මාලිමා( JVP ) රජයක් යටතේ ලංකාවෙ ජන ජීවිතය

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Loku sahodarayange arenna. Hamogema newi 🤭 🤭

    ඔන්න ඉතින් අදත් නාගන්න නේද යන්නේ...

    එක පාරක් "සමාජවාදයේ පරිප්පුයි බතුයි කන්න ඕනේ" කියල තියෙනවා කියල හොදටම නෑවා මතකද? 🤭

    මෝඩ මැට්ටො සාර්ව සමාජවාදි රටක් ඒ කිව්වේ (Communist) නෙවෙයි මේක... ඉස්සරහ ප්‍රජාත්‍රන්තවාදි කියලා තියෙන්නේ ඒහින්දා​

    ඉතින් මෝඩ මැට්ටෝ මාලිමාව යටතේ ලංකාව සර්ව සමාජවාදී රටක් වෙනවා කියල කොහෙද තියෙන්නේ? :lol:

    කොහොම උනත් මාලිමාව කියන්නේ ජවිපෙ නෙමෙයි.​

    පිස්සුද තොට​

    මාලිමාව කියන්නේ "ජාතික ජන බලවේගය" ගොන්සන්...ජවිපෙ කියන්නේ "ජනතා විමුක්ති පෙරමුණ"
     
    • Like
    Reactions: Xi Jinping

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,568
    6,343
    113
    May-Day-Sri-Lanka.png

    jvp-colombo-telegraph2.jpg

    230613-cuba-food-line-se-514p-b6ac1d.jpg

    JVP-Anura-Kumara-Dissanayake.jpg

    jvp_b1.jpg

    960x664AP_Cuba.gif

    3770919665_d10976af55_b.jpg

    20060505003503001.jpg
    batti-jvp-04.jpg

    AP05_02_2023_000015B-652x435.jpg

    F6YT1cnWkAAdg-f

    Scene-from-near-the-Party-024.jpg

    Ldq55QoONM4TDrzCngGd9oyeAST08Ps3CSLJ3nCZSQLBLPhcpOvz5oaNi0pIYxUd4Jc3E2dY7LD1SSgnvUSw4ccsRHqQ6j9LosxNr5dOIcQybAfpj-TmrVgp457OI8caMbtfxLw0iNDv4jeYDO_n0z7-0itoog6Zq6GrIEwmqW2t_cU8d2Gp3Oy8ybI2KXMzzbKRrMJbJiixs9UCQAeCRESz-0WzQpBINTc

    MUN HITHAGENA INNAVA SURAPURAYAK VEYI KIYALA
    LOL
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,931
    113
    ඔන්න ඉතින් අදත් නාගන්න නේද යන්නේ...

    එක පාරක් "සමාජවාදයේ පරිප්පුයි බතුයි කන්න ඕනේ" කියල තියෙනවා කියල හොදටම නෑවා මතකද? 🤭

    Umbata literal and figurative speech kiyana deka terenne ne kiyala mama mona karanada ban 🤭 🤭

    මාලිමාව කියන්නේ "ජාතික ජන බලවේගය" ගොන්සන්...ජවිපෙ කියන්නේ "ජනතා විමුක්ති පෙරමුණ"
    Umbata meka sure ekatama kiyanna puluwanda? Dakala nadda bimal/hadun/chathuranga/harini kiyana un wenas katha kiyanne kiyala?
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,763
    3,211
    113
    මමත් හිතනවා,

    ගොඩක් උං බනිනවා අනුර දින්නන් නෑ කියලා, දිනන්න බෑ කියලා.

    දවස ගානේ නිව්ස් බලුවොත් අනුර අනුරඅනුර අනුර අනුර.

    අනුර දිනන්නේ නැත්තන් ඔච්චර අනුර ගැන කතා කරන්න ඔනිත් නෑ

    මොනවා උනත් හොරකම් කරපු කට්ටිය හොදටම බය වෙලා.

    200.gif
    ඉන්දියාවට බැන බැන ඉන්දියා ගියා වගේ තමයි බ්න් හොරු අල්ලනවා කියන්නෙත්. ඔය හොරු අහුවෙන්න හොරකම් කරලා නෑ. ආපු ගමන් උඹලව චූන් කරන්න එකෙක් දෙන්නෙක් හිරේ දාවි. එච්චරයි.

    කරනව නම් එන මොකා උනත් කියන්න ඕන දේ තමයි හරිහමන් ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන එක. ඒකවත් තවම හරියට කරලා නෑ. චතුරන්ග අබේසින්හයගෙන් ඇහුවම කියන්නෙ අනිත් පක්ෂ වලින් අහන්නෙ නැති නිසා උන්ගෙන් අහන්න එපාලු.

    අනුර ස්ටේජ් වල නැග නැග කියනවා පෝර නිකන් දෙන්න බෑ, ධනවාදෙත් නරක නෑ වගේ කතා. පස්සේ ඌ නැගපු ස්ටේජ් එකටම විජිත හේරත් නැගල පුද්ගලීකරණය කරපු රජයේ ආයතන ටික ගැන කියනවා. රාජ්‍ය ව්‍යවසාය අගය කරනවා. නලින්ද ජයතිස්ස එකපාරක් ඉන්දියාවේ IOC එක රජයට අයිති නම් ඇයි අපි සිපෙට්කො එක විකුණන්නේ කියල අහලා නාගත්ත. මොකද IOC එක ඉන්දියන් රජයට අයිති නෑ. අනික ඔය බක්ක තිබ්බ කියල රටේ බලශක්තිය ස්වාධීනත් නෑ. ලන්කාවේ සින්හල තෙල් නෑ. ඔක්කොම ගේන්නෙ ඔපෙක් එකේ අනුමැතිය තියන රටවල් වලින්. ඇමරිකාවෙන් හරි ඉන්දියාවෙන් හරි තෙල් දෙන්නෙපා කිව්වොත් තෙල් නෑ. සුනිල් හඳුන්නෙත්ති වෙලාවකට කියනවා කියුබාවේ මිනිස්සු ඉන්නෙ සතුටින් කියලා. මේ ඔක්කොම ගොන් කතා කියලත් උඹල හිතනව මුන් රට ගොඩගනීවි කියලා.

    ලන්කාවේ මෝඩයොත් අඩුම තරමේ විකිපීඩියා එකවත් බලන්න නැතුව ඔහේ වැඳගෙන හොරු අල්ලනකන් මෝඩයෝ වගේ බලන් ඉන්න නිසා ජෙප්පොත් ඔහේ පච අතෑරලා දානව බය නැතුව. මෙහෙම උන් රට ගොඩගනියි කියල විශ්වාස උන් ගැන පුදුම වෙන්න දේකුත් නෑ. මීට කලින් ගෝටා ගෙනාවෙත් ඔයවගේම අතේ රෝල් කියල නේ.

    ලන්කාවේ පාර්ලිමේන්තුවෙ ජෙප්පො කියන්නේ, මල පොතේ අකුරක්වත් දන්නෙ නැති මෝඩ මීහරක් ගොඩක් මැද්දේ ඉන්න සුජීව ප්‍රසන්නාරච්චිගෙ කතා පොතක් කියවපු එකෙක් වගේ. උන්ගෙනුත් මහ ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
     
    Ado patta explanation ekak machan 👏

    Sarala kathawa un kiyanne mokakda kiyala un danneth ne.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඒ කව්ද බන් උන් ආවම එහෙම කරනව කිව්වෙ...

    සමාජවාදෙ
    උන් පන්ති භේදය නැති කරනවා කියන්නේ

    නර්ස්ගෙ පඩිය = දොස්තර පඩිය 🤣
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Umbata literal and figurative speech kiyana deka terenne ne kiyala mama mona karanada ban 🤭 🤭

    Amo amo :ROFLMAO:

    Umbata meka sure ekatama kiyanna puluwanda? Dakala nadda bimal/hadun/chathuranga/harini kiyana un wenas katha kiyanne kiyala?

    ඔව්...ජවිපෙ වෙනම පක්ෂයක් විදිහට තියෙන්නේ මොකද උන්ගේ ප්‍රතිපත්ති වෙනස් නිසා..මාලිමාව කියන්නේ ඊට වඩා වෙනස් (නමුත් සමාන ආකල්ප දරන) කණ්ඩායම් වල එකතුවක්..

    කොහොම උනත් මාලිමාව ආවත් ලොකුවට වෙනස් වෙන්නේ ආර්ථික මොඩල් එකෙත්, රජයේ මැදිහත්වීම කියන කොටස විතරයි...අනිත් ඒවා අතින් ගත්තම ලංකාවේ එහෙම ලොකුවට වෙනස් කරන්න දේවල් නැහැ..

    සමාජවාදෙ
    උන් පන්ති භේදය නැති කරනවා කියන්නේ

    නර්ස්ගෙ පඩිය = දොස්තර පඩිය 🤣

    උබලගේ දැනුමේ තරම ලොල්
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මේකට නම් ගෙවන එකක් නෑ. ටයියල් එකේ ඉඳලම ගූ (2)
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    උඹත් ඵකක් දැම්මද..මම කිව්වේ මේ පාර UNP කාරයෝ තමා වැඩියෙන්ම ජෙප්පොන්ට ගහන්නේ.පොහොට්ටුව පට්ට ගහපු උන් දැන් රනිල්ව ජනාධිපති කරගත්ත නිසා පොහොට්ටුව ගැන මීක් නෑ.😁.උඹල වගේ වහල්ලු යකෝ..රට හිටියත් වැඩක් තියෙනවද ඉතිං..ඒ වුනාට කයිය නම්,.🥱

    උඹත් ඵකක් දැම්මද..මම කිව්වේ මේ පාර UNP කාරයෝ තමා වැඩියෙන්ම ජෙප්පොන්ට ගහන්නේ.පොහොට්ටුව පට්ට ගහපු උන් දැන් රනිල්ව ජනාධිපති කරගත්ත නිසා පොහොට්ටුව ගැන මීක් නෑ.😁. උඹල වගේ වහල්ලු යකෝ..රට හිටියත් වැඩක් තියෙනවද ඉතිං..ඒ වුනාට කයිය නම්,.🥱(2)

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,931
    113
    ඔව්...ජවිපෙ වෙනම පක්ෂයක් විදිහට තියෙන්නේ මොකද උන්ගේ ප්‍රතිපත්ති වෙනස් නිසා..මාලිමාව කියන්නේ ඊට වඩා වෙනස් (නමුත් සමාන ආකල්ප දරන) කණ්ඩායම් වල එකතුවක්..

    කොහොම උනත් මාලිමාව ආවත් ලොකුවට වෙනස් වෙන්නේ ආර්ථික මොඩල් එකෙත්, රජයේ මැදිහත්වීම කියන කොටස විතරයි...අනිත් ඒවා අතින් ගත්තම ලංකාවේ එහෙම ලොකුවට වෙනස් කරන්න දේවල් නැහැ..

    Wenasa mokakda kiyala kiyapan. Komada ban wenas prathipaththi tiyan samaana aakalpa ekathu wenne? Ehema gaththoth wipakshey hama ekatama samaana aakalpane tiyenne. Nikan wachana karakawana ekane karanne.

    Mage take eka nam, NPP eka patta achcharuwak wela tiyenne. Un data aran eka eka theory walata daala lassana talks tikak denawa. e godak theory pratical nowenna puluwan. E asse parana set eka gata gahala mese yata gahala tiyenne kata ariyoth kela wena nisa. eg: Tilvin/ lalkantha

    mama eeye daapu thread ekata ekek aawe ne reply karanna https://elakiri.com/threads/jvp-සහෝ...සෙට්-එක-කුනුහරප-කියාගෙන-වැලලෙන්න-එපා.2142178/

    mama hitanne sarala reason eka, prashneta prashneking answer karanwa arenna wena karanna deyak ne
     
    1deer8

    Member
    Aug 30, 2023
    29
    20
    3
    මන් නම් vote කරන්නේ capitalist policies තියෙන party එකකට NPP උන් ඇවිත් මොන පිස්සුවක් කෙලීද කියල කියන්න බෑ
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    අපේ සජිත් බේබිට දීපල්ලා
    එයාගේ ගෙදර 5000 කොළ ගහන මැෂින් එකක් තියෙනවා
    දවසට හැම කෙනාටම 5000 ගානේ දෙනවා බොරු නම් රාජගිරිය පොලිසියෙන් අහල බලපල්ලා
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මන් නම් vote කරන්නේ capitalist policies තියෙන party එකකට NPP උන් ඇවිත් මොන පිස්සුවක් කෙලීද කියල කියන්න බෑ
    රතු තීන්ත දාලා බෙහෙත් විදීද කවුද දන්නෙ නේද, 😂
     
    • Haha
    Reactions: Xi Jinping

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,610
    5,470
    113
    කුණු බේත් ගෙනල්ලා මිනිස්සු මරලා.. අන්තිමේ ගෙනාපු එකා බේරගන්න අත උස්සපු වේසිගෙ පුතාලා ලංකාවෙ ජන ජීවිතය ගැන වද වෙනවා. 😹 😹 😹 😹 (Xi Jinping)

    https://elakiri.com/threads/ජන-ජීවිතය-ගැන-වද-වෙන-ලොලු-ජිවිත.2142343/

    LOL, Ranil Will Not Win This Time Also, Sorry To Hurt UNP/BYYA, But That's The Sad Reality For Them
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Wenasa mokakda kiyala kiyapan. Komada ban wenas prathipaththi tiyan samaana aakalpa ekathu wenne? Ehema gaththoth wipakshey hama ekatama samaana aakalpane tiyenne. Nikan wachana karakawana ekane karanne.

    Mage take eka nam, NPP eka patta achcharuwak wela tiyenne. Un data aran eka eka theory walata daala lassana talks tikak denawa. e godak theory pratical nowenna puluwan. E asse parana set eka gata gahala mese yata gahala tiyenne kata ariyoth kela wena nisa. eg: Tilvin/ lalkantha

    mama eeye daapu thread ekata ekek aawe ne reply karanna https://elakiri.com/threads/jvp-සහෝදරයන්ට-චාන්ස්-එකක්-වැල්ලේ-සෙට්-එක-කුනුහරප-කියාගෙන-වැලලෙන්න-එපා.2142178/

    mama hitanne sarala reason eka, prashneta prashneking answer karanwa arenna wena karanna deyak ne

    මහින්දට රනිලා හොරා කියලා, රනිල්ට මහින්දය මහා බැංකු හොරා කියල ඔය දෙගොල්ලෝ එකතු වෙලා හොදට කන්නේ?

    උනුත් වෙනස්..නමුත් එක අරමුණක් තියාගෙන දෙගොල්ලෝ එකතු වෙලා ඉන්නවා උන්ගේ පැවැත්මට...ඒ වගේ තමයි

    ආකල්ප සහ ප්‍රතිපත්ති අතර වෙනස්කම්, සමානකම් තියෙන්න පුළුවන්..එහෙමයි කියල එකෙන් කියන්නේ නැහැ කඹ අදිනවා වගේ කොයි වෙලෙත් ඕක දෙපැත්තේ තියෙන්නේ කියල..

    කතා කරලා එක මතයකට එන්න පුළුවන් අවශ්‍ය දේ කරන්න...agree to disagree කියන්නේ එකයි...හොඳම දේ තමයි කරන්න ඕනේ..

    මාලිමාවේ කිසිම අච්චාරුවක් වෙලා නැහැ...JVP එකට අඩු වෙලා තිබුන ටික එකතු වෙලා දැන් තමයි හරියටම රටට ගැලපෙන පක්ෂය නිර්මාණය වෙලා තියෙන්නේ :love:
     
    • Like
    Reactions: jennt