අපි සාමාන්‍යයෙන් මෙෂින් ගත්තොත් අවුරුදු 500කට විතර සමාන history එකක් අපේ අවුරුදු 50ක්60 ඇතුලත AI ගැන witness කරයි. මිනිස්සුන්ට adopt වෙන්න කාලය මදි නිසා මානසික ප්‍රශ්න ලෙඩ වගේ ඒව වැඩි වෙයි.කන්සියුමර් ඩිවයිස් වලට ඔක ආවට පස්සේ (උදා මැෂින් හො වාහන වලට වගේ එන්න ගත්තහම.) කොහෙන් නවතිවිද දන්නේ නැ නේ. අපිට ඉස්සරහත ගෙදරට පවුද්ගලික වාහන ඔන වෙන්නෙ නැති කාලයක් එවි. කඩේකට යන්න ඔනේ නැති කාලයක් එවි. එක්කො ඔක්කොම දෙවල් ලගට එන විදියට, ගෙන්න ගන්න විදියට ඔටොනොමස් මැෂින් තියෙවි තව පරම්පරාවක් යනකොට.
මොකවත් ලොකු වෙනසක් වෙන්නේ නෑ. තව accurate වෙයි උත්තර use කරන්න පුළුවන් areas වැඩි වෙයි. ඒ උනාට ඔය technology එකේ ලිමිට එක දැන් ඉවරයි. Use case තමා එන්න තියෙන්නේGPT 7/8 වගේ එකකට මොනවද කරන්න පුළුවන්?

