49% humidity. :sorry: april වගේ වෙද්දි නම් කෙලවෙනව.
rukshrulz Well-known member Jul 16, 2013 9,896 16,863 113 Colombo Feb 18, 2024 #1 49% humidity. april වගේ වෙද්දි නම් කෙලවෙනව. Reactions: Bart_Allen, Any.key, NRTG and 4 others
pazzy12 Well-known member Feb 16, 2011 5,551 6,850 113 Gedara Feb 18, 2024 #3 මිට්ටො අපිට, Weather - 33C Feels like -38C Humidity - 62% Reactions: NRTG and Janithsl88
Stimulus mind Well-known member Feb 27, 2021 30,953 152,897 113 Feb 18, 2024 #4 මෙහෙ humidity එක 69% යි. වහිනකොට ගලන්නම වහිනවා. පායනකොට කරකුට්ටම් වෙන්නම පායනවා. විකාරරූපී දේශගුණයක් තියෙන්නෙ. Reactions: Bart_Allen, Any.key, NRTG and 5 others
මෙහෙ humidity එක 69% යි. වහිනකොට ගලන්නම වහිනවා. පායනකොට කරකුට්ටම් වෙන්නම පායනවා. විකාරරූපී දේශගුණයක් තියෙන්නෙ.
KissMass Well-known member Jan 28, 2011 949 1,180 93 Negombo Feb 18, 2024 #5 43% ........ Reactions: NRTG
MadawaMS Active member Jun 22, 2009 56 133 33 38 Athurugiriya Feb 18, 2024 #6 Reactions: NRTG, Ritigala Jayasena69, nalin0001 and 1 other person
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,221 113 Feb 18, 2024 #7 MadawaMS said: View attachment 224801 Click to expand... ඇයි බං ඕවා වල ගිහිං ඔහොම දුක් විඳින්නේ? Reactions: NRTG
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,426 113 Feb 18, 2024 #8 Stimulus mind said: humidity එක 69% යි Click to expand... Nice Time to do 69 Reactions: Bart_Allen, NRTG, tha123 and 3 others
Nidarshana_k Well-known member Feb 19, 2022 29,466 1 51,105 113 ප*යාගල sorry.com Feb 18, 2024 #9 29°C Humidity: 71% Reactions: NRTG, Stimulus mind and Asmodeus
Asmodeus Well-known member Feb 6, 2023 6,874 15,661 113 Ursa Major Feb 18, 2024 #10 29 C feels like 32 C. humidity 64%. Reactions: NRTG and Stimulus mind
J jjpala Well-known member Oct 22, 2014 2,616 2,734 113 colombo Feb 18, 2024 #11 Stimulus mind said: මෙහෙ humidity එක 69% යි. වහිනකොට ගලන්නම වහිනවා. පායනකොට කරකුට්ටම් වෙන්නම පායනවා. විකාරරූපී දේශගුණයක් තියෙන්නෙ. Click to expand... koheda ban oya Reactions: NRTG and Stimulus mind
Stimulus mind said: මෙහෙ humidity එක 69% යි. වහිනකොට ගලන්නම වහිනවා. පායනකොට කරකුට්ටම් වෙන්නම පායනවා. විකාරරූපී දේශගුණයක් තියෙන්නෙ. Click to expand... koheda ban oya
Stimulus mind Well-known member Feb 27, 2021 30,953 152,897 113 Feb 18, 2024 #12 jjpala said: koheda ban oya Click to expand... දකුණු ලකේ අගනගරේ. Reactions: Asmodeus, NRTG, Solo Rider and 1 other person
tha123 Well-known member Mar 4, 2015 6,655 1 6,345 113 Feb 18, 2024 #13 28°C feels like 30°C Humidity 59% Kandy at 5.50pm Reactions: Asmodeus and NRTG
K kingcapton Well-known member Sep 28, 2012 5,328 6,500 113 Feb 18, 2024 #14 ගෙවල් ඇතුළත ඉන්නම අමාරුයි. ගස් වලට හැමදාම වතුර දාන්නත් ඕන. climate change. Reactions: Asmodeus and NRTG
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,002 113 උඩරට Feb 18, 2024 #15 Lankawa expired Reactions: Solo Rider, Asmodeus and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,979 198,346 113 Colombo, Sri Lanka Feb 18, 2024 #16 හවස් වෙලත් පට්ටම රස්නයක් තියෙන්නේ. Reactions: Solo Rider, kingcapton and Asmodeus
honesty Well-known member May 2, 2015 2,488 4,678 113 Feb 18, 2024 #18 අප්‍රේල් වෙද්දි නං හොඳටම කෙලවෙයි.. උඹලත් පාරෙ යද්දි කල්පනාවෙන් පලයල්ලා.. රස්නෙ වැඩි උනාම මිනිස්සුන්ට මල පනිනවා වැඩී.. Reactions: rukshrulz, Solo Rider, NRTG and 2 others
අප්‍රේල් වෙද්දි නං හොඳටම කෙලවෙයි.. උඹලත් පාරෙ යද්දි කල්පනාවෙන් පලයල්ලා.. රස්නෙ වැඩි උනාම මිනිස්සුන්ට මල පනිනවා වැඩී..
Gwynbleidd Well-known member Aug 7, 2020 11,862 22,157 113 Kaer Morhen thewitcher.com Feb 18, 2024 #19 Stimulus mind said: දකුණු ලකේ අගනගරේ. Click to expand... මැදමුලන ද Reactions: Solo Rider and NRTG
K kingcapton Well-known member Sep 28, 2012 5,328 6,500 113 Feb 18, 2024 #20 NRTG said: හවස් වෙලත් පට්ටම රස්නයක් තියෙන්නේ. Click to expand... 2න් පස්සෙ වැඩියි රස්නෙ Reactions: NRTG