feels like 39° මිට්ටෝ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    මෙහෙ humidity එක 69% යි. වහිනකොට ගලන්නම වහිනවා. පායනකොට කරකුට්ටම් වෙන්නම පායනවා. විකාරරූපී දේශගුණයක් තියෙන්නෙ.
     

    MadawaMS

    Active member
  • Jun 22, 2009
    56
    133
    33
    38
    Athurugiriya
    Screenshot_2024-02-18-15-23-50-41_d705d139f7a497929568dbeeadf4f738.jpg
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,500
    113
    ගෙවල් ඇතුළත ඉන්නම අමාරුයි. ගස් වලට හැමදාම වතුර දාන්නත් ඕන. climate change.
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අප්‍රේල් වෙද්දි නං හොඳටම කෙලවෙයි.. උඹලත් පාරෙ යද්දි කල්පනාවෙන් පලයල්ලා.. රස්නෙ වැඩි උනාම මිනිස්සුන්ට මල පනිනවා වැඩී..