mage site okkoma kela wila giya dn eka site ekak thiynwa. eka maru karanwa oracle free tier ekata. thama traffic hadeegena ena gmn. aye project ekak patan ganna one ethkota interserver use karanna hithan innedan uba moakdda use karnne
meka hodai da - https://contabo.com/en/vps/mage site okkoma kela wila giya dn eka site ekak thiynwa. eka maru karanwa oracle free tier ekata. thama traffic hadeegena ena gmn. aye project ekak patan ganna one ethkota interserver use karanna hithan inne
මාස තුනකට වගේ ගෙවන්න ඕන එක පාර. මට මතක හැටියටmeka hodai da - https://contabo.com/en/vps/
@Nadun26 mugen ganna tibbe ubataඅඩෝ මුන්ගේ මේ RackNerd 4.5GB KVM VPS (https://www.racknerd.com/BlackFriday/) එක ගත්තා. මේලෝ රහක් නෑ බන්. Usage Check කලාම කිසි Issue එකක් නෑ. But Site එක Down. මගේ Namecheap Shared Hosting එක වැඩකරනවා මීට වඩා හොදට. මට වෙන හොද VPS එකක් Recommend කරපන්කෝ. RackNerd මලම ජරාවක්. උදේ ඉදන් පට්ට අවුල්. Up වෙනවා Down වෙනවා ආයේ.
Contaboo Cloud VPS 2. මේක හොදයිද. - https://contabo.com/en/vps/
uba use karla tiyei da. hodai da. mata thawa backup server ekak oni ekai.මාස තුනකට වගේ ගෙවන්න ඕන එක පාර. මට මතක හැටියට
ඕක ලංකාවේ එකෙක් කරන්නේ. කිරියේ ඌට accounts කීපයක් තියන් promote කරනවා.

Do, aws, contabo use කලා. Passe hetzner වලට මාරු උනා. අවුරුදු තුනක් විතර වෙනවා කිසි අවුලක් නෑ. ගානත් ෂේප්.uba use karla tiyei da. hodai da. mata thawa backup server ekak oni ekai.
reboot parak gahuwata passe hari giya. issrhata kohemda danne na. danata complain na.ලොග්ස් කියවපන් වෙස් සවිස් එකේ .
අප් වෙන ඩවුන් වෙනවනම් ඇප්ලිකේශන් ඉසු එකක් නේ
අපෙන් අරන් බලන්න කිසි අවුලක් නැහැ අපේ https://www.divvyhosting.lkuba use karla tiyei da. hodai da. mata thawa backup server ekak oni ekai.
ඕක ලංකාවේ එකෙක් කරන්නේ. කිරියේ ඌට accounts කීපයක් තියන් promote කරනවා.
Client කෙනෙක් ට රෙකොමන්ඩ් කරලා ඌ මට ගැහුවේ නැති එක විතරයි. ඕකුන් කරන්නේ ගොඩක් වෙලාවට server පර්චස් කරන එකගේ country එකට site එක available කරලා.අනිත් රට වලට down කරනවා.
අපේ කොම්පැණි එකෙන් third party එකකින් up time චෙක් කලාම Up time overall 73% per month.
uba moakdda recommend karnneඕක කරන්නේ ලංකාවේ එකෙක් නෙමෙයි උබට පිස්සුද? ඕක කරන්නේ ඇමෙරිකාවේ ඉන්න ඩස්ටින් සිස්නෙරොස් (Dustin Brian Cisneros) කියලා මෙක්සිකන් තඩියෙක්. ඕකා අවුරුදු ගාණක් තිස්සේ හොස්ටින්ග් ස්කෑම් කරපු එකෙක්. කලින් ඌ වැඩ කරේ කියලා QuadraNet සර්වර්ස් විකුණපු කම්පැනියක, මූ ඒකේ සේල්ස් මැනේජර්. මූ ඒකේ සර්වර්ස් අඩුවට අරගෙන, AlphaRacks කියලා කම්පැනියක් හදලා QuadraNet සර්වර්ස් උගේ AlphaRacks සයිට් එකේ විකුණලා, 2016 ඉදන් 2022 වෙනකන්. 2022දි කොහොම හරි ඇතුලේ එවුන්ට මුගේ වැඩ අහුවෙලා, වැඩේ අතේ පත්තු වුනාට පස්සේ මූයි මුගේ යාලුවෙකුයි එලවලා. කොහොම හරි ඔහොම QuadraNet එකටම තව මොකක් හරි ඩොලර්ස් ලොකු ගාණක ස්කෑම් එකක් කරලා අහුවෙලා මූව ඇරෙස්ට් කරලත් තිබ්බා. පල්ලෙහා ඇති නඩු අංක ටික එහෙම. ආයේ නඩුව අහන්නේ 2024 අගෝස්තු. පල්ලෙහා තියෙන ඔක්කොම පරණ හොස්ටින් සෙලින් බිස්නස් මුගේ, මූ කරලා ස්කෑම් කරලා නවත්තපුවා සහ තාමත් කරගෙන යන ඒවා. දන්න එකෙක්ට නම් ආයේ මූව රිකමන්ඩ් කරන්නේ නෑ. ස්කෑම් කරලා වුනත් තඩියා දැන් සැපට ඉන්නවා. දැන් බිස්නස් එකේ නම් ක්ලයන්ට්ස් ලා ලක්ශ ගාණක් පන්නලා ඉන්න නිසා ජෙනුයින් විදියට කරගෙන යනවා ඇති. හැබයි උන්ගේ සර්වර්ස් නම් ගන්න එපා. ඕන් කිව්වා.
![]()
![]()
https://www.linkedin.com/in/dustincisneros
https://facebook.com/dustin.cisneros
Case Number : BA502796
https://www.lacourt.org/criminalcasesummary/ui/
https://media.lacourt.org/lascmediaproxy/#/caseaccess/caseaccessdetail/LACBA502796-01/15943111
https://media.lacourt.org/lascmediaproxy/#/caseaccess/caseaccessdetail/LACBA502796-02/15943112
![]()
RackNerd CEO Dustin B. Cisneros and Adam Ng accused of 4 Counts of Grand Theft, 1 Count of Grand Theft by Embezzlement.
Previous Hosting Businesses
AlphaRacks
Hostmybytes
Alpharacks
Woothosting
NFP Hosting
hostBRZ
URPad
Solved By Data
PSKhosting
hetzner
meka hodai da - https://contabo.com/en/vps/
Hetzner thamai ithin machan.uba moakdda recommend karnne