ලස්සනට ඉමු part 01

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,732
    1
    9,477
    113
    colombo
    Oily dry head scalp ekak thiyena ekekta recommended shampoo monada bn? Kondeth yanawa tikak. mama principal men eka ganna baluwe

    Sulphate-free shampoo එකක් බලහන්. Vatika shampoo use කරන එවුන් හොඳයි කියලා කියනවා original එක හොයාගෙන ට්‍රයි කරපන්.
     
    • Like
    Reactions: Duckduck

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    😂 ඇඩ් මෙහෙමත් දාන්න පුලුවන් නෙහ් නියමයි ඒකන්ම්
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,449
    11,202
    113
    හඳට කිට්ටුව
    TFS+++

    කොච්චර ලස්සනට හිටියට වැඩක් නැ පයියෙයි කටෙයි ගු නම්.

    අඩෝ අඩෝ මේ උඹලත් මනුස්සයෝ උනුත් මනුස්සයෝ...

    නිකන් බොරු මරිසි දාන්න එපා..

    රෙන්ඩ බරේ ඉද්දි ගෑනියෙක් එක්ක වත් සෙට් වෙන්න බෑනේ..

    උඹලා දාන මරිසි අපිට හොදට තේරෙනවා..
    ------ Post added on Mar 20, 2024 at 12:20 PM
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    අව්වට අවපැහැ වුන සම නැවත පෙර සුදට ගන්නේ කොහොමද?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,987
    13,549
    113
    පෘථිවිය
    නෑ මේ kojic acid. මූණේ ගාන්න එපා මේක බොඩි ලෝෂන් එකක් බෙල්ලෙ ගාන්න. මූණට තියෙනවා මේකෙම kojic acid serum එක. සමහර ෆාමසි වල තියෙනවා google කරලා බලහන් පොඩ්ඩක්
    kojic acid serum
    Side Effects: Kojic acid can make skin more sensitive to the sun by reducing UV-protective melanin. This can increase the risk of sun damage.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,120
    3,116
    113
    tretinoin තමා දැනට පිළිඅරගෙන තියෙන හොදම Antiaging compound එක. මේක රෑට විතරයි ගාන්නේ මුලින්ම 0.025% පටන්ගන්න සතියට දෙපාරක් වගේ ගාන්න මුලින් රෑට විතරයි. අනිවා මේක ගාලා sunscreen යූස් කරන්න ඕනි. මේක ගැන වෙනම පෝස්ට් එකක් මන් දාන්නම්.
    Mamath use kala pimple walata, 1st month loku effect ekak dekke nehe..2nd month onwards pimple ikmanata yata yanawa eeta passe ena patch ekath nethi wela yanawa
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,553
    3,214
    113
    කිහිලි යට කලු වෙන සින් එකට මුකුත් නැද්ද?