තමා එක දන්නේ
    එහෙනම් STB එක ගෙන්න ලා දාගන්න තමා තියෙන්නේ

    මට මතක විදිහට මේ අවුරුද්දේ ඕක ඉවර වෙන්න ලගයි. උන් එහෙම උනොත් මොනවා කරයි ද දන්නේ නෑ පොඩ්ඩක් බලපන් එක මචං.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,365
    113
    මාලඹේ
    මට මතක විදිහට මේ අවුරුද්දේ ඕක ඉවර වෙන්න ලගයි. උන් එහෙම උනොත් මොනවා කරයි ද දන්නේ නෑ පොඩ්ඩක් බලපන් එක මචං.
    එල එල මචං මම හොයලා බලන්නම් ගන්න කලින්
     
    • Like
    Reactions: lasankandy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,365
    113
    මාලඹේ
    Free ඒවා scrambled කරලා ලු දැන්.
    එහෙම කරලා සති 3 ක් විතර තිබ්බා දැන් scrambled ඒවා පෙන්වන්නේත් නැහැ මචන් Chanel List එකේ . ඒ හෙම වෙන්න නම් Broadcast එක නවත්වලා ම දාන්න ඕනේ
    ඉස්සර Chanel Seaech කරාම scrambled ඒවා පෙන්වනවා ඒත් බලන්න බැහැ
    දැන් මොනවත්ම පෙන්වන්නේ නැහැ Chanel List එක Empty

    https://www.aerospace-technology.com/projects/ses-12-telecommunications-satellite/

    The SES-12 is a new telecommunications satellite launched into a geostationary orbit from the Cape Canaveral Air Force Station in Florida, US, in June 2018.

    It has a designed lifespan of 15 years.
    අහා Thanks බන් ඒ කියන්නේ තව අවුරුදු 10 විතර අවුලක් නැති වෙයි
    ------ Post added on Feb 5, 2024 at 9:10 AM
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    Dialog Signal නැහැ මචන් ගෙදරට
    ------ Post added on Feb 4, 2024 at 10:31 PM
    උඹ කොහේද මචං මී මුරේ පැත්තෙද...?

    TV Lanka Digital TV Broadcasting එක වැඩ ද බං?
    මීට මාසෙකට කලින් Free දුන්න Local Chenels නවත්වලා තිබ්බා දැන් Search කරාම කිසිම Channel එකක් පෙන්වන්නේ නැහැ
    හ්ම්.. ඉස්සරනම් ටීවී එකෙන්ම සර්ච් කලාම ඩිජිටල් චැනල් සෙට් උනා දැන් කාලෙක ඉඳලා මොකුත්ම නැහැ..
    මම හිතුවෙ අපේ ටීවී එකෙ අවුලක් කියලා

    ------ Post added on Feb 5, 2024 at 9:20 AM
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,365
    113
    මාලඹේ
    උඹ කොහේද මචං මී මුරේ පැත්තෙද...?
    කඩුවෙල ඒ උනාට කදුවලට වැහෙනවා Signal නැහැ

    හ්ම්.. ඉස්සරනම් ටීවී එකෙන්ම සර්ච් කලාම ඩිජිටල් චැනල් සෙට් උනා දැන් කාලෙක ඉඳලා මොකුත්ම නැහැ..
    මම හිතුවෙ අපේ ටීවී එකෙ අවුලක් කියලා
    මමත් හිතුවේ මගේ අවුලක් හරි ඇන්ටෙනා එකේ අවුලක් කියලා 🤦
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,314
    5,427
    113
    විස්තර දීපන් ඇන්ඩ්‍රොයිඩ් බොක්ස් එකේ. උඹ දැනට බලනවද එහෙම.
    mama aran godak kal den balawen ne. eka 1gb. 2gb wath ram ekak ganna. podi tv ekakata hoda max 480p. habai gana adui. 7+tax per day or monthly 200 ganai. thawa app eka phone ekata dala ekenuth baluwaki.
    active kalata auto deact wen ne. apima app eken deact karanna one natnam digatama salli kapeno
     
    • Like
    Reactions: 2osama