වතුර පොම්පයට ආවරණයක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අලුත් වතුර පොම්පයක් නම් ගත්තා.මේකට වෙනම කුටියක් එහෙම හදල වහලක් සෙට් කරන්න ගියාම තමයි අවුල එන්නේ.

    මෙහෙමයි ටැංකියට යන බටය තියෙන්නේ.

    MXlIQ44.png


    VfmXCYX.png


    පොම්පේ කවර් වෙන්න වහලයක් වගේ සෙට් කරන්නේ කොහොමද මෙහෙම බටය දැම්මම.
     
    • Haha
    Reactions: Lovtus

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    Linda athulata bassana ekak ganna epai kukulo.. owath ekka ottu wenna ona nah ethakota.

    Solex 1 hp 37000 gaththa man.. aggromex nam. 50 withara wenawa
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    mehema beri da ?

    ඔහොම නම් දාන්න පුලුවන්.ඒත් නැමුම් කීයක් එනවද බලපන්කෝ අන්තිමට.මෝටරයට අවුල් වෙනවලු එහෙම වුනාම.

    8i2NGJs.png


    කොහොමද ඔහොම supporte එකක් නැතිව බටේ එල්ලන් ඉන්නේ.
    ඔහොම තියෙද්දී උඩින් වහන්න බෑ
    පොම්පේ තියෙන තැනම ගහක් තියෙනවා ඒකට ගැට ගහලා තියෙන්නේ..බිම ඉදන් උඩට කනුවක් හිටවලට ඒකටත් ගැට ගහලා.
    ------ Post added on Feb 14, 2024 at 5:37 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔහොම නම් දාන්න පුලුවන්.ඒත් නැමුම් කීයක් එනවද බලපන්කෝ අන්තිමට.මෝටරයට අවුල් වෙනවලු එහෙම වුනාම.

    8i2NGJs.png
    පිස්සුද බන්... එහෙම ලොකු කේස් එකක් වෙන්නේ නෑ ඔය නැමුම් 5කට. අනික ඔය නැමුම් වලට el bow දාන්නේ නැතුව bend දැම්මානම් හරි..
     
    • Like
    Reactions: Any.key and Amstrak

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Solex 1 hp 37000 gaththa man.. aggromex nam. 50 withara wenawa
    උඹ කියන්නේ ගිල්ලන එකද 37කට ?

    මේක 51ක් 1HP

    පිස්සුද බන්... එහෙම ලොකු කේස් එකක් වෙන්නේ නෑ ඔය නැමුම් 5කට.
    sure ?
    ------ Post added on Feb 14, 2024 at 5:39 PM
     
    • Like
    Reactions: Any.key

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මොටරේ ගේ ඇතුලේ තියන්න බැරිද එකපාරටම?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොටරේ ගේ ඇතුලේ තියන්න බැරිද එකපාරටම?
    එහෙම තමයි තිබ්බේ..පස්සේ ඕක හදන්න ආපු එකෙක් කිව්වා පොම්පෙට හොඳ නෑ කියලා නැමුම් තුනක් විතර සෙට් වෙනවා එහෙම දැම්මොත් ලිදෙන් එන බටයට.

    ඒකයි එලියෙන් දාන්න හැදුවේ.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔහොම නම් දාන්න පුලුවන්.ඒත් නැමුම් කීයක් එනවද බලපන්කෝ අන්තිමට.මෝටරයට අවුල් වෙනවලු එහෙම වුනාම.
    ehema awulak ne ban. bend dapan. ape ekata namum 10k withara thiyanawa
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    wahala thahaduwakda ? eke hilak gahala bate eliyata ganna puluwan ne. bate eliyata ena thana malu tanki alawana glue eken seal karanna. ape gedarath issara oya widiyata thibbe wahale hilak hadala bate eliyata aran thibbe wahalen bagayak udata piyana wage arinna puluwan.

    VfmXCYX.png
     
    Last edited:
    • Like
    Reactions: abhilanka

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ehema awulak ne ban. bend dapan. ape ekata namum 10k withara thiyanawa
    එහෙම පුලුවන් නම් වහලේ මග ඇරලා ගන්න පුලුවන්.ඒත් එක ලගම නැමුම් 2ක් එනවා.

    Hy9VVlD.png
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මොකක්ද යකෝ ඔය බටේ තියෙන හැටි
    පොඩි කාලේ අත්වැඩ කරා වගේ :lol: :lol:

    ලිදේ කට මට්ටමෙන් බටයක් අරන් ටැංකිය තියෙන බිත්තිය දිගේ උඩට අදින්න. ළිද පැත්තකින් කොන්ක්‍රීට් වලින් පොඩි ගෙයක් වගේ හදලා යකඩ දොරක් දාන්න. Repairs තියෙනවානම් easy access එතකොට
     
    • Like
    Reactions: KandyMalli

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    wahala thahaduwakda ? eke hilak gahala bate eliyata ganna puluwan ne. bate eliyata ena thana malu tanki alawana glue eken seal karanna. ape gedarath issara oya widiyata thibbe wahale hilak hadala bate eliyata aran thibbe wahalen bagayak udata piyana wage arinna puluwan.

    VfmXCYX.png
    පොම්පයත් ,ගේ වත් තාම හදලා නෑ.ඔහොම තමයි පරණ පොම්පේ එකෙක් සෙට් කරලා ගියේ.

    හිල හැදුවම වැස්සට ඇතුලට වතුර එනවානේ..
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    පොම්පයත් ,ගේ වත් තාම හදලා නෑ.ඔහොම තමයි පරණ පොම්පේ එකෙක් සෙට් කරලා ගියේ.

    හිල හැදුවම වැස්සට ඇතුලට වතුර එනවානේ..
    malu tanki glue eken seal karanna puluwan. ehema nath nam noleak kiyala jathiyak thiyanwa.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    එහෙම පුලුවන් නම් වහලේ මග ඇරලා ගන්න පුලුවන්.ඒත් එක ලගම නැමුම් 2ක් එනවා.

    Hy9VVlD.png
    මොකක්ද බන් ඔය නැමුම් කතාව? අපේ ගෙදර ඇති නැවුම් 5කට වඩා. තාම මෝටරේ තියෙනවා, මටත් වඩා වයසයි. අපේ මාමලගේ ගෙදරට ගන්නෙත් අපේ ලිදෙන්මයි. ඒකේ ඇති නැවුම් 15ක් විතර. ඔය ලස්සනට දුවන්නේ decade ගාණක්

    Btw මෙහේ පරණ මතයක් තියෙනවා වතුර මෝටරේ වයස කියන්න හොද නෑ කියලා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එකෙක් කිව්වා පොම්පෙට හොඳ නෑ කියලා නැමුම් තුනක් විතර සෙට් වෙනවා එහෙම දැම්මොත් ලිදෙන් එන බටයට.
    මුලින්ම මෝටරේ ගත්ත තැනට කතාකරලා නැමුම් තිබ්බොත් හොද නැද්ද කියල confirm කරගන්න. නැත්තං අපරාදෙ වියදම.