කවුරුහරි මේකෙ තියෙන text අයින් කරලා දෙනවද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    මෙන්න මේකෙ තියන අකුරු ටික ඔක්කොම අයින් කරල දෙන්න පුලුවන්ද කාටහරි?

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    C7IsBSM.png

    අම්මටසිරි ඔහේ දෙයියෙක්නේ...
    හැබැයි උදව්ව ඉල්ලපු එකාගෙන් තැන්ක් යූ පාරක්වත් නෑ...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මෙන්න මේකෙ තියන අකුරු ටික ඔක්කොම අයින් කරල දෙන්න පුලුවන්ද කාටහරි?




    බුද්ධිමය දේපළ මංකොල්ලයක් නේද කරන්න හදන්නේ 😋
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,905
    113
    C7IsBSM.png

    අම්මටසිරි ඔහේ දෙයියෙක්නේ...
    හැබැයි උදව්ව ඉල්ලපු එකාගෙන් තැන්ක් යූ පාරක්වත් නෑ...
    Magula divorce ekakin kelara wenna pathapan guna maku huththanta 🥴 🥴
     
    • Like
    Reactions: gamerlk