RUSSIA VICTORY !!! 🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,734
    19,490
    113
    අපේ ගෙදර
    🔴 NEWS ALREAT
    රුසියානු හමුදා වල දරුණු ප්‍රහාර හමුවේ Avdiivka පලාතම යටත් කරගත් බවත්, තම යුක්ක්‍රේන හමුදා එම කලාපයෙන් ඉවත් කරගන්නා බවත් යුක්ක්‍රේන හමුදා පවසයි.

    මේ අනුව යුක්ක්‍රේනට යුද්ධ භාණ්ඩ ප්‍රවාහනයට අවශ්‍ය වු වැදගත්ම පලාතක් රුසියානු හමුදා යටත් කරගෙන ඇති අතර , මෙය ව්දේස් මාධ්‍ය වල හා NATO සංවිධානයට ඉතා දරුණු පරාජයකි.


     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,126
    153,460
    113
    sc1.png

    b1.png
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,960
    5,322
    113
    මොනවා උනත් මේ කාලේ රටවල් වලට ගහනවා කියන එකත් මේ youtube කාරයෝ කියන තරම් ලේසි නෑ කියල තමයි දවසින් දවස ඔප්පු කරන්නේ .ඔය කාව ,මාවා වෙයා කියකිය වෙපන්ස් පෙන්නුවට යුද්දෙකට ගියහම රෙද්දේ රෙවෙන්නේ .පේනවනේ රෂියා යුක්රේන් ,යිශ්‍රයල් පලස්තීන ,ඔක්කොම එක වල්ලේ පොල් .
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,340
    6,098
    113
    අව්ඩිව්කා ගහන එකෙ රශියන් උන් 20000 විතර හිටියට දැන් ඒ කිට්ටුවට 50000 විතර අතිරේක සෙබලු ගෙනත්.ඒ කියන්නේ ඔය ටවුන් එක වැටුනට පස්සේ රුස්සො දිගටම ගහගෙන යන්න හදන්නේ.බක්මුත් වල උන දේ නොවෙන්න .
     

    Similar threads