ඔයාගේ බිස්නස් එක රජයට පවර ගන්නවා . ඔයා බිස්නස් එක කරනවා ලැබෙන ආදායම රජයට දෙනවා ඔයාට වයාපාරිකයෙක් ලෙස ලැබෙන වැටුප ආන්ඩුවෙන් ලැබෙයි .දැනට ඉන්න දේශපාලකයෝන්ට සාපේක්ෂව අනුර හොදයි කියලා හිතනවා! තවම චන්දයක් දීලා නෑ ඒත්, වියාපාර කරන කෙනෙක් විදියට, අපි කැමති නිදහස් වෙළඳපොළ ආර්ථිකට, ඒත් jvp එකේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ලොකු වැටහීමක් නෑ, කොටින්ම කිව්වොත් අපි කැමති පුද්ගලික අංශය දියුනු වෙනවට, ඒත් මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය මීට වඩා වෙනස් එකක් කියල හිතනවා, කවෘරු හරි දන්න කෙනෙක් පැහැදිලි කරන්න, මන් කැමති නෑ රැල්ලට ජන්දෙ දෙන්න, freelance කරගන පාඩුවේ සල්ලි හොයන් ඉන්න අයට වැදගත් වෙයි මේක!
@2osama සනත් නිශාන්ත වගේ ඒ කාලේ කිව්ව ඒවා
පෝලිම් යුගය ඉවර කරේ රනිල්. ගෑස් පුපුරල මැරෙන යුගය ඉවර කරේ රනිල්. ගොවියන්ට පොහොර දුන්නෙ රනිල්. පෝලිම් වල හිටගෙන මිනිස්සු රනිල් කවුද කියල අවබෝද කරගෙන ඉන්නෙ. ඉතින් ඒ වගේ ඡන්ද ගොඩක් රනිල්ට අළුතෙන් එකතු වෙලා තියෙනවා.PS: මෙච්චර හූඇන්පී ලෝලියො ඉදිද්දිද ගිය පාර අරූ ආසනයක්වත් නැතිව පැරදුනේ කියලා හිතාගන්න අමාරුයි.![]()
ඕවා හැදුවෙත් ඔය මිනිහා තමා. අවුරුදු 5 ට නිකං කකා බිබී ඉන්න බිලියන කීයක් ණය ගත්තද. වරාය විකුණලා තව බිලියනයක් ගත්තා. කොච්චර හොදට රට කලාද කියනවා නම් ඊළග පාර ආසනෙත් නෑ.පෝලිම් යුගය ඉවර කරේ රනිල්. ගෑස් පුපුරල මැරෙන යුගය ඉවර කරේ රනිල්. ගොවියන්ට පොහොර දුන්නෙ රනිල්. පෝලිම් වල හිටගෙන මිනිස්සු රනිල් කවුද කියල අවබෝද කරගෙන ඉන්නෙ. ඉතින් ඒ වගේ ඡන්ද ගොඩක් රනිල්ට අළුතෙන් එකතු වෙලා තියෙනවා.
නන්දසේන බල්ලනෙ පෝලිම් හැදුවෙ.ඕවා හැදුවෙත් ඔය මිනිහා තමා. අවුරුදු 5 ට නිකං කකා බිබී ඉන්න බිලියන කීයක් ණය ගත්තද. වරාය විකුණලා තව බිලියනයක් ගත්තා. කොච්චර හොදට රට කලාද කියනවා නම් ඊළග පාර ආසනෙත් නෑ.
ඌට දිනන්න බෑ . 10% max. රනියාගෙ ecomonic policies වලට මං කැමති ඒත් මිනිහට රටේ foundation එක දාගන්න බෑ. රටේ foundation එක දාගන්න law and order, curruption free කරන්න ඕන. Efficient government එකක් ඕන. මිනිහට දැක්මක් නෑ. මිනිහට දැක්මක් තියෙනවා නම් ඒ කාලෙ නිකං දුන්න 10 000 , performance based විදිහට දෙන්න තිබ්බා government sector එක efficient කරන්න
ඒවා නම් දන්නෑ ඒත් ගෝටාබෙට චන්දෙ දුන්නෙ ප්‍රතිපත්ති ප්‍රකාශනේ කියෝල අතේත් ගහලමෙච්චර කල් පෝනිල්ට සුනාමි හොරාට සිරිසේනට චන්දේ දුන්නේ ප්‍රතිපත්ති බලලද බන්![]()
NPP එක නියන්නෙ වාමාන්ශික නෙමෙයි. ඔයා පොඩ්ඩක් හෙවුව නම් එයාලගෙ ආර්තික ප්‍රතිපත්ති ගැන ඕනි තරම් කියල තියෙනව.දැනට ඉන්න දේශපාලකයෝන්ට සාපේක්ෂව අනුර හොදයි කියලා හිතනවා! තවම චන්දයක් දීලා නෑ ඒත්, වියාපාර කරන කෙනෙක් විදියට, අපි කැමති නිදහස් වෙළඳපොළ ආර්ථිකට, ඒත් jvp එකේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ලොකු වැටහීමක් නෑ, කොටින්ම කිව්වොත් අපි කැමති පුද්ගලික අංශය දියුනු වෙනවට, ඒත් මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය මීට වඩා වෙනස් එකක් කියල හිතනවා, කවෘරු හරි දන්න කෙනෙක් පැහැදිලි කරන්න, මන් කැමති නෑ රැල්ලට ජන්දෙ දෙන්න, freelance කරගන පාඩුවේ සල්ලි හොයන් ඉන්න අයට වැදගත් වෙයි මේක!
දේශපකයලගේ පුක ලොවන, කුලියට අම්ම වෙසකමට යවන පොන්නයෝ ඉන්නවා මෙතන, උන්ට ජනතාවට මොනවා උනත් ප්‍රශ්නයක් නැහැ උන්ගේ මඩිය තරනම්, කුලියට කහින පොන්සියෝන්ගේ හෑලි පඩේට ගණන් ගන්න නරකයි.මචන් ඔය සමාජවාදී කතා, දනපති පන්තිය නිර්දන පන්ති කතා දැන් මේ ලෝකේ නෑ. හැම රටකම තියෙන්නේ වෙලදපොල ආර්තිකයක්. NPP එක පැහැදිලිව කියලා තියනවා මේ ආර්තික ක්‍රමේ යනවා කියලා.
අවුල තියෙන්නේ රජ්‍ය දූශනය සහ අකාර්යක්ෂමතාවය.
උබ freelancing කරන හින්දා අතට හම්බ වෙන ගානට ශොට් එක දෙයි කියලද බය.
මම නම් කියන්නේ රජයකින් tax ගත්තට කමක් නෑ ඒකේ ප්‍රතිලාබ මිනිස්සුන්ට තියනවා නම්.
ප්‍රශ්නේ තියෙන්නේ ලන්කාවේ තියන දූශනය . Jvp එක මුලින්ම කරන්නේ ඒක නැති කරන එක.
ඔය එක එක බල්ලො කියාගෙන ආවොත් jvp ආවොත් වැඩි ඉඩම් රජයට ගන්නවා, ව්‍යාපාර රජයට ගන්නවා වගේ බයිලා, අනිවා පොහොට්ටු හොර හුත්තෙක්
හබන්තොට වාරය වික්කේ රනිල්පෝලිම් යුගය ඉවර කරේ රනිල්. ගෑස් පුපුරල මැරෙන යුගය ඉවර කරේ රනිල්. ගොවියන්ට පොහොර දුන්නෙ රනිල්. පෝලිම් වල හිටගෙන මිනිස්සු රනිල් කවුද කියල අවබෝද කරගෙන ඉන්නෙ. ඉතින් ඒ වගේ ඡන්ද ගොඩක් රනිල්ට අළුතෙන් එකතු වෙලා තියෙනවා.
වාහනේට ගහගන්න තෙල් ටිකක් ගහගන්න දවස් 5ක් පෝලිමේ ඉන්න වෙනව නම් කොහෙවත් තියෙන පෙට්‍රෝලියම් එක ලන්කාවට අයිති වෙලා වැඩක් තියෙද යකෝ. කන්න නැතත් ඉන්න රටක් ඉල්ලුව පකයල ටික තාම මට්ටු වෙලා නෑහබන්තොට වාරය වික්කේ රනිල්
හබන්තොට ගුවන්තොටුපොළේ වී ගබඩා කලේ රනිල්
මිල්කෝ එක වික්කේ රනිල්
SLT එක විකුනන්නේ රනිල්
ලිටෝ විකුනන්නේ රනිල්
විදුලිබල මණ්ඩලය විකුනන්නේ රනිල්
තෙල් සස්ථාවෙන් කොටස් විකුනන්නේ රනිල්
රාජ්‍ය ආයතන විකුනන්නේ රනිල්
ලෝකේ වටේ ගිහින් හිගා කාලා මුහුදට වෙඩි තිබ්බේ රනිල්
රටේ සම්පත් ටික විකුණලා
ටිලියන ගණන් නයට අරන්
කන්න දුන්නම උ තමා වැඩ්ඩා![]()
කියපන්කො රනිල් මේ ටිකට ජාතික ආර්ථිකය වර්ධනය වෙන්න කරපු එක project එකක්


ඔව් නෙහැ 200 ගත්ත ඒවා 360 දීලා ගන්න කොට අතල් නේද මගේ පුතේවාහනේට ගහගන්න තෙල් ටිකක් ගහගන්න දවස් 5ක් පෝලිමේ ඉන්න වෙනව නම් කොහෙවත් තියෙන පෙට්‍රෝලියම් එක ලන්කාවට අයිති වෙලා වැඩක් තියෙද යකෝ. කන්න නැතත් ඉන්න රටක් ඉල්ලුව පකයල ටික තාම මට්ටු වෙලා නෑ![]()
පොහොට්ටු වේසිගෙ පුතාල කියන ඒවා යූඇන්පියට ගාවන්න එපා. යූඇන්පී එක විකුනන්නෙ තෙල් එක දිගට නොකඩවා දෙන්න මිසක් අඩුවට තෙල් දෙන්න නෙවේ. 2015 ඇවිල්ලා, අපි 95ට 117ට තෙල් දුන්නා හැබැයි වෙච්ච සෙතක් නෑ සෝ තොපිලට අඩුවට තෙල් දෙන්න තරම් පුකේ ආමාරුවක් යූඇන්පී කාරයොන්ට නෑ.ඔව් නෙහැ 200 ගත්ත ඒවා 360 දීලා ගන්න කොට අතල් නේද මගේ පුතේ
දැන් පෙටෝලියම් එක කැලි කඩලා දුන්නේ තරග කාරිත්වයක් ඇති කරලා ලාබෙට තෙල් දෙන්න නේද
ලාබෙට තෙල් කොහෙද තියන්නේ මගේ පුතේ![]()
![]()
mata hitenne dan yana widiha hodayi![]()