රුසියානු හමුදා වල දරුණු ප්‍රහාර හමුවේ Avdiivka පලාතම යටත් කරගත් බවත්, තම යුක්ක්‍රේන හමුදා එම කලාපයෙන් ඉවත් කරගන්නා බවත් යුක්ක්‍රේන හමුදා පවසයි.
මේ අනුව යුක්ක්‍රේනට යුද්ධ භාණ්ඩ ප්‍රවාහනයට අවශ්‍ය වු වැදගත්ම පලාතක් රුසියානු හමුදා යටත් කරගෙන ඇති අතර , මෙය ව්දේස් මාධ්‍ය වල හා NATO සංවිධානයට ඉතා දරුණු පරාජයකි.
