මේ බස් එකේ සිංදු කියන එකාගේ හැකියාව බලපන්කො

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,333
    21,963
    113
    මෙච්චර හැකියාවක් තියේනම් බැන්ඩ් එකක් හොටේල් එක්ක ප්ලේ නොකර පාරේ ප්ලේ කරන්නේ ඇයි
    මේකත් මිනිස්සු අතරට යන තවත් එක ක්‍රමයක්නේ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    මෙච්චර හැකියාවක් තියේනම් බැන්ඩ් එකක් හොටේල් එක්ක ප්ලේ නොකර පාරේ ප්ලේ කරන්නේ ඇයි

    Ekko ita wada hoyanna puluwan athi. Nathnam opportunity ekak nathuwa athi. Hotels wala and bands wala play karana ekath dan parampara urumayak wela ne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    මේකත් මිනිස්සු අතරට යන තවත් එක ක්‍රමයක්නේ
    මිනිස්සු අතරට යන්න දුක් විදින්න ඕනෙද ටැලැන්ට් එක තියනවනම් . කෙලින්ම හැකියාව අදාල අයට පෙන්නුවනම් ඉවරනේ

    Ekko ita wada hoyanna puluwan athi. Nathnam opportunity ekak nathuwa athi. Hotels wala and bands wala play karana ekath dan parampara urumayak wela ne.
    එක සාධාරණ පිලිතුරක්
    ------ Post added on Feb 17, 2024 at 10:59 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,963
    113
    මිනිස්සු අතරට යන්න දුක් විදින්න ඕනෙද ටැලැන්ට් එක තියනවනම් . කෙලින්ම හැකියාව අදාල අයට පෙන්නුවනම් ඉවරනේ
    දුක් විඳිනවා කියන්නේ ඇයි?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,187
    10,053
    113
    uba dan muwa promote karnne nadda

    575959.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    දුක් විඳිනවා කියන්නේ ඇයි?
    බස් වල නැගගෙන
    හරි හමන් ප්‍රථිචාරයක් නෑ
    කවුරුත් එයාගේ හැකියාව අදුනගන් නෑ
    දාඩිය පෙරන් ගිටාර් උස්සන්
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ගිටාර් එක හොදයි ගායනය නම් තව improve වෙන්න ඕනෙ වගෙ නැද්ද?
    මිනිස්සු අතරට යන්න දුක් විදින්න ඕනෙද ටැලැන්ට් එක තියනවනම් . කෙලින්ම හැකියාව අදාල අයට පෙන්නුවනම් ඉවරනේ

    එක සාධාරණ පිලිතුරක්
    ------ Post added on Feb 17, 2024 at 10:59 PM
    පොරගෙ සිගින් තව හැදෙන්න ඕනි නෙද?

    අනික උඩට යන්න ටැලන්ට් එක විතරක් මදි බං
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,963
    113
    බස් වල නැගගෙන
    හරි හමන් ප්‍රථිචාරයක් නෑ
    කවුරුත් එයාගේ හැකියාව අදුනගන් නෑ
    දාඩිය පෙරන් ගිටාර් උස්සන්
    ඕකට උදාහරණ සහිතව උත්තරයක් දෙන්න පුළුවන්. ඕව කියන්න ගියාම අපේ සයිස් පෙන්නන්න හදනවා කියලා මේකේ සමහර උන් වැලලෙන්න ගන්නවා. ඒ නිසා "මෙහෙමයි මචන්... See more"
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    පොරගෙ සිගින් තව හැදෙන්න ඕනි නෙද?

    අනික උඩට යන්න ටැලන්ට් එක විතරක් මදි බං
    සිගින් හැදෙන්න නම් උගෙන ගන්න ඕනේ

    උඩට යන්න කනෙක්ශන් හදාගන්න ඕනේ එකට බස් එක්ක කියලා වැඩක් නෑ සොශල් මිඩියා තමා ලේසිම තැන ප්‍රවීණයන්ගේ ඇස ගැටෙන්න
     
    • Like
    Reactions: gamerlk

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ඕකට උදාහරණ සහිතව උත්තරයක් දෙන්න පුළුවන්. ඕව කියන්න ගියාම අපේ සයිස් පෙන්නන්න හදනවා කියලා මේකේ සමහර උන් වැලලෙන්න ගන්නවා. ඒ නිසා "මෙහෙමයි මචන්... See more"
    Kiyapanko