Why building GPT-8 is currently impossible?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,698
    98,729
    113
    කන්සියුමර් ඩිවයිස් වලට ඔක ආවට පස්සේ (උදා මැෂින් හො වාහන වලට වගේ එන්න ගත්තහම.) කොහෙන් නවතිවිද දන්නේ නැ නේ. අපිට ඉස්සරහත ගෙදරට පවුද්ගලික වාහන ඔන වෙන්නෙ නැති කාලයක් එවි. කඩේකට යන්න ඔනේ නැති කාලයක් එවි. එක්කො ඔක්කොම දෙවල් ලගට එන විදියට, ගෙන්න ගන්න විදියට ඔටොනොමස් මැෂින් තියෙවි තව පරම්පරාවක් යනකොට.
    අපි සාමාන්‍යයෙන් මෙෂින් ගත්තොත් අවුරුදු 500කට විතර සමාන history එකක් අපේ අවුරුදු 50ක්60 ඇතුලත AI ගැන witness කරයි. මිනිස්සුන්ට adopt වෙන්න කාලය මදි නිසා මානසික ප්‍රශ්න ලෙඩ වගේ ඒව වැඩි වෙයි.
    GPT 7/8 වගේ එකකට මොනවද කරන්න පුළුවන්?
    මොකවත් ලොකු වෙනසක් වෙන්නේ නෑ. තව accurate වෙයි උත්තර use කරන්න පුළුවන් areas වැඩි වෙයි. ඒ උනාට ඔය technology එකේ ලිමිට එක දැන් ඉවරයි. Use case තමා එන්න තියෙන්නේ
     
    • Love
    Reactions: U-tag

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    5 th එහෙම ලොකු වෙනසක් වෙන එකක් නෑ.

    ඔය යන විධියට ඉස්සරහට එන්නේ තවත් AI winter එකක්. දැනට කරලා තියෙන ඒව use කරයි ඒත් AI පැත්තෙන් ලොකු development එකක් කාලයක් යනකන් එන එකක් නෑ.
    ------ Post added on Feb 14, 2024 at 7:51 AM
    අපි මේ ඉන්නෙත් එහෙම දියුනු කරපු ඒ අයි රොබොට්ස් ල හදපු සිමියුලේශන් එහෙක නෙවේ කියල කියන්න ඔයා ලග තියන සාක්කි මොනාද...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,698
    98,729
    113
    ඔව්, එක ඇත්ත. හැබැයි කාලයක් යනකොට මෙ GPT එකක්කින් තව GPT එකක් ට්‍රෙන් කරන ගානට එන්න පුලුවන්.
    එකත් නිකන් හිතුවොත් සෙල්ෆ් ලර්නින් වගේ නෙද? https://www.technologyreview.com/20...cial-intelligence-learning-create-itself-agi/
    දැනට එහෙම කරනවා. Expirence කරලා build වෙන knowledge එකක් නෙවෙයි නිසා ඒ ඉගෙන ගන්න ඒව concept assumption බේස් වෙලා හැදෙන්නේ. හැබැයි මිනිස්සුන්ට ලේසියි අලුත් ඒව එක්ක හිතන්න පුරුදු වෙන්න. අලුත් ක්‍රම එහෙම හිතන්න පැති එහෙම එළියට එනවා.

    අපි මේ ඉන්නෙත් එහෙම දියුනු කරපු ඒ අයි රොබොට්ස් ල හදපු සිමියුලේශන් එහෙක නෙවේ කියල කියන්න ඔයා ලග තියන සාක්කි මොනාද...
    කිසිම සාක්ෂියක් නෑ. ඇත්තටම මම එහෙම දෙයක් ගැන හොයලා නෑ.
    ------ Post added on Feb 14, 2024 at 9:53 AM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    දැනට එහෙම කරනවා. Expirence කරලා build වෙන knowledge එකක් නෙවෙයි නිසා ඒ ඉගෙන ගන්න ඒව concept assumption බේස් වෙලා හැදෙන්නේ. හැබැයි මිනිස්සුන්ට ලේසියි අලුත් ඒව එක්ක හිතන්න පුරුදු වෙන්න. අලුත් ක්‍රම එහෙම හිතන්න පැති එහෙම එළියට එනවා.

    කිසිම සාක්ෂියක් නෑ. ඇත්තටම මම එහෙම දෙයක් ගැන හොයලා නෑ.
    ------ Post added on Feb 14, 2024 at 9:53 AM
    :dull:
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Training an AI takes three things:
    • Compute (ie computing power, hardware, chips)
    • Electricity (to power the compute)
    • Training data

      Compute
      Compute is measured in floating point operations (FLOPs). GPT-3 took 10^23 FLOPs to train, and GPT-4 plausibly 10^25.
      The capacity of all the computers in the world is about 10^21 FLOP/second, so they could train GPT-4 in 10^4 seconds (ie two hours). Since OpenAI has fewer than all the computers in the world, it took them six months. This suggests OpenAI was using about 1/2000th of all the computers in the world during that time.

      Energy
      GPT-4 took about 50 gigawatt-hours of energy to train. Using our scaling factor of 30x, we expect GPT-5 to need 1,500, GPT-6 to need 45,000, and GPT-7 to need 1.3 million

      Training Data
      This is the text or images or whatever that the AI reads to understand how its domain works. GPT-3 used 300 billion tokens. GPT-4 used 13 trillion tokens (another source says 6 trillion).

      https%3A%2F%2Fsubstack-post-media.s3.amazonaws.com%2Fpublic%2Fimages%2F3e29cdd8-3523-4386-b574-7a6f7c7fb0e4_1083x748.png
    • GPT-5 might need about 1% the world’s computers, a small power plant’s worth of energy, and a lot of training data.
    • GPT-6 might need about 10% of the world’s computers, a large power plant’s worth of energy, and more training data than exists. Probably this looks like a town-sized data center attached to a lot of solar panels or a nuclear reactor.
    • GPT-7 might need all of the world’s computers, a gargantuan power plant beyond any that currently exist, and way more training data than exists. Probably this looks like a city-sized data center attached to a fusion plant.
    • Building GPT-8 is currently impossible. Even if you solve synthetic data and fusion power, and you take over the whole semiconductor industry, you wouldn’t come close. Your only hope is that GPT-7 is superintelligent and helps you with this, either by telling you how to build AIs for cheap, or by growing the global economy so much that it can fund currently-impossible things.

      GPT = Generative Pre-trained Transformer = කලින් පුහුනු කල තොරතුරු ඇසුරෙන් දෙයක් මනුස්සයෙක් කරන විදියත විස්තර කරන්න හදන එක වගේ තෙරුමක්

      https://www.cnbc.com/2023/05/10/mic...er-from-sam-altman-backed-helion-in-2028.html
      https://www.astralcodexten.com/p/sam-altman-wants-7-trillion
    Transformer what? 😂

    Next gpt walata transformers ma use karanna ona kiyana assumptions ekka meka ok. Issarahata thawa neutral network architectures ewi. Me dawas wala mamba kiyala ekakata buzz ekak yanawa. Aluth ewa awama mechchara compute instance ona nehe. Anith eka nlp training walatama devices hadanna research yanawa ona tharam. Thaaa godak dewal wenas wei. Eka nisa gpt version wedi wenawa kiyanne parameters wedi wena eka nemei
    ------ Post added on Feb 14, 2024 at 10:20 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    අහා වද රචනා බයියා🤦
    හරියට කියපන් මයිනව බේරගන්න වඳ බයියන්ට AI පාවිච්චි කරන්න වෙයිද
    මයිනගෙන් රට බේරගන්න AI පාවිච්චි කරන්න වෙයිද
     
    • Haha
    Reactions: kolavari

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    Transformer what? 😂

    Next gpt walata transformers ma use karanna ona kiyana assumptions ekka meka ok. Issarahata thawa neutral network architectures ewi. Me dawas wala mamba kiyala ekakata buzz ekak yanawa. Aluth ewa awama mechchara compute instance ona nehe. Anith eka nlp training walatama devices hadanna research yanawa ona tharam. Thaaa godak dewal wenas wei. Eka nisa gpt version wedi wenawa kiyanne parameters wedi wena eka nemei
    ------ Post added on Feb 14, 2024 at 10:20 AM
    Ethakota machan eka GPT wena ekak na neda, wenamama traning model ekaka namai thamai danna wenne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,200
    72,379
    113
    මාලඹේ
    හරියට කියපන් මයිනව බේරගන්න වඳ බයියන්ට AI පාවිච්චි කරන්න වෙයිද
    මයිනගෙන් රට බේරගන්න AI පාවිච්චි කරන්න වෙයිද
    උඹේ අම්මා බඩ කරන්නේ නම් මම තමා🤣
     
    • Haha
    Reactions: Dr.Amdan

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,875
    9,618
    113
    තාම ඒ ලේවල් එකේ බුද්ධියක් නන් නෑ හදන්නත් ටිකක් කල් යයි. ඒ උනාට දැන් අවුරුදු 10ක වගේ ඉදලා social media use කරන අපි හැමෝම කන්ට්‍රොල් වෙන්න AI වලින්.
    දැනටමත් එහමනේ වෙන්නේ මචන්. මේ දවස් ටිකේ බඩවැඩි කියලා බඩ අතගගා ඉදලා ෆෝන් එක ගත්තම බඩ අඩුකරන්න Ads පෙන්නවා :sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,698
    98,729
    113
    දැනටමත් එහමනේ වෙන්නේ මචන්. මේ දවස් ටිකේ බඩවැඩි කියලා බඩ අතගගා ඉදලා ෆෝන් එක ගත්තම බඩ අඩුකරන්න Ads පෙන්නවා :sorry:
    ඔව් terminator වගේ තුවක්කු පෙන්නලා නොකරට ඒව තමා අපිව control කරන්නේ මේ වෙනකොටත්.
     
    • Wow
    Reactions: baba-chuti

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Training an AI takes three things:
    • Compute (ie computing power, hardware, chips)
    • Electricity (to power the compute)
    • Training data

      Compute
      Compute is measured in floating point operations (FLOPs). GPT-3 took 10^23 FLOPs to train, and GPT-4 plausibly 10^25.
      The capacity of all the computers in the world is about 10^21 FLOP/second, so they could train GPT-4 in 10^4 seconds (ie two hours). Since OpenAI has fewer than all the computers in the world, it took them six months. This suggests OpenAI was using about 1/2000th of all the computers in the world during that time.

      Energy
      GPT-4 took about 50 gigawatt-hours of energy to train. Using our scaling factor of 30x, we expect GPT-5 to need 1,500, GPT-6 to need 45,000, and GPT-7 to need 1.3 million

      Training Data
      This is the text or images or whatever that the AI reads to understand how its domain works. GPT-3 used 300 billion tokens. GPT-4 used 13 trillion tokens (another source says 6 trillion).

      https%3A%2F%2Fsubstack-post-media.s3.amazonaws.com%2Fpublic%2Fimages%2F3e29cdd8-3523-4386-b574-7a6f7c7fb0e4_1083x748.png
    • GPT-5 might need about 1% the world’s computers, a small power plant’s worth of energy, and a lot of training data.
    • GPT-6 might need about 10% of the world’s computers, a large power plant’s worth of energy, and more training data than exists. Probably this looks like a town-sized data center attached to a lot of solar panels or a nuclear reactor.
    • GPT-7 might need all of the world’s computers, a gargantuan power plant beyond any that currently exist, and way more training data than exists. Probably this looks like a city-sized data center attached to a fusion plant.
    • Building GPT-8 is currently impossible. Even if you solve synthetic data and fusion power, and you take over the whole semiconductor industry, you wouldn’t come close. Your only hope is that GPT-7 is superintelligent and helps you with this, either by telling you how to build AIs for cheap, or by growing the global economy so much that it can fund currently-impossible things.

      GPT = Generative Pre-trained Transformer = කලින් පුහුනු කල තොරතුරු ඇසුරෙන් දෙයක් මනුස්සයෙක් කරන විදියත විස්තර කරන්න හදන එක වගේ තෙරුමක්

      https://www.cnbc.com/2023/05/10/mic...er-from-sam-altman-backed-helion-in-2028.html
      https://www.astralcodexten.com/p/sam-altman-wants-7-trillion
    AI හින්දා jobs නැති වෙන එකක් නෑ නේ බන්.
    Power plants , computers හදන්න, raw materials ... වලට වැඩ තියෙයිනේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    Post එක එඩිට් කරන්න අදත් රිදුනා නේද පොන්නයෝ 🤣
    පොන්නයාට අම්මා මතක් වෙන්න ම ඌවා උනා කියන්නේ අදට හොඳටම ඇති වගේ🤣🤣
    පොන්නයාට අම්මා මතක් වෙන්නම රිදිලා 🤣🤣
    අම්මා මතක් වෙන්න ම රිදුනා නේද පොන්නයාට 🤣🤣
    ඊයා පොන්නයයට අම්මා මතක් වෙන්නම හිකිලා අද 🤣🤣
    පොන්නයට අම්මා මතක් වෙන තරමටම රිදිලා 😛😛😛
    ඊයා පොන්නයාට අම්මා මතක් වෙන්නම රිදිලා 🤭🤭🤭
    වැදුන සැරට
    අයියෝ අම්මා තාත්තා මතක් වෙලා🤩🤩🤩🤩🤩🤩
    පොන්නයා ට කියන්න දෙයක් නැතුව අම්මා තාත්තා මතක් වෙලා 🤩🤩🤩