මගේ උස 6 ට වැඩියි. 6 2 ත් 6 3 ත් අතර වගේ. හැබැයි upper body length එකයි lower body length එකයී අනිත් අයගේ සාමාන්‍යෙන් තියෙන ratio එකට නෙමෙයි තියෙන්නෙ. upper body එක ටිකක් දිගයි. ෆොටෝස් වලින් දකින විදියට මගේ ම උස තියෙන වෙන අයගෙ upper body එකට වඩා මගේ upper body 1 ලොකුයි.උරහිස් වල පලලිනුත් එහෙමයි.
ඒ හින්ද පුටු වල වාඩි උනා ම නිතර ම lower back එකේ pain එකක් එනවා.ඒකට මම physiotherapist කෙනෙක් හම්බ උනා කිහිප සැරයක්. ලොකු ගානක් නාස්ති කරාට මෙලව වැඩක් උනේ නෑ. එහෙම exercises කරාට තාව කාලිකව එ වෙලෙට pain එක අඩු වෙනව විතරයි.
lower back pain එකට වෙන මොනවද විසදුමක් තියෙන්නෙ?
මම කියන්නෙ පුටු වෙනස් කරන එක ඇරෙන්න?
මොකද ගොඩක් දුරට ඒක තේරුමක් නෑ.හැම පුටුවක් ම වගේ අවුල් අර පරණ ගෙවල් වල තියෙන දිග හාන්සි පුටුව ඇරෙන්න.