රේල් බස්

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අවිස්සවේල්ල ලයින් එකෙ තියනව

    හොද පෝස්ට් එකක් බන්, කොහෙන්වත් කියවල නෑ මේ විස්තරෙ :yes:
    අඩේ තාම කැලණිවැලි දුවනවද මේව
    Tfs bro 😍😍😍
    දැකලා තියනවා හැබැයි තාම ගිහිල්ලා නෑ
    ඒ උනාට thread එක කියවලා ඉවර වෙනකොට රේල් බස් එකක ගියා වගේ හැඟීමක් ආවා. Thanks 🫂❤️💪🏻
    එක ඇත්ත මචං :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ලෝකේ ඉස්සරහට යන කොට ලංකාවේ එවුන් පස්සට යන්නේ කොහොමද කියලා නව නිපැයුම් කරනව 🤣🤣