මමත් හිතනවා,
ගොඩක් උං බනිනවා අනුර දින්නන් නෑ කියලා, දිනන්න බෑ කියලා.
දවස ගානේ නිව්ස් බලුවොත් අනුර අනුරට අනුර අනුර අනුර.
අනුර දිනන්නේ නැත්තන් ඔච්චර අනුර ගැන කතා කරන්න ඔනිත් නෑ
මොනවා උනත් හොරකම් කරපු කට්ටිය හොදටම බය වෙලා.
ඉන්දියාවට බැන බැන ඉන්දියා ගියා වගේ තමයි බ්න් හොරු අල්ලනවා කියන්නෙත්. ඔය හොරු අහුවෙන්න හොරකම් කරලා නෑ. ආපු ගමන් උඹලව චූන් කරන්න එකෙක් දෙන්නෙක් හිරේ දාවි. එච්චරයි.
කරනව නම් එන මොකා උනත් කියන්න ඕන දේ තමයි හරිහමන් ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන එක. ඒකවත් තවම හරියට කරලා නෑ. චතුරන්ග අබේසින්හයගෙන් ඇහුවම කියන්නෙ අනිත් පක්ෂ වලින් අහන්නෙ නැති නිසා උන්ගෙන් අහන්න එපාලු.
අනුර ස්ටේජ් වල නැග නැග කියනවා පෝර නිකන් දෙන්න බෑ, ධනවාදෙත් නරක නෑ වගේ කතා. පස්සේ ඌ නැගපු ස්ටේජ් එකටම විජිත හේරත් නැගල පුද්ගලීකරණය කරපු රජයේ ආයතන ටික ගැන කියනවා. රාජ්‍ය ව්‍යවසාය අගය කරනවා. නලින්ද ජයතිස්ස එකපාරක් ඉන්දියාවේ IOC එක රජයට අයිති නම් ඇයි අපි සිපෙට්කො එක විකුණන්නේ කියල අහලා නාගත්ත. මොකද IOC එක ඉන්දියන් රජයට අයිති නෑ. අනික ඔය බක්ක තිබ්බ කියල රටේ බලශක්තිය ස්වාධීනත් නෑ. ලන්කාවේ සින්හල තෙල් නෑ. ඔක්කොම ගේන්නෙ ඔපෙක් එකේ අනුමැතිය තියන රටවල් වලින්. ඇමරිකාවෙන් හරි ඉන්දියාවෙන් හරි තෙල් දෙන්නෙපා කිව්වොත් තෙල් නෑ. සුනිල් හඳුන්නෙත්ති වෙලාවකට කියනවා කියුබාවේ මිනිස්සු ඉන්නෙ සතුටින් කියලා. මේ ඔක්කොම ගොන් කතා කියලත් උඹල හිතනව මුන් රට ගොඩගනීවි කියලා.
ලන්කාවේ මෝඩයොත් අඩුම තරමේ විකිපීඩියා එකවත් බලන්න නැතුව ඔහේ වැඳගෙන හොරු අල්ලනකන් මෝඩයෝ වගේ බලන් ඉන්න නිසා ජෙප්පොත් ඔහේ පච අතෑරලා දානව බය නැතුව. මෙහෙම උන් රට ගොඩගනියි කියල විශ්වාස උන් ගැන පුදුම වෙන්න දේකුත් නෑ. මීට කලින් ගෝටා ගෙනාවෙත් ඔයවගේම අතේ රෝල් කියල නේ.
ලන්කාවේ පාර්ලිමේන්තුවෙ ජෙප්පො කියන්නේ, මල පොතේ අකුරක්වත් දන්නෙ නැති මෝඩ මීහරක් ගොඩක් මැද්දේ ඉන්න සුජීව ප්‍රසන්නාරච්චිගෙ කතා පොතක් කියවපු එකෙක් වගේ. උන්ගෙනුත් මහ ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.