මේකත් මිනිස්සු අතරට යන තවත් එක ක්රමයක්නේමෙච්චර හැකියාවක් තියේනම් බැන්ඩ් එකක් හොටේල් එක්ක ප්ලේ නොකර පාරේ ප්ලේ කරන්නේ ඇයි
මෙච්චර හැකියාවක් තියේනම් බැන්ඩ් එකක් හොටේල් එක්ක ප්ලේ නොකර පාරේ ප්ලේ කරන්නේ ඇයි
මිනිස්සු අතරට යන්න දුක් විදින්න ඕනෙද ටැලැන්ට් එක තියනවනම් . කෙලින්ම හැකියාව අදාල අයට පෙන්නුවනම් ඉවරනේමේකත් මිනිස්සු අතරට යන තවත් එක ක්‍රමයක්නේ
එක සාධාරණ පිලිතුරක්Ekko ita wada hoyanna puluwan athi. Nathnam opportunity ekak nathuwa athi. Hotels wala and bands wala play karana ekath dan parampara urumayak wela ne.
දුක් විඳිනවා කියන්නේ ඇයි?මිනිස්සු අතරට යන්න දුක් විදින්න ඕනෙද ටැලැන්ට් එක තියනවනම් . කෙලින්ම හැකියාව අදාල අයට පෙන්නුවනම් ඉවරනේ
බස් වල නැගගෙනදුක් විඳිනවා කියන්නේ ඇයි?
පොරගෙ සිගින් තව හැදෙන්න ඕනි නෙද?මිනිස්සු අතරට යන්න දුක් විදින්න ඕනෙද ටැලැන්ට් එක තියනවනම් . කෙලින්ම හැකියාව අදාල අයට පෙන්නුවනම් ඉවරනේ
එක සාධාරණ පිලිතුරක්
------ Post added on Feb 17, 2024 at 10:59 PM
ඕකට උදාහරණ සහිතව උත්තරයක් දෙන්න පුළුවන්. ඕව කියන්න ගියාම අපේ සයිස් පෙන්නන්න හදනවා කියලා මේකේ සමහර උන් වැලලෙන්න ගන්නවා. ඒ නිසා "මෙහෙමයි මචන්... See more"බස් වල නැගගෙන
හරි හමන් ප්‍රථිචාරයක් නෑ
කවුරුත් එයාගේ හැකියාව අදුනගන් නෑ
දාඩිය පෙරන් ගිටාර් උස්සන්
Why bro, Once Ed Sheeran was a street performer!මෙච්චර හැකියාවක් තියේනම් බැන්ඩ් එකක් හොටේල් එක්ක ප්ලේ නොකර පාරේ ප්ලේ කරන්නේ ඇයි
සිගින් හැදෙන්න නම් උගෙන ගන්න ඕනේපොරගෙ සිගින් තව හැදෙන්න ඕනි නෙද?
අනික උඩට යන්න ටැලන්ට් එක විතරක් මදි බං
Kiyapankoඕකට උදාහරණ සහිතව උත්තරයක් දෙන්න පුළුවන්. ඕව කියන්න ගියාම අපේ සයිස් පෙන්නන්න හදනවා කියලා මේකේ සමහර උන් වැලලෙන්න ගන්නවා. ඒ නිසා "මෙහෙමයි මචන්... See more"
but he found the way up to be a famous singerWhy bro, Once Ed Sheeran was a street performer!