තිරුපති නොගිය AKD , IT Professionals ලා හමුවෙච්ච එක අවුල් වගේද @netudara ? 🤣

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,526
    15,495
    113
    Gampaha
    426443713_7164503260307713_8758424179853179762_n.jpg
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,493
    28,349
    113
    36
    Mirihana
    alis.alberta.ca

    ඉංග්‍රීසි අකුරක් බැරි අනුර කුමාර ඉන්දියන් IT Professionals එක්ක සිංහලෙන් මොනවා කථා කරන්න ඇතිද
    🤣🤣🤣🤣🤣🤣
    ​
    SLIIT/NSBM ගිහින් බලපන්කෝ ඉංග්‍රීසි ෆේල් කීයක් IT degree කරනවද කියල
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,026
    113
    මාලඹේ
    SLIIT/NSBM ගිහින් බලපන්කෝ ඉංග්‍රීසි ෆේල් කීයක් IT degree කරනවද කියල
    උන් Exam කරන්න ඕනේ English වලින්
    ඔය අවුරුදු 56 ක් නාකි අනුරයට කියපන්කෝ අවුරුදු 2ක් වෙන් කරලා ඉංග්‍රීසි ටික ගොඩ දාගන්න කියලා
    ඒකත් ෆේල් 🤣🤣👌

    ​
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,483
    9,473
    113
    උන් Exam කරන්න ඕනේ English වලින්
    ඔය අවුරුදු 56 ක් නාකි අනුරයට කියපන්කෝ අවුරුදු 2ක් වෙන් කරලා ඉංග්‍රීසි ටික ගොඩ දාගන්න කියලා
    ඒකත් ෆේල් 🤣🤣👌

    ​
    අවුරුදු 20ක් විතර ඇමරිකාවේ හිටපු කපුටාගේ ඉංග්‍රීසි නම් මරු පොන්නයෝ 🤭 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,026
    113
    මාලඹේ
    අවුරුදු 20ක් විතර ඇමරිකාවේ හිටපු කපුටාගේ ඉංග්‍රීසි නම් මරු පොන්නයෝ 🤭 🤭
    අනුර වගේ කපුටා එක එකා උස්සගෙන ගියේ නැහැ පිටරට යනකොට🤣🤣
     
    • Haha
    Reactions: super077

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,493
    28,349
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උන් Exam කරන්න ඕනේ English වලින්
    ඔය අවුරුදු 56 ක් නාකි අනුරයට කියපන්කෝ අවුරුදු 2ක් වෙන් කරලා ඉංග්‍රීසි ටික ගොඩ දාගන්න කියලා
    ඒකත් ෆේල් 🤣🤣👌

    ​
    පේරාදෙණි කැම්පස් එකේ පිසිකල් උගන්නන්නේ සිංහලෙන්ද දන්නෑ :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,026
    113
    මාලඹේ
    පේරාදෙණි කැම්පස් එකේ පිසිකල් උගන්නන්නේ සිංහලෙන්ද දන්නෑ :lol:
    මොන මගුලේ න් ඉගෙන්නුවත් වැඩක් නැහැ නේ පචයට ඉංග්‍රීසි මළ පොතේ අකුරක් බැහැ නේ🤣🤣🤣