අනුරට කැමතී ඒත් ප්‍රශ්නයක්!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    දැනට ඉන්න දේශපාලකයෝන්ට සාපේක්ෂව අනුර හොදයි කියලා හිතනවා! තවම චන්දයක් දීලා නෑ ඒත්, වියාපාර කරන කෙනෙක් විදියට, අපි කැමති නිදහස් වෙළඳපොළ ආර්ථිකට, ඒත් jvp එකේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ලොකු වැටහීමක් නෑ, කොටින්ම කිව්වොත් අපි කැමති පුද්ගලික අංශය දියුනු වෙනවට, ඒත් මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය මීට වඩා වෙනස් එකක් කියල හිතනවා, කවෘරු හරි දන්න කෙනෙක් පැහැදිලි කරන්න, මන් කැමති නෑ රැල්ලට ජන්දෙ දෙන්න, freelance කරගන පාඩුවේ සල්ලි හොයන් ඉන්න අයට වැදගත් වෙයි මේක!
    ඔයාගේ බිස්නස් එක රජයට පවර ගන්නවා . ඔයා බිස්නස් එක කරනවා ලැබෙන ආදායම රජයට දෙනවා ඔයාට වයාපාරිකයෙක් ලෙස ලැබෙන වැටුප ආන්ඩුවෙන් ලැබෙයි .

    7ppref.jpg
    @2osama සනත් නිශාන්ත වගේ ඒ කාලේ කිව්ව ඒවා 😋
    ------ Post added on Feb 6, 2024 at 11:57 PM
     
    • Haha
    Reactions: Xi Jinping

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    They have their economic policies on line. Google it and see it for yourself.
    PS: මෙච්චර හූඇන්පී ලෝලියො ඉදිද්දිද ගිය පාර අරූ ආසනයක්වත් නැතිව පැරදුනේ කියලා හිතාගන්න අමාරුයි. 🤣

    බයියන්ගෙ තියරි එක ගොබෙල්ස් න්‍යාය. මං දැක්කා ගම්වල කලු කැත මිට්ටෙක් සැරයක් කියනවා රට බාරගන්න කවුරුත් හිටියෙ නෑ රනිස තමා බාරගත්තෙ කියලා. දේශපාලනය ගැන හෙවිල්ලක් බැලිල්ලක් නෑ. ඩීල් ගැන දන්නෑ. කලුකෝපි සංස්කෘතිය දන්නෑ. එකම බොරුව කීප සැරයක් කිව්වම ලංකාව වගේ low iq රටක ඕක පැලපදියම් වෙනවා.
    Npp ආර්තික ක්‍රමය ගැනත් බයියො බොරු හල හල යන්නෙ ඒකයි. කරුණු හොයලා බලලා තමන්ගෙ research කරලා චන්දෙ දෙන්න.
    ------ Post added on Feb 7, 2024 at 4:39 AM
     
    • Like
    Reactions: chinmak

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,743
    113
    PS: මෙච්චර හූඇන්පී ලෝලියො ඉදිද්දිද ගිය පාර අරූ ආසනයක්වත් නැතිව පැරදුනේ කියලා හිතාගන්න අමාරුයි. 🤣
    පෝලිම් යුගය ඉවර කරේ රනිල්. ගෑස් පුපුරල මැරෙන යුගය ඉවර කරේ රනිල්. ගොවියන්ට පොහොර දුන්නෙ රනිල්. පෝලිම් වල හිටගෙන මිනිස්සු රනිල් කවුද කියල අවබෝද කරගෙන ඉන්නෙ. ඉතින් ඒ වගේ ඡන්ද ගොඩක් රනිල්ට අළුතෙන් එකතු වෙලා තියෙනවා.
     
    • Haha
    • Like
    Reactions: Rsupun and Boniya

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පෝලිම් යුගය ඉවර කරේ රනිල්. ගෑස් පුපුරල මැරෙන යුගය ඉවර කරේ රනිල්. ගොවියන්ට පොහොර දුන්නෙ රනිල්. පෝලිම් වල හිටගෙන මිනිස්සු රනිල් කවුද කියල අවබෝද කරගෙන ඉන්නෙ. ඉතින් ඒ වගේ ඡන්ද ගොඩක් රනිල්ට අළුතෙන් එකතු වෙලා තියෙනවා.
    ඕවා හැදුවෙත් ඔය මිනිහා තමා. අවුරුදු 5 ට නිකං කකා බිබී ඉන්න බිලියන කීයක් ණය ගත්තද. වරාය විකුණලා තව බිලියනයක් ගත්තා. කොච්චර හොදට රට කලාද කියනවා නම් ඊළග පාර ආසනෙත් නෑ.
    ඌට දිනන්න බෑ . 10% max. රනියාගෙ ecomonic policies වලට මං කැමති ඒත් මිනිහට රටේ foundation එක දාගන්න බෑ. රටේ foundation එක දාගන්න law and order, curruption free කරන්න ඕන. Efficient government එකක් ඕන. මිනිහට දැක්මක් නෑ. මිනිහට දැක්මක් තියෙනවා නම් ඒ කාලෙ නිකං දුන්න 10 000 , performance based විදිහට දෙන්න තිබ්බා government sector එක efficient කරන්න
     
    නන්දසේන බල්ලනෙ පෝලිම් හැදුවෙ.
    කලගුණ අමතක බල්ලොන්ට සලකන්න ගිහින් තමයි ආසනේ නැති උනේ. ලන්කාවෙ මෝඩ යක්කුන්ට මොන ලෝ ඇන් ඔඩ ද බන්. එෆ්සීඅයිඩී එක හදල කරප්ශන් නැති කරන්න ගියාම මෙන්න පලිගන්නො කියන්න ගත්තා. දොස්තරුන්ට වැඩි කරා නම අපෙත් වැඩි කරපන් කියල වර්ජන කරන මිනිස්සු ඉන්න රටක මොන ප්‍රෆෝමන්ස් බෙස් කරල පඩි වැඩි කරන්න ගියා නම් රනිල්ගෙ කලිසම ඔළුවෙ දාලා මුන් එවන්නෙ. ඒ තරම් මුන් මෝඩයි ගොන්.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    මෙච්චර කල් පෝනිල්ට සුනාමි හොරාට සිරිසේනට චන්දේ දුන්නේ ප්‍රතිපත්ති බලලද බන් 😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,743
    113
    මෙච්චර කල් පෝනිල්ට සුනාමි හොරාට සිරිසේනට චන්දේ දුන්නේ ප්‍රතිපත්ති බලලද බන් 😂
    ඒවා නම් දන්නෑ ඒත් ගෝටාබෙට චන්දෙ දුන්නෙ ප්‍රතිපත්ති ප්‍රකාශනේ කියෝල අතේත් ගහල
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    දැනට ඉන්න දේශපාලකයෝන්ට සාපේක්ෂව අනුර හොදයි කියලා හිතනවා! තවම චන්දයක් දීලා නෑ ඒත්, වියාපාර කරන කෙනෙක් විදියට, අපි කැමති නිදහස් වෙළඳපොළ ආර්ථිකට, ඒත් jvp එකේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ලොකු වැටහීමක් නෑ, කොටින්ම කිව්වොත් අපි කැමති පුද්ගලික අංශය දියුනු වෙනවට, ඒත් මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය මීට වඩා වෙනස් එකක් කියල හිතනවා, කවෘරු හරි දන්න කෙනෙක් පැහැදිලි කරන්න, මන් කැමති නෑ රැල්ලට ජන්දෙ දෙන්න, freelance කරගන පාඩුවේ සල්ලි හොයන් ඉන්න අයට වැදගත් වෙයි මේක!
    NPP එක නියන්නෙ වාමාන්ශික නෙමෙයි. ඔයා පොඩ්ඩක් හෙවුව නම් එයාලගෙ ආර්තික ප්‍රතිපත්ති ගැන ඕනි තරම් කියල තියෙනව.
    මේ ලගදි ලන්කාවෙ ඉන්න ඔක්කොම ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයොන්ට එන්න කියල එයාලගෙ ආර්තික වැඩපිලිවෙල කිවුව.
    එකෙත් වීඩියෝ ඇති හොයන් බලන්න.
     
    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    මචන් ඔය සමාජවාදී කතා, දනපති පන්තිය නිර්දන පන්ති කතා දැන් මේ ලෝකේ නෑ. හැම රටකම තියෙන්නේ වෙලදපොල ආර්තිකයක්. NPP එක පැහැදිලිව කියලා තියනවා මේ ආර්තික ක්‍රමේ යනවා කියලා.
    අවුල තියෙන්නේ රජ්‍ය දූශනය සහ අකාර්යක්ෂමතාවය.
    උබ freelancing කරන හින්දා අතට හම්බ වෙන ගානට ශොට් එක දෙයි කියලද බය.
    මම නම් කියන්නේ රජයකින් tax ගත්තට කමක් නෑ ඒකේ ප්‍රතිලාබ මිනිස්සුන්ට තියනවා නම්.
    ප්‍රශ්නේ තියෙන්නේ ලන්කාවේ තියන දූශනය . Jvp එක මුලින්ම කරන්නේ ඒක නැති කරන එක.
    ඔය එක එක බල්ලො කියාගෙන ආවොත් jvp ආවොත් වැඩි ඉඩම් රජයට ගන්නවා, ව්‍යාපාර රජයට ගන්නවා වගේ බයිලා, අනිවා පොහොට්ටු හොර හුත්තෙක්
    දේශපකයලගේ පුක ලොවන, කුලියට අම්ම වෙසකමට යවන පොන්නයෝ ඉන්නවා මෙතන, උන්ට ජනතාවට මොනවා උනත් ප්‍රශ්නයක් නැහැ උන්ගේ මඩිය තරනම්, කුලියට කහින පොන්සියෝන්ගේ හෑලි පඩේට ගණන් ගන්න නරකයි.
    හිතන්න තියෙන්නේ මෙච්ච්රයි, අවුරුදු 75 මේ ඩස්ප වෙසියෝ මාරුවෙන් මාරුවට ලංකාව පුක්ෂණය කරලා නැත්තටම නැති කරා, ආයෙත් මේ පක්ෂ දෙකට ගෑවිච්ච එක පොන්නයෙක්ටවත් අවස්ථාව දෙන්න එපා, මෙචචර කල් බලයට ආපු නෙති JVP එකට මේ සැරේ දීල බලමු, අපිට නැතිවෙන්න දෙයක් නැහැ ඔක්කොම, උන්ගේ හත්මුතු පරම්පරාවටම හොරා කාල ඉවරයි. අඩුම ගානේ අන්රෛය කියන දේ කරනවද නැත්නම් කටීන් බතල හිටවනවද කියල හරි දැනගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Amew

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    පෝලිම් යුගය ඉවර කරේ රනිල්. ගෑස් පුපුරල මැරෙන යුගය ඉවර කරේ රනිල්. ගොවියන්ට පොහොර දුන්නෙ රනිල්. පෝලිම් වල හිටගෙන මිනිස්සු රනිල් කවුද කියල අවබෝද කරගෙන ඉන්නෙ. ඉතින් ඒ වගේ ඡන්ද ගොඩක් රනිල්ට අළුතෙන් එකතු වෙලා තියෙනවා.
    හබන්තොට වාරය වික්කේ රනිල්
    හබන්තොට ගුවන්තොටුපොළේ වී ගබඩා කලේ රනිල්
    මිල්කෝ එක වික්කේ රනිල්
    SLT එක විකුනන්නේ රනිල්
    ලිටෝ විකුනන්නේ රනිල්
    විදුලිබල මණ්ඩලය විකුනන්නේ රනිල්
    තෙල් සස්ථාවෙන් කොටස් විකුනන්නේ රනිල්
    රාජ්‍ය ආයතන විකුනන්නේ රනිල්
    ලෝකේ වටේ ගිහින් හිගා කාලා මුහුදට වෙඩි තිබ්බේ රනිල්
    රටේ සම්පත් ටික විකුණලා
    ටිලියන ගණන් නයට අරන්
    කන්න දුන්නම උ තමා වැඩ්ඩා :lol: :lol:
    කියපන්කො රනිල් මේ ටිකට ජාතික ආර්ථිකය වර්ධනය වෙන්න කරපු එක project එකක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,743
    113
    හබන්තොට වාරය වික්කේ රනිල්
    හබන්තොට ගුවන්තොටුපොළේ වී ගබඩා කලේ රනිල්
    මිල්කෝ එක වික්කේ රනිල්
    SLT එක විකුනන්නේ රනිල්
    ලිටෝ විකුනන්නේ රනිල්
    විදුලිබල මණ්ඩලය විකුනන්නේ රනිල්
    තෙල් සස්ථාවෙන් කොටස් විකුනන්නේ රනිල්
    රාජ්‍ය ආයතන විකුනන්නේ රනිල්
    ලෝකේ වටේ ගිහින් හිගා කාලා මුහුදට වෙඩි තිබ්බේ රනිල්
    රටේ සම්පත් ටික විකුණලා
    ටිලියන ගණන් නයට අරන්
    කන්න දුන්නම උ තමා වැඩ්ඩා :lol: :lol:
    කියපන්කො රනිල් මේ ටිකට ජාතික ආර්ථිකය වර්ධනය වෙන්න කරපු එක project එකක්
    වාහනේට ගහගන්න තෙල් ටිකක් ගහගන්න දවස් 5ක් පෝලිමේ ඉන්න වෙනව නම් කොහෙවත් තියෙන පෙට්‍රෝලියම් එක ලන්කාවට අයිති වෙලා වැඩක් තියෙද යකෝ. කන්න නැතත් ඉන්න රටක් ඉල්ලුව පකයල ටික තාම මට්ටු වෙලා නෑ :angry::angry:
     
    • Like
    Reactions: CohenLenstra

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    වාහනේට ගහගන්න තෙල් ටිකක් ගහගන්න දවස් 5ක් පෝලිමේ ඉන්න වෙනව නම් කොහෙවත් තියෙන පෙට්‍රෝලියම් එක ලන්කාවට අයිති වෙලා වැඩක් තියෙද යකෝ. කන්න නැතත් ඉන්න රටක් ඉල්ලුව පකයල ටික තාම මට්ටු වෙලා නෑ :angry::angry:
    ඔව් නෙහැ 200 ගත්ත ඒවා 360 දීලා ගන්න කොට අතල් නේද මගේ පුතේ

    දැන් පෙටෝලියම් එක කැලි කඩලා දුන්නේ තරග කාරිත්වයක් ඇති කරලා ලාබෙට තෙල් දෙන්න නේද
    ලාබෙට තෙල් කොහෙද තියන්නේ මගේ පුතේ :lol: :lol:
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    බැරිවෙලා වත් JVP ආණ්ඩුවක් අවොත් උපරිම මාස 3 යි තියෙන්නේ, මිනිස්සු ගිහින් ගහලා එලවන මට්ටමට එනවා.
    අද මේ මොහොතේ උනත් JVP එකට රට ඉස්සරහට අරන් යන්න පැහැදිලි වැඩපිළිවෙලක් දැක්මක් නෑ..
    "පිටරට ඉන්න අයගෙන් ඩොලර් 500 ගානේ ඉල්ලගන්නවා" වගේ ලපයි සිපයි සිනි බෝල කතන්දර තියෙන්නේ JVP එකේ.
    උන් දන්නේ වටේට හොරා හොරා කිය කියා කෑගහන්න විතරයි.

    අනික, ඕන රටක පත්වෙන්න ඉන්න නායකයෙක්නම් ලැබෙන රට කොහොම එකක්ද ඒ රට ඉස්සරහට අරන් යන්න පැහැදිලි වැඩ පිළිවෙලක් එලියට දාන්න ඕන,
    එත් JVP එක මොකද කරන්නේ "අරූ මෙහෙම කරා මූ මෙහෙම කරා" කිය කියා මයික් පලන එක විතරයි. :ROFLMAO:

    JVP එක දෙන ටෝක් නිසා ප්‍රෙෂර් එකේ ඉන්න මිනිස්සු මේ වෙලාවේ හේත්තුවක් දාගෙන එතන වෙන කතා අහගෙන ඉන්න එක කරන්නේ,
    ඒ දේ එලියට පේන්නේ බහුතරය JVP එකට කියලා.
    හැබැයි කව්රුම හරි රට ඉසරහට අරන් යන්න පුළුවන් ප්‍රැක්ටිකල් ප්ලෑන් එකක් අරගෙන ප්‍රධාන පක්ෂේකින් ජනාධිපතිවරණයට ආවොත් ඔය රැල්ල ඒ පැත්තට හැරෙනවා.
    ඒ දේ SJB, UNP, SLPP තුනටම තවම කරන්න වෙලාව තියෙනවා.
    අපි බලමු ඉදිරිය.
     
    • Like
    Reactions: CohenLenstra

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,743
    113
    ඔව් නෙහැ 200 ගත්ත ඒවා 360 දීලා ගන්න කොට අතල් නේද මගේ පුතේ

    දැන් පෙටෝලියම් එක කැලි කඩලා දුන්නේ තරග කාරිත්වයක් ඇති කරලා ලාබෙට තෙල් දෙන්න නේද
    ලාබෙට තෙල් කොහෙද තියන්නේ මගේ පුතේ :lol: :lol:
    පොහොට්ටු වේසිගෙ පුතාල කියන ඒවා යූඇන්පියට ගාවන්න එපා. යූඇන්පී එක විකුනන්නෙ තෙල් එක දිගට නොකඩවා දෙන්න මිසක් අඩුවට තෙල් දෙන්න නෙවේ. 2015 ඇවිල්ලා, අපි 95ට 117ට තෙල් දුන්නා හැබැයි වෙච්ච සෙතක් නෑ සෝ තොපිලට අඩුවට තෙල් දෙන්න තරම් පුකේ ආමාරුවක් යූඇන්පී කාරයොන්ට නෑ.
     
    • Haha
    Reactions: pazzy12

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,806
    18,618
    113
    මාරම සතුටුයි ඈ අපේ මිනිස්සු ඡන්දෙ දෙන්න කලින් දේශපාලන ප්‍රතිපත්ති ගැන කතා කරන්න පටන් ගත්ත එක

    මීට කලින් මයින්ද නෑ නම් බෑ කිය කියනෙ උන්නෙ.
     
    • Like
    Reactions: Rsupun and $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    Dan mata penne 2osama kattaiaya recruit karala wage malimawata gahanna. Nathnam mechchara kelogenath ranilge hoda kiyaida?