RackNerd මල ජරාව

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අඩෝ මුන්ගේ මේ RackNerd 4.5GB KVM VPS (https://www.racknerd.com/BlackFriday/) එක ගත්තා. මේලෝ රහක් නෑ බන්. Usage Check කලාම කිසි Issue එකක් නෑ. But Site එක Down. මගේ Namecheap Shared Hosting එක වැඩකරනවා මීට වඩා හොදට. මට වෙන හොද VPS එකක් Recommend කරපන්කෝ. RackNerd මලම ජරාවක්. උදේ ඉදන් පට්ට අවුල්. Up වෙනවා Down වෙනවා ආයේ.

    Contaboo Cloud VPS 2. මේක හොදයිද. - https://contabo.com/en/vps/
    @Nadun26 mugen ganna tibbe ubata
    mu hoda support ekak denawa
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,059
    9,874
    113
    ලොග්ස් කියවපන් වෙස් සවිස් එකේ .
    අප් වෙන ඩවුන් වෙනවනම් ඇප්ලිකේශන් ඉසු එකක් නේ
    reboot parak gahuwata passe hari giya. issrhata kohemda danne na. danata complain na.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    ඕක ලංකාවේ එකෙක් කරන්නේ. කිරියේ ඌට accounts කීපයක් තියන් promote කරනවා.

    Client කෙනෙක් ට රෙකොමන්ඩ් කරලා ඌ මට ගැහුවේ නැති එක විතරයි. ඕකුන් කරන්නේ ගොඩක් වෙලාවට server පර්චස් කරන එකගේ country එකට site එක available කරලා.අනිත් රට වලට down කරනවා.

    අපේ කොම්පැණි එකෙන් third party එකකින් up time චෙක් කලාම Up time overall 73% per month.

    ඕක කරන්නේ ලංකාවේ එකෙක් නෙමෙයි උබට පිස්සුද? ඕක කරන්නේ ඇමෙරිකාවේ ඉන්න ඩස්ටින් සිස්නෙරොස් (Dustin Brian Cisneros) කියලා මෙක්සිකන් තඩියෙක්. ඕකා අවුරුදු ගාණක් තිස්සේ හොස්ටින්ග් ස්කෑම් කරපු එකෙක්. කලින් ඌ වැඩ කරේ කියලා QuadraNet සර්වර්ස් විකුණපු කම්පැනියක, මූ ඒකේ සේල්ස් මැනේජර්. මූ ඒකේ සර්වර්ස් අඩුවට අරගෙන, AlphaRacks කියලා කම්පැනියක් හදලා QuadraNet සර්වර්ස් උගේ AlphaRacks සයිට් එකේ විකුණලා, 2016 ඉදන් 2022 වෙනකන්. 2022දි කොහොම හරි ඇතුලේ එවුන්ට මුගේ වැඩ අහුවෙලා, වැඩේ අතේ පත්තු වුනාට පස්සේ මූයි මුගේ යාලුවෙකුයි එලවලා. කොහොම හරි ඔහොම QuadraNet එකටම තව මොකක් හරි ඩොලර්ස් ලොකු ගාණක ස්කෑම් එකක් කරලා අහුවෙලා මූව ඇරෙස්ට් කරලත් තිබ්බා. පල්ලෙහා ඇති නඩු අංක ටික එහෙම. ආයේ නඩුව අහන්නේ 2024 අගෝස්තු. පල්ලෙහා තියෙන ඔක්කොම පරණ හොස්ටින් සෙලින් බිස්නස් මුගේ, මූ කරලා ස්කෑම් කරලා නවත්තපුවා සහ තාමත් කරගෙන යන ඒවා. දන්න එකෙක්ට නම් ආයේ මූව රිකමන්ඩ් කරන්නේ නෑ. ස්කෑම් කරලා වුනත් තඩියා දැන් සැපට ඉන්නවා. දැන් බිස්නස් එකේ නම් ක්ලයන්ට්ස් ලා ලක්ශ ගාණක් පන්නලා ඉන්න නිසා ජෙනුයින් විදියට කරගෙන යනවා ඇති. හැබයි උන්ගේ සර්වර්ස් නම් ගන්න එපා. ඕන් කිව්වා.

    Kay1T65.jpeg

    1eHK7c0.png

    https://www.linkedin.com/in/dustincisneros

    https://facebook.com/dustin.cisneros

    Case Number : BA502796

    https://www.lacourt.org/criminalcasesummary/ui/

    https://media.lacourt.org/lascmediaproxy/#/caseaccess/caseaccessdetail/LACBA502796-01/15943111

    https://media.lacourt.org/lascmediaproxy/#/caseaccess/caseaccessdetail/LACBA502796-02/15943112

    ud85sba.png

    RackNerd CEO Dustin B. Cisneros and Adam Ng accused of 4 Counts of Grand Theft, 1 Count of Grand Theft by Embezzlement.

    Previous Hosting Businesses

    AlphaRacks
    Hostmybytes
    Alpharacks
    Woothosting
    NFP Hosting
    hostBRZ
    URPad
    Solved By Data
    PSKhosting
     
    uba moakdda recommend karnne
     
    • Like
    Reactions: kasun_kbp